ව්න්ඩෝස් විස්ටා tricks හා Speed Boosting (Readyboost)
මම වින්ඩොස් විස්ටාවල තියෙන tricks වගයක් හොයාගත්තා. විස්ටා එක්ක සෙල්ලම් දාගෙන ඉන්නකොට.... මෙන්න ඒවා ගෙන් ටිකක්... එකක් තමයි තමන්ගේ favorite programs කී බෝර්ඩ් (Keyboard) එක මගින් start කරන එක, අනික windows explore වගේ ඒවාගේ menu bar එක show, hide කිරීම. Alt-Tab මගින් running application අතර මාරුවෙනවා වාගේ task bar එකේ ඇති application අතර මාරුවන්නේ කොහොම්ද කියලා, අන්තිම එක RAM මදි නම් වින්ඩොස් විස්ටාවල ඇති ready boost පාව්ච්චි කර ප්රොග්රෑම් වේගය වැඩ්කරගන්නා ආකාරය. (more…)