HSPA මොඩමයක් Computer කීපයක් සමග එකවර භාවිතාකිරීම්
මගේ ගෙදර පරිගනක කීපයක් තියෙනවා, ADSL නම් මේක එචර ප්‍රශ්නයක් නොවෙයි. ඒත් HSDPA මෝඩමය තියෙන්නේ USB එකක් (මම ගත්තේ Huawei E220) මේ Modem එක 3.6Mbps Download ස්පීඩි Support කරනවා. නමුත් සුලු Software Update එකක් මගින් මෙය 7.2Mbps දක්වා වැඩිකරගත හැක. (Update එක Huawei වෙබ් පිටුවෙන්), මතක තියාගන්න, Software Update කල පමනින් ඔබේ දැනට ලබාගෙන ඇති Connection එකකේ වේගය වැඩිවන්නනේ නෑ ඔබට 7.2Mbps Internet Package එකක් නැත්නම්. ඔබ Dialog පාවිචිකරනවානම් ඔව්න් කියනවා 7.2Mbps යාහැකි බව, මමනම් කොචර උත්සාහ කරත් 1Mbps වඩානම් වේගයක් දැක්කේ නෑ. Huawei E220 එක HSDPA/UMTS/EDGE/GPRS/GSM යන සියල්ලම Support කරන අතර මම දැකපු තව දෙයක් තමයි එය ජන්ගම දුරකතනයකට වඩා Signal හොදින් ග්රහනය කිරීම. මොකද අපේ ගෙදර සාමාන්‍ය ජන්ගම දුරකතනවල 3G Signal එකක්වත් නෑ, නමුත් Huawei E220 එකට Signal කනු 2ක් එනවා. කොහොම හරි මම කල්පනා කරා කොහොමද මේ…