HDTV & SDTV ? මොනවද මේ ?

ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
මොනවද මේ HDTV 1080i, TrueHD කියලා මේ විකුණන්නේ ? අපිට මේවා වැඩක් තියනවාද ලංකාවේ ඉන්න අය හැටියට ? අපිට මේ කියන HDTV රසවිඳින්න ඇත්ත්‍ටම පුළුවන්ද ? HDTV කියන්නේ High-definition television කියන අදහසයි. හැබැයි HDTV කියන්නේ මේ LCD/Plasma TV වලට නම් නොවෙයි, මේවාත් HD නැතුව හෝ Near HD (720p) වශයෙන් තියෙන්න පුළුවන්. ලංකාවේ සිට HDTV රස විඳින්න පුළුවන්ද ? කෙලින්ම කිව්වොත් බෑ ! ලංකාවේ කිසිම Satellite හෝ analog TV Broadcasting හා DVB-T එකක් වත් HD TV signal එකක් විකාශය කරන්නේ නෑ. අපිට දැක ගන්න ලැබෙන්නේ මේ SDTV (Standard-definition) කියන ඒවා තමයි. නමුත් අපිට HDTV රසවිඳින්න බැරිම නෑ. (more…)
Read More

Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)

අනංමනං (General Information)
මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්..... (more…)
Read More

HDD Media Players

ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල්
අද මේ digital media ලෝකේ හරිම අමාරු දෙයක් තමයි මේ digital media manage කරන එක. මොකද මගේ ගාවම mp3, divx mpg, wmv, etc තියනවා 500GB වලට වඩා, කොහොමද මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ? ගොඩක් අය ඉතින් computer එකේ තමයි. ඒත් මටනම් ඒක මහ කරදරයක්... රෑට නිදාගන්න ගමන් සින්දුවක් අගන්න computer එක දාගෙන නිදාගන්න එක මහ අපරාධයක්, ipod නම්, ආයේ තමන් කැමති එක computer එකෙන් ipod copy කර කර ඉන්න එපැයි. ඔය ඔක්කොටම වඩා මට මේවා මගේ home theater එකට දාගන්නත් ඕනේ, මේක ඔය ipod වලින් කරන්න බෑ, අනික මට film වගේ ඒවා 5.1 sound system එකේන්ම බලන්නත් ඕනේ... ඔය ඔක්කොටම පිලිතුරක් මට හම්බ වුණා. (more…)
Read More

වෙසක් එකට light bulb flasher එකක් හදමු.

කෙසේ ද ? (How To)
මෙන්න වෙසක් එකට fun එකක් ගන්න එක්ක තමන්ම හදමු bulb bulb flasher එකක්. මතක තියාගන්න ඔබට මේ පිළිබඳ යම් දුරකට දැනුමක් නැත්නම් මේවා කිරීමෙන් වැලකී සිටීම සුදුසුයි, නැතිනම් දන්නා අයෙකුගේ උපදෙස් උදව් ලබාගන්න. මොකද 230V විදුලිය නොදැන භාවිතය මරු කැඳවිය හැක. (more…)
Read More

How to setup Sinhala Unicode Input (Typing) Support on Pidgin (Gaim) for Windows

කෙසේ ද ? (How To), වින්ඩොස්
මෙන්න මම පොරොන්දු වුණා වගේ මේක ලියනවා. Pidgin වල සිංහල type කරන්නේ කොහොමද කියලා. හරිම ලෙහෙසියි. අලුත් Pidgin version එකක් ඕනේ. මම මේක කරන්නේ 2.4.1 වල. Pidgin start කරලා Tools -> Plugins වෙත යන්න. (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

අනංමනං (General Information)
මේක මගේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? කියන ලිපියේ පසු සටහනකි, මෙතෙක් වෙච්චදේ ගැන ලියන්න ඕනේ කියලා සිතුණා. මොකද අද මට TRUSTe වෙතින් ලිපියක් ලැබුනා මගේ පැමිණිල්ලේ මම කියපු දේවල් ඒ අය විසින් Privacy Issue (පෞද්ගලිකත්වය) එකක් කියා පිළිගෙන තිබුනා. මෙන්න ඔවුන් එය පැහැදිලි කොට එවා තිබුන ලිපිය. (more…)
Read More

සබ්වුෆර් (Subwoofers)

ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
========================================================= Original Post can be found at http://blog.malinthe.com/2008/05/03/subwoofers/ ========================================================= හැමෝටම ආයුබෝවන්.... මගෙ නම කාලිංග. අද මගේ "ගෙදර ෆිල්ම් හෝල්" කියන ලිප ිමාලාවේ තවත් ලිපියක් ලියන්නේ අපේ මලින්ත මලයාගේ ආරාධනයක් පිට ඔහුගේ බ්ලොග් එකේ. මම මේ ඇරයුම කිරීම ගැන ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේක ලොකු ආඩම්බරයක්, සිංහල Unicode බ්ලොග් එකක් පළමුව ලිව්වේ අපේ මේ මලින්ත තමයි. මම වගේ බ්ලොග් කරණයට අතදරුවෙකුට මේවගේ අවස්ථාවක් දීම ගැන ගොඩක් සතුටුයි. හරි... දැන් බටර් ගෑම අවසන් :-D අද මම කතා කරන්න යන්නේ මේ Subwoofer (සබ් වුෆර්) ගැන. ඒකියන්නේ ඔය 2.1 4.1 5.1 etc ස්පිකර් system වල .1 ගැන. (more…)
Read More

Sinhala Unicode Display in Pidgin (Gaim) in Windows

කෙසේ ද ? (How To), වින්ඩොස්
මෙන්න කාටත් Windowsවල Pidgin Use කරන අයට තියන issue එකක්, සිංහල Unicode පේන්නෙ නැති එක. ඒකට පිළියමක් අද මම හොයාගත්තා. මේක මම කළේ windows xp sp2 හා Pidgin 2.4.1 වල. Start -> Programs -> Gtk+ -> Theme Selector ගොස්, "Current User" Theme එක [Always follow global settings] කරන්න. "Global" Theme එක MS-Windows ඇර වෙන ඕනැම එකක් දමන්න. (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ?

අනංමනං (General Information)
මෙන්න අද කතාව.... මම මේක ලියන්නේ නැතුව ඉන්න හිටියේ, ඒත් එය ලිවිය යුතුයි කියා මට සිතුණා . මෙය මගින් අනිත් අයටත් යම්කිසි දැනුමක් ලැබෙනු ඇතැයි කියා සිතු නිසා. කාටත් මේ SPAM ඊමේල් කියන එක කරදරයක් කියලා කවුරුත් දන්නවා, ඒක කියන්න දෙයක් නෙවෙයි නේ, දැන් company එකකින් එන ඊමේල්වලින් 75% ටත් වැඩි ප්‍රමාණයක් SPAM ඊමේල්ය, SPAM ඊමේල් කියන්නේ මොනවද ? ඇත්තටම ඔබේ කැමැත්ත ලබා නොදී එන ඕනැම Marketing/Promotional හා වෙන ඕනෑම ඔබ නොදන්න කෙනක් ඔබට එවන මෙවැනි ඊමේල් මේ SPAM ගණයට වැටෙයි. කිසිම කෙනෙකුට අයිතියක් නෑ ඔබගේ ඊමේල් ලිපිනය හොයාගෙන ඔබට ඔය වගේ ඊමේල් එවීමට ඔබගේ කැමැත්ත (Opt-In) ලබාගන්නේ නැතුව. ඒවගේම ඔබට ඕනෑම අවස්ථාවක ඔබ කැමැත්ත දුන්නද මේ ලැබන ඊමේල්වලින් අයින් වෙන්න (Opt-out) ආකාරය පැහැදිලිව තිබිය යුතුයි. මීට අමතරව මේ ඊමේල් එවන්නා ගේ විස්තරයක්ද ඒ ඊමේල් ඒකේ තිබිය යුතුය. (ලිපිනය, එවන්නාගේ…
Read More

How to Install Sinhala Unicode Input Support in Windows Vista – Step by Step Guide

කෙසේ ද ? (How To), වින්ඩොස්
here’s how to Install Sinhala Unicode Input Support in Windows Vista. before you begin make sure you meet the following. 1. Windows Vista (Any Edition) (For Windows XP Click Here) 2. Tested with NO Service Packs Installed, may or my not work with SP1 3 You have log in to an Administrative Account on your computer. 4. Testing was done on a English Language Operating System and may no work in other language operating systems. 4. Downloading was done using the Internet Explore and message will be deferent if you use any other browser. 5. Vista is capable of displaying Sinhala Unicode even with out doing any installation and it has the Keyboard Support built in. Step 1. Go to http://www.siyabas.lk click the “Get Sinhala” Link on the top of…
Read More

ස්පීකර් (බෆල්) නොහොත් Loudspeakers

ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
මෙන්න මම හිතන්නේ ගොඩක් කට්ටිය කැමති දෙයක්.... අපේ අයගේ බාසාවෙන් කිව්වොත් "බෆල්" !! අර පිටකොටුවේ ගොඩ ගහලා කන් පැලෙන්න දාල තියේන්නේ. මට වෙලාවකට මටම දුක හිතෙනවා අපේ අය මේ Quality කියන්නේ කන පැලෙන්න සද්දෙ හා පපුව හෙල්ලෙන්න Bass තියන එක කියලා... සමහරු Treble වලට ආසයි, ඉතින් ඉවක් බවක් නැතුව ඔය Piezo Tweeters හයිකරලා දානව අහල පහල ඉන්න බැරි ගානට. මේකද මේ Sound Quality කියන්නේ, ඕවා කන පැලෙන්න ඇසුනු තරමට; මේ Output Power (Watts) වැඩි වුණ තරමට ද මේ Sound Quality කියන්නේ ? හපොයි නෑ ! :-D Sound Quality කියන දේත් එක එක්කෙනා ගේ රසය අනුව වෙනස් වෙනවා... ඒත් මේවා මොකක් වුණත්, කාට වුණත් හොඳ Sound එකක් ඇහුණාම ආ... ඒකේ Sound එකනම් මාර Quality කියනවා, Sound Quality කියන්නේ ඇත්තටම සැම සංගීත භාණ්ඩයක්ම ඒ අකරයෙන් ඇසෙනවනම් හා එක එක සංගීත භාණ්ඩය වෙන…
Read More

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

Uncategorized
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා. ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. "යසරුවන් වෙනුවෙන්" යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න. මේ එම සිදු වීම…
Read More

How to install Sinhala Tamil Unicode Support in Windows – Step by Step Guide.

කෙසේ ද ? (How To), වින්ඩොස්
here's how to install Sinhala & Tamil Unicode Support in Windows. before you begin make sure you meet the following. 1. Windows XP Professional - Home or Media Center Edition. (For Windows Vista Click Here) 2. Service Pack 2 Installed. (if you don't have this, get it here and install it first.) ** If you have Service Pack 3, Download the Following File *** 3 You have log in to an Administrative Account on your computer. 4. Testing was done on a English Language Operating System and may no work in other language operating systems. Step 1. Go to http://www.siyabas.lk click the "Get Sinhala" Link on the top of the Page. you will get forwarded to Sinhala Download Page. Step 2. Click "Windows XP" link now Step 3. Click on…
Read More

සිංහල බ්ලොග් මැරතන් බලන විදි.

කෙසේ ද ? (How To)
කව්රුත් දනව ඇතිනේ මේ සිංහල බ්ලොග් මැරතන් එක ගැන. දන්නේ නැත්නම්, www.sinalabloggers.com එකට ගිහින් පොඩ්ඩක් බලන්න. මේක April 18 වෙනි දා 8pm සිට තමයි තියෙන්නේ, මේක බලන්නම ඕනේ දෙයක්, බලන්න ක්‍රමනම් ගොඩක් තියනවා..... 1. http://marathon.sinhalabloggers.com/ සින්ඩිකේටරය මහින් බලන්න පුලුවන්. 2. [email protected] එක GoogleTalk එකට ADD කරගෙන Live Update ගන්නත් පුලුවන්. මේක ගොඩක් ලේසි වෙන්න පුලුවන්. තව ගොඩක් ක්‍රම තියෙනවා.... පොඩ්ඩක් http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch ගොස් වැඩි විස්තර ලබාගන්න.
Read More