Techකතා Mic හුට පටය!

Home / කෙසේ ද ? (How To) / Techකතා Mic හුට පටය!

Techකතා මුලින්ම පටන්ගත්තේ හෙඩ්ෆොන් එකක මයික් එක අපි අතරේ මාරු කරගෙන, පසුව හොද මික්සර් හා SM58 (fake) මයික් දාගෙන, ටිකක් කලකට පසු හදාගත්ත ක්ලිපොන් මයික් මගින්. නමුත් මේ ඔකොම හරියම කරදරයක් සෙට් කරන. වයර් ගොඩක්, සයිස්.  (කට්ටිය කම්මැලියි)

පසුව විරාමයෙන් පසුව පටන්න විට අපි USB Condenser mic වලට මාරු උණා. මයික් දෙකක් USB හරහා mac එකට ගහල Audacity වලින් පටිගත කරන්න. මේක මහා අල ගෝනියක් විය. හේතුවනම් මයික් දෙක ටික වලාවට පසුව out of sync වීමයි. (මේ හින්දයි episode දාන්න වෙලා යන්නේ) මයික් දෙක වෙන වැඩන් දෙක ලෙසයි පටිගත උනේ, තව මයික් ලෙවල් හැදීම. මයික් එකකට දෙන්නක් කතා කරන එක, එකිනෙකාගේ හඩේ සද්දය වෙනස්වීම්. මොකද අපි mic training වෙලා නැති නිසා.

මේ ඔක්කොටම වගේම ස්කයිප් සම්බන්ද කරගැනීම පිලියමක් හෙවුවා. (දැන් තිළිණ ලංකාවේ නැති නිසා)

  1. වයර් ගොඩක් නැතිවීම.
  2. පොඩි වීම
  3. ගුණාත්මක බව
  4. 4 දෙනෙකුට එකවර මයික්, හා වෙනම ස්කයිප්.

මයික් හොද හා අඩුවට හොයාග්ත්තේ Sony ECMCS3, මේකක් $21 පමණ,

 

මේවාගේ ගැටලුව

  • – ජැක් එක 3.5mm stereo (මික්සර් වල එන්නේ XLR (Mono) හෝ 1/4″ Mono Jack)
  • – Mic එක Power ලැබිය යුතුයි.  (more info)

දැන් අපේ පරණ mixer එක ලොකුයි වගේම ජැක් ඔකොම XLR හා 1/4″ Jack, මේක හරියනේ නැතිනිසා (converter අර්වා මේවා කියනේ තවත් වැඩ නේ)පොඩක් හොයලා බැලුවා 3.5mm stereo jack සයිත mixer එකක්, ඒ වගේම computer type condenser mic වලට power දෙන්නත් පුලුවන් වෙන්න ඔනේ. මේසහද වෙනම ගැජට් තිබුණත් තවත් එක කරදරක් නිසා mixer එකේම මේක තියන එක ලේසියි. නමුත් 3.5mm stereo mixer හොයන එක අමාරු විතරක් නොවෙයි, power mic වලට දෙන එකක් හොයනවා කියන්නේ කලු නික සෙවීමක් වැනි. නමුත් සොයන්නාට හම්බවේ කියනවා වගේ LOOP MIXER කියලා තායිවානේ හදන එකක් සොයාගත්තා, එකම අඩුපාඩුව mic power කරන්න බැරි එක, වෙන විදියක් නැති නිසා hack එකක් දානවා කියල බඩු order කරා.

mic වලට power කරන එක පොඩි hack එකක් දැම්මා.

වැඩේ හරි 🙂 දැන් ඉතින් හරියට හරිද බලන්න, Techකතා EP195 අහන්න වෙනවා 🙂

7 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *