මාසෙට පඩියක් අරගෙන, මාසේ වියදම කරන්න බැංකු ගිණුම් බාවිතා කරනකොට, ගොඩක් වෙලාට අපි බැංකුවට ලොකු මුදලක් ගෙනවනවා. මේක ගොඩක් වෙලාවට අපි නොදැනුවත්ම වෙන්නෙ. ගොඩක් මුදල් ගිණුම් තියන අයට මෙය ගැටලුවක් නොවෙන්න පුලුවන්. නමුත් මාසේ වියදමට ගිනුමක් හා ණය පතක් (credit card) බාවිතා කරනකොට මේක වටිනවා.
මේ නිසා මට හිතුනා බැංකු ගිනුම් සන්සන්දනය කරන්න හැමෝටම දත්ත දාන්න පුලුවන් වෙන්නපොඩි සැසදුමක් හදන්න. මෙතන තියනවා ඒක. මේකේ දත්ත නිවැරදිව පවත්වාගෙන යන්න ඔබේ උපකාර ඕනේ, යම්කිසි වරදක් දැක්කොත් ඒක මෙතනම හදන්න 🙂 එඩිට් නවත්තපු එකක් නම්, comment එකක් දාන්න.
Thanks a lot
ඉතා හොඳ හා බොහෝ අයට ප්රයෝජනවත් කටයුත්තක් බෙහොම ස්තූතියි ඔබට
1). NTB එකේ score එක අඩු වෙන්නේ කොහොමද HSBC එකත් එක්ක compare කලාම? හැම දෙයක්ම වගේ HSBC එකට වඩා හොඳ තත්වෙකින් තියනවානේ…
2). HSBC Credit card fee එක Annual Cost to Maintain the Account එකට add වෙලා නෑ…
නියම වැඩක්.. 🙂
> HSBC Credit card fee එක Annual Cost to Maintain the Account එකට add වෙලා නෑ…
Advance එකට ඔය දෙකම නෑ.
ස්තූතියි ඔබට, වැදගත් ලිපියක්