18Oct 2014 by කාලිංග 3 Comments ගොඩක් පරිගණක වල හිරවෙන්න, වැඩ කරන්නේ නැතිවෙන්න හේතුවක් තමක් කපසිටර් නරක වීම. මේක පරිගණක පමණක් නොවෙ ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකාරනවා එන ප්‍රදාන ගැටළුවක්. අපි බලමු කොහොමද පහසුවෙන් මේ වගේ දෙයක් හදාගන්නේ කියල.
ඔබෙන් සිදුවන මෙහෙය ඉමහත් බව පවසන්නේ ගෞරවාදරයෙනි
ගොඩක් ස්තුතියි කාලිංග අයියේ…..
ඔබට බොහොම පින් ……