Kalnga aiya sorry off topic problem ekak methana danawa wena danna thanak hewwa eth dakke naha. sinhala blog reader eke home page eka witharai wada karanne, categories walata giyama mokuth naha ewata dapu blogs home page eke pennanneth naha. May 16, 2014 at 9:59 am Reply
මම කොරියාවෙන් සැම්සුන්ග් M110S එනිකෝල් දුරකතනයක් ගෙනවාගත්තා. අවුරුද්දක් පමණ එය හොදින් වැඩ කළා. නමුත් මෑතක සිට එහි තිරය ඕෆ් වෙන්නේ නැහැ. එය දින දෙක තුනක් පමණ පවතිනවා. නැවත හරියනවා. ඒක හදන්න පිටකොටුවේ තැනකට දුන්නා. ඒක හැදුවෙත් නැහැ. මගේ සිම් ට්‍රේ එකත් ඩැමේජ් කළා. දැන් සිම එක ගන්නෙත් නැහැ. මේ විදියට තිරය ඕෆ් නොවී පවතින්නට හේතුව මොකක්ද? May 16, 2014 at 10:25 pm Reply
මට තියෙනවා මාතෘකාවෙන් පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ප්‍රස්නයක්. සැම්සුන් දුරකථන එක එක රටවල් වල පාවිච්චි කරන්නත් specialized ඒවා තියෙනව නේද? උදාහරණයක් විධියට, මගේ ෆෝන් එක වියට්නාම්, හැබැයි ප්‍රංශයෙ පාවිච්චි කරන්න ඒ රටට ගැළපෙන්න තමයි හදල තියෙන්නෙ. මේක වෙනස් කරගන්න ක්‍රමයක් නැද්ද software upgrades හරහා? රූට් කරන්න වෙයිද? රූට් කරලා ඕක වෙනස් කරගෙන ආපහු රූට් නොකරපු ගානට වැඩේ ෂේප් කරගන්න බැරි වෙයිද? (යුරෝපා නීතියෙන් දාපු ගොන් පොලිසි ටික අයින් කරගන්න තමා ඕන 😀 ) May 21, 2014 at 12:41 am Reply
Kalnga aiya sorry off topic problem ekak methana danawa wena danna thanak hewwa eth dakke naha.
sinhala blog reader eke home page eka witharai wada karanne, categories walata giyama mokuth naha
ewata dapu blogs home page eke pennanneth naha.
මම කොරියාවෙන් සැම්සුන්ග් M110S එනිකෝල් දුරකතනයක් ගෙනවාගත්තා. අවුරුද්දක් පමණ එය හොදින් වැඩ කළා. නමුත් මෑතක සිට එහි තිරය ඕෆ් වෙන්නේ නැහැ. එය දින දෙක තුනක් පමණ පවතිනවා. නැවත හරියනවා. ඒක හදන්න පිටකොටුවේ තැනකට දුන්නා. ඒක හැදුවෙත් නැහැ. මගේ සිම් ට්‍රේ එකත් ඩැමේජ් කළා. දැන් සිම එක ගන්නෙත් නැහැ. මේ විදියට තිරය ඕෆ් නොවී පවතින්නට හේතුව මොකක්ද?
මට තියෙනවා මාතෘකාවෙන් පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ප්‍රස්නයක්. සැම්සුන් දුරකථන එක එක රටවල් වල පාවිච්චි කරන්නත් specialized ඒවා තියෙනව නේද? උදාහරණයක් විධියට, මගේ ෆෝන් එක වියට්නාම්, හැබැයි ප්‍රංශයෙ පාවිච්චි කරන්න ඒ රටට ගැළපෙන්න තමයි හදල තියෙන්නෙ. මේක වෙනස් කරගන්න ක්‍රමයක් නැද්ද software upgrades හරහා? රූට් කරන්න වෙයිද? රූට් කරලා ඕක වෙනස් කරගෙන ආපහු රූට් නොකරපු ගානට වැඩේ ෂේප් කරගන්න බැරි වෙයිද?
(යුරෝපා නීතියෙන් දාපු ගොන් පොලිසි ටික අයින් කරගන්න තමා ඕන 😀 )