Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake

බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.

සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ.  මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)

බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.

[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]

iPhone/iPod Touch එක computer එකට සවිකරලා (USB) iTunes open උනොත් ඒක close කරලා, blackr1n tool එක දාවනය කරන්න.

2

මේ සියල්ලට කලින් Phone එක iTunes සම්බන්ද කර Sync කරන්න, මෙවිට ෆොන් එක backup වෙයි. දැන් make it ra1n බොත්තම ඔබන්න, එවිට iPhone එක reboot වී recovery mode එකේ jailbreak කිරීම සිදුකරයි.

3

Jailbreak ඌ පසු ෆොන් එක reboot වෙයි, යම්කිසි විදියකින් මෙය සිදු උනේ නැතිනම්, Power + Home button එක අල්ලාගෙන තප්පර 20සක් සිටින්න, එවිට මෙය නැවත යතාත්තවය පත්වෙයි.

4

iPhone එක reboot වීමෙන් පසුව blackra1n icon එක පෙන්වයි, මෙය Open කරන්න, මීට කලින් wifi වගේ තියනවානම් සම්බන්ද වෙන්න, 3G/HSDPA නම්, 5MB වගේ download එකක් වෙන නිසා පොඩක් යන මුදල් ගැන සැලකිලිමත් වෙන්න.

IMG_0215

Cydia තෝරා, එය install කරගන්න

[UPDATE: සිංහල පමණක් නම් Install කිරීමට කැමති පහලට යන්න]

IMG_0217IMG_0218IMG_0219 .

Cydia install උන පසු එහි icon එක දිස්වෙයි. දැන් එය Start කරන්න. පලමු වරට open කල විට, එය update check කරයි, නැවත ස්වයන්ක්‍රියව වැසීයයි, නැවත Open කල විට “Who Are You?” ලෙස පනිවිඩයක් දිස්වෙයි, මෙයි “User” කියන එක තෝරාගන්න. ඉන්පසුව, Cydia update ඇද්දැයි බලා update දමන ලෙස කියයි.

IMG_0220IMG_0222IMG_0225

Upgrade ඇතයි කියා දැනුම් දුන්නොත් “Complete Upgrade” ලෙස ලබාදෙන්න. මෙය සදහා මිනිත්තු කීපයක් ගොස්, නැවත Cydia close වී open කල යුතුයි.

IMG_0224IMG_0226

IMG_0227 IMG_0228

මේ සියල්ල සිදුවූ පසු, Cydia නැවත open කර, Search වෙත ගොස්, OpenSSH ලෙස සොයන්න.

IMG_0229IMG_0230

සොයාගත් පසු, එය install කරගන්න, මේ හරහා තමයි අපි SSH හා SFTP කිරීමට යොදාගන්නේ. මෙය Linux වල SSH server එකම තමයි.

IMG_0231IMG_0233

Install උන පසුව, Cyndia වෙත ගොස් එය වසා, iPhone එක reboot කරන්න. (Power Off and On)

දැන් අපි කරන්නේ ඕනේ default SSH/root password එක වෙන “alpine” කියන එක වෙනස් කිරීමයි, මෙය කල යුතුම දෙයකි.

මේ සදහා putty ssh client එක download කරන්න. මෙය සිදුකිරීමට පරිගනකයක් හා iPhone එක wifi network එකට සම්බන්ද කරගන්න ඕනේ, පරිගනකයේ wifi card එකක් ඇත්නම් Ad-hoc network එකක් සාදාගන්න. දැන් බලන්න ඕනේ, wifi වලින් iPhone එකට ලැබුන IP එක මොකද කියලා, Setting වෙලට ගොස් මෙය පහත පරිදි සොයාගන.

IMG_0236IMG_0237

හරි දැන් අපි SSH හරහා iPhone එකට සම්බන්ද වෙමු, පලමුව මතක තියාගන iPhone එක On එකේ තබාගන්න sleep mode එකට යන්න නොදී. putty open කර, IP එක putty එකට ලබාදී SSH ලෙස තෝරා Open කරන්න.

5

SSH සම්බන්ද ඌ විට, user name එකට root ද, password එකට alpine ද ලබාදෙන්න, පසුව passwd ලෙස සටහන් කර, අලුත් password එකක් ලබාදෙන්න.

6

සිංහල දැමීම

[Update: WiFI නැතුව සිංහල දැමීමට මෙතනට යන්න]

හරි, දැන් බලමු සිංහල දාන්නේ කොහොමද කියලා, මේ සහදා FileZilla FTP client එක download කරගන්න. ඉන්පසු එක install කරගන්න, පසුව එය Open කොට, File -> Site Manager වෙත යන්න.

Host එකට iPhone එකේ IP එකද, Server type එක SFTP ද, Logon Type එක Normal ද, User root ද, Password එක ඉහත ලබාදුන් password එක ලබාදී connect කරන්න.

9

සම්බන්ද උන පසු, වම්පස ඔබේ පරිගනකයද, දකුනු පස iPhone එකද දිස්වෙයි. iPhone එකේ System>Library>Fonts>Cache වෙත, සිංහල ෆොන්ට් එක (arialuni.ttf) upload කරන්න. එවිට replace කරන්න ද කියා අසයි, OK ලෙස ලබාදෙන්න. (Original font එක මතක ඇතුව backup කරන්න.) font එක දැමීමෙන් පසුව Phone එක reboot කරන්න.

8

මෙන්න සිංහල දැමීමට පෙර

IMG_0216

සිංහල දැමීමෙන් පසු.

IMG_0238 IMG_0239

147 thoughts on “Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake

  • Indika Rajapaksha

    @ Tharindu..Your phone hasn’t jail broken and it is only a unlocked phone. You have the latest firmware in your iphone but I would suggest you to jail break it with 3.1.2 firmware because there are some issues going with the latest updation 3.1.3. Once you install cydia or icy or Rock or ….. which means it is jail broken and still there are some steps we have to do to unlock the iphone completely.
    Important : Don’t upgrade your phone in with itunes if you have a jail broken iphone. If you do it you cannot jailbreak your phone again ever.

  • Indika Rajapaksha

    man. seems like this font doesn’t work for sinhala. Can you give me the link to download “arialuni.ttf”.

    Thanks dude.

  • Uthpala

    Hi Kalinga, Thanx for the valuable info. I have tried the steps using the iPhone Explorer. But still it’s not working for me. Perhaps it is the unicode font. Can you send me the font please?

    Also, my iPhone is a first generation device (iPhone 2G).

  • Uthpala

    I have arialuni.ttf in my laptop with vista. I have used it but no luck. Anyway I’ll try with this one and let you know. Thank you s much Kalinga! 🙂

  • @Uthpala

    thats wont work. since the one that comes with vista dont have sinhala Unicode in it and no apple/mac scripts on it. you need to install the one i have sent, it has sinhala and mac/apple rendering scripts

  • tissa

    machan kalinga,

    can you help me to install sinhala for Nokia N900? I hope it will be successfull as the OS of the N900 is LINUX (Meamo), unlike other nokia devices.

    Thank you for your kind cooperation.

  • @tissa

    dont have aN900 to mess with, but since its Linux, it wont be that hard, i will try to get Meamo working on a VM or some emulator and see. but if one is willing to lend me a N900 for few days i can get it to work 😀

  • Indika Rajapaksha

    Jail break iphone 3g & 3GS 3.1.3 base band of 05.11.07(old Boot Rom Only) with Spirit. It’s so easy and fast. It takes just two minutes and I hope Kalinga will make a new note how to do it. Most important thing is that you will have to unlock your phone using blacksn0w RC2Final (This is the only way to unlock the base band of 05.11.07). Otherwise your phone will be just become a ipod.

    @Kalinga. Is this font works with 3.1.3 firmware ?

    Thanks,

    Indika.

  • tharaka

    මචං පෙරුම් පුරල පුරල යන්තම්iPhone 3G (OS 3.1.2) එකක් ගත්තා.අනේ මචං සිංහල ෆොන්ට් එක එවපං.එත් මම කොම්පියුටර් ගැන එච්චර දන්නෙනැ.ඒ හින්ද මෙක දන විදිහ මිට වඩා සරලව කියල දෙන්න බැරිද?මේකට සොෆ්ට් වෙයාර් ඇඩ් කරන්නෙ කොහොමද?Jailbreak එත් user name,passcode ගිහම අහනවා.pdfමෙකෙ බලන්න බෙරිද?

  • tharaka

    ස්තූතියි මචං……ස්තූතියි……..!සිංහල නියෙමෙට වෙඩ. එත් මට සොෆ්ට් වෙයර් දන හෙටි ටිකක් කියනවද?උඹට පිං….

  • @tharaka

    iPhone එක පරිගනකයට සම්බන්දකර iTunes හරහා තමන්ට උවමණා වැඩසටහන් AppStore එක හරහා install කරගන්න.

  • රුක්ෂාන්

    මචන් මටත් ඔය ෆොන්ට් එක එවන්න පුලුවන්ද? ගොඩක් ස්තුති!

  • රුක්ෂාන්

    එහෙමද? :O ඒත් තාම iOS 4 , 3GS එකට Jailbreak එකක් නෑ නේ. මගෙ තියෙන්නේ New Bootrom/MC model එක. ඒකට තාම iOS 4 Jailbreak software නෑ. ඒ හින්දා තාම තියෙන්නෙ OS 3.1.3 . තව කොච්චර කල් යයි ද දන්නෙ නෑ නේ Jailbreak ekak එකක් එන්න :S ඊට කලින් සින්හල දාල බලන්න බලුවෙ 🙂

  • උත්පල

    iOS4 jailbreak සහ unlock කරන්න පුළුවන්. එත් තවම පොඩි පොඩි බග්ස් තියනවා jailbreak කරපු ෆෝන්ස් වල.
    iPhone 3GS වල iOS4 හොඳට දුවනවා. හැබැයි iPhone 3G එකේ ටිකක් slow . මමත් දාගෙන අයෙත් 3.1.3 වලට බැස්සා.

  • @උත්පල

    දැනට මම 3G එකක iOS4 එක බාවිතාකරනවා කිසි ගැටලුවක් නෑ, හැබැයි jailbreak කරලා නම් නෙවෙයි.

  • උත්පල

    Redmond Pie එකේ සහ QuickPWN එකේ තිබුන විදියට Jailbreak කරපු devices වල තමයි අවුල තියෙන්නේ. මගේ නම් තිබුන ලොකුම අවුල තමයි ටිකක් slow වුන එක. සමහර app load වෙන්න පොඩ්ඩක් වැඩිපුර වෙලාව ගන්නවා. 128 memory හින්දද දන්නෑ නේද?

  • tharaka

    මචං iPhone 3G (OS 3.1.2)තියෙන්නෙ.3.1.3 වලට කොහොමද අප් ඩේට් කරන්නෙ?

  • tharaka

    මචං 3G (OS 3.1.2) තියෙන්නෙ.කොහොමද 3.1.3 වලටඅප් ඩේට් කරන්නෙ.මචං කාලිංග මේ වගේ විස්තර කරල කියල දෙන්න පුලුවන්ද?

  • රුක්ෂාන්

    @කාලිංග

    iPhone 3GS , New Bootrom/MC model එකට තමයි iOS 4 Jailbreak software නැත්තේ. 3G එකත් Jailbreak(iOS 4) කරන්න පුලුවන්. 3GS Old Bootrom version එකත් Jailbreak(iOS 4) කරන්න පුලුවන්.

  • රුක්ෂාන්

    @උත්පල:

    iOS 4 දම්මට පස්සෙ battery life එක එහෙම ගොඩක් අඩු උනාද? :S

  • @tharaka

    iTunes වලට සම්බනදකරලා Check for Update කියන එක මගින් කරගන්න පුලුවන්. හැබැයි දැන් එනේ iOS4, 3.1..3 ම ඕනේනම් ROM එක වෙනම download කරලා Shitft එකත් එක්ක Check for Update button එක ඔබලා 3.1.3 ROM එක ඇති දැන පෙන්වන්න.

    @උත්පල

    දැනට SMS/iPod ඇප්ලිකේෂන් නම් ටිකක් ස්ලෝ කියලා තේරුනා iOS4 වලදී. ගොඩක් විට CPU එක මදි නිසා වෙන්න පුලුවන්.

  • tharaka

    ඔයා උඩ කියල තියන විදිහටමද Jailbreak කරන්න ඔනේ.මගේ කොම්පියුටර් දැනුම නිල් මචං,ඒ හින්ද පොඩ්ඩක් තරහ නැතුව කියල දෙන්න.

  • දිලාන්

    අයියා…මටත් ඔය ෆොන්ට් එක එවන්න පුලුවන්ද? ගොඩක් ස්තුති

  • දිලාන්

    අයියා ෆොන්ට් ටික නම් අවා. තව ෙපාඩි අවුලක් තියනවා. මං ඉන්ස්ෙටාල් කරපු iPhone Explorer ඒෙක් File වල “Select Root Directory” කියන ඒක නෑ.ඒකට ෙමාකද කරන්ෙන් අයිෙය්..

  • dinesh

    root directory & Real iPhone root Directory (Advanced users)me dekama hamu une ne. eth System>Library>Fonts>Cache me widiyata gihin font demma harigiye nene.phone eka jail brake karala thiyenne.kiyala denawada.

Leave a Reply to Tharindu Cancel reply

Your email address will not be published. Required fields are marked *