ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.

මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි 😀 ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.

ඉහත රූපයේ තියෙන්නේ සරල ජංහම දුරකතන ජාලයක් අනුරුවක්.

හරි දැන් අපි බලමු මේ HSDPA විකුනන අය කියන 3.6mbps, 7.2mbps, 14.2mbps කියන්නේ මොකද්ද කියලා. මේ වේගයන් එක cell tower (කුලුණකට) ලබාදිය හැකි උපරිම වේගය, නැතුව එක user කෙනෙකුට ලැබෙන වේගය නොවෙයි., මේක හොදට සිහියට ගතයුතු දෙයක්. උදාහරනයක් ගමු අපේ මේ ඉහත රූප සටහනේ Cell Tower C, අපි කියමු මේ tower එකේ වේගය 14.2mbps කියලා. මෙහි වේගය, Phone D, G (14.2/2 = 7.1mbps) අතර බෙදී යනවා. නමුත් සැබෑලෝකයේ එක cell tower එකක් ඉන්න users ලා ගාන මීට වඩා බොහෝ වැඩියි. ඒකෙන් පේනවා මේක වෙලද උපක්‍රමයක් මිස, සැබෑ ලොකයේ ලබාදෙන්න පුලුවන් දෙයක් නොවන බව.

Broadband speed ගැන කියනකොට, SLT ADSL වැනි ඒවාගේ කියන 512kbps, 2mbps කියන් වේගයන් වලට කියනේ Last mile connectivity, ඒ කියන්නේ ඔබ හා ඔබගේ සේවාදායකයාගේ ජාලය එක්ක ඔබ සම්බන්ද වන වේගය, නමුත් මේ HSDPA එකේ දී කියන්නේ ඔව්න්ගේ tower speed මිස, ඔබට සැබැවින් සම්බ්න්ද විය හැකි වේගය නොවයි. මොකද මේ කියන last mile එකද shared වෙනවා. මීට අමතරව සෑම කුලුනක්ම HSDPA 3.6mbps, 7.2mbps හෝ 14.2mbps වෙන්නේ ද නෑ, උදාහරනයක් තමයි ඩයලොග්, ඒ අයගේ 1.8mbps සිටන් 14.2mbps වෙන කුලුණු තියනවා. ඒක නිසා එක එක අයට ලැබෙන වේගයන් වෙනස්.

ඉහත කීව දේවල් අමතරව ලොකුවටම කරන වසන් කිරීම තමයි, Base Station සිට කුලුණට ඇති සම්බද තාවය, මෙය බොහෝවිට E1 එකක් වෙයි, මෙහි උපරිම වේගය 2048kbps (2.048mbps full-duplex; 2048kbps up and 2048kbps down) වෙයි. ඉතින් 14.2mbps උවද කුලුණ එයට ලැබෙන උපරිම වේගය 2048kbps මෙයද, voice, data හා tower control signal අතර බෙදීයනවා. City limit (කොලබ) ඉන්න අයට මේක ගොඩක් බලපාන්නේ අඩුවෙන්, මොකද මේ cell tower ගොඩක් හා, ඒ වයේ capacity ගොඩක් වැඩිවන ලෙස තිබීම. මොකද කොලබ දවල් කාලයේ තියන traffic load එක control කරන්න, රෑට ගොඩක් වේගයන් ලැබෙන්න පුලුවන්, මොකද සිටින users ලා ගාන රැට ගොඩක් අඩුවෙන නිසා.

ඉහත රූපයට අනුව අපි හිතමු Cell Tower C වෙත ඇත්තේ E1 එකක් කිලා, එවිට Phone D හා G අතර මේ 2048kbps බෙදී යනවා. මොකද tower speed එක 14.2mbps වෙන්න පුලුවන් නමුත් tower එකේ දත්ත සම්බන්දතාවය 2mbps. හිතලා බලන්න එක tower එකක් ඉන්නේ users ලා දෙන්නද කියලා ? මේක තමයි මේ ලොකුම හේතුව HSDPA වේගයන් ගොඩක් අඩුවීමට, මේවා ගැන කිසිම provider කෙන්ක් කතා කරන්නේ නෑ.

අනිත් වරද තමයි, Cell Tower කීපයක් අන්තර් සම්බන්ද කිරීම, ඉහත රූපයේ cell tower B ගමු, එය base station එකට සම්බන්ද කර ඇත්තේ cell tower A හරහාය, එවිට cell tower B හි සිටින අයට ලැබෙන්නේ Cell Tower A වෙත ලැබෙන වේගයන්ටත් වඩා අඩු වේගයක්, මේක ගොඩක් තියන ගැටලුවක් තමයි දුර පලාත්වලට යනකොට. මෙ වෙලාවට තමයි Phone E වෙත වෙලාවකට වැඩි වේගයන්ද, තව වෙලාවකට වැඩි වේගයන්ද ලැබෙන්නේ. මොකද Phone E, cell tower B සම්බන්ද වෙලා ඉන්නකොට අඩු වේගයක් ලැබෙනවා, නමුත Cell tower E වත සම්බද උන විට වැඩි වේගයක් ලැබෙනවා, මක්නිසාද Cell tower E හි කිසිම user කෙනෙක් නැතිවීම හා Cell tower E, Base Station වෙත කෙලින්ම සම්බන්දව තිබීම. තවද ඔබ Cell tower එකේ සිට ඉන්න දුරද ඔබට ලැබෙන වේගයන්ට බලපානවා, cell tower එකෙන් දුරස්වෙන්න වෙන්න ලැබෙන වේගය අඩුවෙනවා.

හරිම ආකාරය HSDPA tower එකක් 3.6mbps නම්, එය E1 x3 (2048×3=6144kbps) වත් සම්බද විය යුතුයි, මෙම 6mbps හින්, 3.6mbps HSDPA/3G/GPRS වෙන්වන අතර, ඉතුරු (2.4mbps) ටික Voice හා Control සිග්නල් වලට වෙන් වෙයි. මෙවැනි එකක normal එක user කෙනෙකුට 1-1.5mbps වේගයක් ලබාගන්න හැකිවෙනවා සැබෑලෝක (real world) තත්වයකදී.

මෙතනින් පේනවා මේ marketing සදහා කියන අංක කිසිම realistic නොවන බව.

හරි අන්තිම ගැටලුව, මේ International Bandwidth ගැන. මේ අය කියන්න පුලුවන් අපිට 100mbps, 155mbps හෝ 4gbps තියනව කියලා, නමුත් මේ කිසිම කෙනෙක් කියනේ නෑ, HSDPA සදහා වෙන්කරපු කොටස. ඒ අය කතා කරනේ ඒ අයගේ මුලු දාරිතාව මිස, HSDPA සදහා වෙන්කරපු කොටස ගැන නෙමෙයි. මොකද මේ වෙන්කරල තියන කොටස 10-20mbps වගේ තමයි වෙන්නේ.

ඉහත මම කියපු කරුනු මේ රැහැන් රහිත සේවාවන් වන CDMA, GPRS, WiMax වෙතද බලපානවා.

මතක තියාගන්න HSDPA යනු ගෙදර තියන Broadband එකට altanative එකක් නොවෙයි, මේක මේ MOBILE Internet නොහොත් ජංහම අන්ත්ර්ජාල සේවයක්, මේක broadband replacement එකක් නොවෙයි. HSDPA යනු Broadband මුලාවකි. කිසිම විටක 1-1.5mbps වඩා වේගයක් බලාපොරොත්තු වෙන්න එපා. 😀

177 thoughts on “ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

  • හොඳ පැහැදිලි කිරීමක්. මට දැන් තියෙන ප්‍රශ්නේ ඇයි M3 හොඳ ස්පීඩ් එකකුයි, Dialog අප්ස‍ට් ස්පීඩ් එකකුයි එන්නේ කියන එක. ඒකෙන් කියන්නේ මොබිටෙල් පාරිභෝගිකයන් අඩුයි, ඩයලොග් ‍පාරිභෝගිකයන් වැඩියි කියන එකද? එහෙම නැත්තන් මොබිටෙල් යටිතල පහසුකම් ඩයලොග් යටිතල පහසුකම් වලට වඩා උපරිමයි කියන එකද?

    එතකොට Original Broadband සම්බන්ධතාවය ADSL ද?
    SLT ADSL කෙරුවාව තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? (තව බ්ලොග් පෝස්ට් එකක් ලිව්වත් කමක් නෑ 😉 )

  • මට නම් වේගය 500Kbps උනත් කමක් නෑ(අනේ ඔය 7.2Mbps නම් නැතත් කමක් නෑ). කනෙක්ෂන් එක නිතරම down වෙන්නේ නැතිනම්. අදත් මගේ Dialog HSDPA එක රෑ 7 ඉඳල 11 වෙනකම්ම වැඩ කලේ නෑ. අද නෙට් ගියේ m දැන්නම් මේක අතැරලා දාන්න කාලේ හරි වගේ.

  • හොඳ පැහැදිලි කිරීමක්. මට දැන් තියෙන ප්‍රශ්නේ ඇයි M3 හොඳ ස්පීඩ් එකකුයි, Dialog අප්ස‍ට් ස්පීඩ් එකකුයි එන්නේ කියන එක. ඒකෙන් කියන්නේ මොබිටෙල් පාරිභෝගිකයන් අඩුයි, ඩයලොග් ‍පාරිභෝගිකයන් වැඩියි කියන එකද? එහෙම නැත්තන් මොබිටෙල් යටිතල පහසුකම් ඩයලොග් යටිතල පහසුකම් වලට වඩා උපරිමයි කියන එකද?

    ගොඩක්ම ගැටලුව ඩයලොග් හී තියන ගැටලු tower to base station හා international bandwidth issues, එක tower එකක් ඉන්න users ලා tower එකත දරාගත නොහැකිවීම්, මෙයට අමතරව Dialog හි IP Core එකේද ගැටලුවක් තියනවා.

    එතකොට Original Broadband සම්බන්ධතාවය ADSL ද?

    ADSL (Asymmetric Digital Subscriber Line) යනු Broadband ලබදෙන තවත් එක විදියක් පමණයි, DSL, WiMAX, Cable උදාහරන. මේකේ ORIGINAL කියලා දෙයක් නෑ.

  • @පහන්

    ඩයලොග් හොද නෑ කියන එක මම දන්න නිසා තමයි මම ඩයලොග් වලින් ගැලවිලා මොබිටෙ ගත්තේ.
    මම නම් කියන්නේ හොද නැත්නම් මාරු වෙන්න, ගිවිසුමක් තියනවනම් ඒකට නීතිමය පියවරක් හෝ TRC වත පැමිනිලි කරන්න, නිකන් හිටියොත් මොකුත් වෙන්නේ නෑ.

  • @ කාලිංග
    අනිවා මොනව හරි කරනවා. ඒත් මේ විභාගේ ඉවර කරල ඉන්න ඕන මොනව‍ කරන්නත්.

  • මේම ක්‍රියාවලියට ලංකාවේ කියලා දාලා තියෙන්නේ ඇයි? ඇමෙරිකාව හෝ වෙන රටක වෙන්නේ නැතිවාද?

  • @බින්කු

    ඇමරිකාව, එන්ගලන්තය විතරක් නොවෙයි, අනිත් බොහෝ රටවල consumer protection කියන එක ඉතා හොදින් වැඩ කරනවා, miss leading advertising එහමෙ ලංකාවේ වගේ කරන්න බෑ.

    හොදම උදාහරනය තමයි, apple සමාගම මගින් UK හි, රූපවාහිනීවල ගිය apple iPhone 3G වෙලද දැන්වීම, එය අයිකරගන්න apple සමගමට සිදුවිය, වෙලද දැන්වීමේදී වෙබ්පිටු ලෝඩ් වීම සැබෑ ලෝකයේදී වෙනවට වඩා වැඩියෙන් පෙවෙනවා කියන වරද තමයි.

    අනික මම මෙතෙන්දී කියනේ ලංකවේ මේවා හරියට දෑන්නේ නෑ, යටිතල පහසුමක් බාගෙට, බොරුවට අරක මේක කියලා විකුනන එක තමයි කරන්නේ. මොකද ලංකාවේ TRC එක හිටියට කරන දෙයක් නෑ නේ… නිකන් මිනිසුන්ට කරදර වෙන නීතී ද දා ඉන්නවා.

  • Thanks for the detailed explanation.

    Just a minor correction. Although the speed drops when users increase it does not happen proportionately. Means if the total capacity of the tower is 7.2 Mbps and there are six users what each gets is not 1.2 Mbps – its more. Otherwise given the number of broadband users today we will end up with almost zero.
    Also in our testing we have seen HSPA speeds are very erratic. Your post partially explains why.

    We will be studying this in detail in the next phase of our Broadband benchmarking project.

  • @Chanuka Wattegama

    Just a minor correction. Although the speed drops when users increase it does not happen proportionately. Means if the total capacity of the tower is 7.2 Mbps and there are six users what each gets is not 1.2 Mbps – its more. Otherwise given the number of broadband users today we will end up with almost zero.

    i agree with you some what but not all, as most users get assign with a code, most cells do not use advanced turbo codes and micro cells, this is true with in Colombo but not when your outside of it.

    also most people think theoretically not all users will be active at the same time, now again and again its proving wrong as most users now either run download, run torrent or watch live video, so the bandwidth get used more then people think, yes i have seen its hitting 10kbps or less 🙂

    even on HSDPA high implementation white peppers does say on a good cell with advanced code can go around 1-1.5mbps continues speeds but not to accept more.

    We will be studying this in detail in the next phase of our Broadband benchmarking project.

    personally even few days back i tested the AT-Tester with few places, not happy with the results it give, some times its wrong by 60-70%

    🙂

  • Another point.

    I have encountered extremly low speeds at certain places. One such experience is documented here. http://lirneasia.net/2008/08/ruined-broadband-at-polonnaruwa-should-we-blame-mobitel-dialog-or-king-parakramabahu

    However, as Mahinda Herath (formerly at SLT and now CEO skynetwork.lk) correctly notes, it is not HSPA, but GPRS. (Automatically shifts to latter when HSPA not available)

    You will also note the differences between the two tools I have used.

  • @Chanuka Wattegama

    i was doing some test with Mobitel for the last few days on HSDPA speeds, we tested it having a file located with in there network and i can get 2.5-3mbps from the FTP test and what AT-Test shows, the local IP’s speed was around 600kbps :D, even when i download a file from USA/UK HTTP download its more then 2mbps

    all i have noised is, what ever we do, AT tester hardly hit 1mbps mark on any ISP, even now i can download a file from SLT 202KB/s abut AT-Tester will not show the same or simply says packet loss or some thing 🙂
    ISP test fail most of the time

    i think the issues i talk about Dialogblogs is still there in the tool.

  • Please tell what you mean by FTP test. What tool you use? Then we can see where this mismatch arises.

    AT-Tester has been tested against Bandwidth monitor under different circumstances and the results tally.

    The issues you raised in Dialogblog is only on the selection of ‘national server’ which anyway we do not give much importance to in Sri Lanka. (Except few like defence.lk none of SL server has high traffic) So that has nothing to do with this.

  • නිලන්ත

    ඉතා හොඳ කතිකාවතක් නොවැ ගිහින් තියෙන්නේ, ගොඩක් දේවල් දැනගත්තා. තුති.

  • @Chanuka Wattegama

    Another point.

    I have encountered extremly low speeds at certain places. One such experience is documented here. http://lirneasia.net/2008/08/ruined-broadband-at-polonnaruwa-should-we-blame-mobitel-dialog-or-king-parakramabahu

    However, as Mahinda Herath (formerly at SLT and now CEO skynetwork.lk) correctly notes, it is not HSPA, but GPRS. (Automatically shifts to latter when HSPA not available)

    You will also note the differences between the two tools I have used.

    I’m not gonna comment about Dialog speeds as I’m fed up taking about it, simply Dialog sucks, 😀 HSDPA/wimax or even there so call WiFi hot SPOTS.

    yes if your using a Mobile internet connection, if the tower is HSPA, the modem will go on HSPA, if the tower is WCDMA (3G) modem will switch to WCDMA, if the tower is GPRS/EGPRS (EDGE) it will switch to that. but you always have the open to tell the Modem 3G only.

    GPRS/EDGE will be around 24kbps-64kbps
    3G will be around 386kbps

    this is understandable and there is nothing wrong with it.

    here on this post I’m taking about HSDPA, and any one testing this should be on HSPA network.

    so don’t get mixed up with GPRS speeds and HSDPA speeds.

  • Please tell what you mean by FTP test. What tool you use? Then we can see where this mismatch arises.

    normally i use a HSDPA router with SNMP traffic monitor in place, we tested with a server located with in Mobitel Network, near there border routers and we used FileZilla for testing, and both shows the same speed, same as speedtest.net.

    anyway, give me few days, i will do some test with ADSL and WiMAX with AT-Tester and post the results, i don’t use Windows XP any more, I’m with Vista as you know AT-Tester don’t run on Vista, so I’m gonna install a Laptop with XP and test it and let you know.

    even now i tested AT-tester with SLT, the ISP test and ping test fail.

  • There is little achieved by go on ranting ‘Dialog sucks’, ‘Mobitel sucks’ etc. I see once in a month a new post on this. It will only release your frustration but does that change anything?

    It is useless to wait till TRC takes action. So don’t go on blaming TRC. Let us try to do something. What we try to do is to collect enough user information so that we can challenge the ISPs. Does anyone have such data already? Not just one-time speeds, but info on throughput, latency etc over longer periods at different times of the day. If anyone has such data we are glad to have a look.

  • @Chanuka Wattegama

    There is little achieved by go on ranting ‘Dialog sucks’, ‘Mobitel sucks’ etc. I see once in a month a new post on this. It will only release your frustration but does that change anything?

    well, personally i have work with both Dialog and Mobitel with this issue, even back in the days. even dialog/mobitel them self read my blog and they comment on issues with me personally, they track issue. to me my blog works 🙂

    well, personally i dont mind people writing blogs about any thing as they should have the freedom of speech. 🙂

    It is useless to wait till TRC takes action. So don’t go on blaming TRC. Let us try to do something. What we try to do is to collect enough user information so that we can challenge the ISPs. Does anyone have such data already? Not just one-time speeds, but info on throughput, latency etc over longer periods at different times of the day. If anyone has such data we are glad to have a look.

    I’m not saying any thing bad about what your trying to do, its always a good idea to have a good bench mark in place about ISP, but issue is they can always say if the tool is not accurate the results are not accurate.

  • We have tested Bandwidth monitor and speedtest.net almost simultaneously for the same servers and found serious mismatches between results. Bandwidth monitor was used for longer periods so I guess gives better averages. So I have my doubts about speedtest.net.

    Bandwidth monitor test results in Feb 2008 and AT-Tester results in Oct 2008 for SLT ADSL and Dialog Wimax tallied. We have not tested HSPA in Feb 2008 so cannot comment on that.

    Why ISP test fails is that IP is not available at that moment. It happens when the IPs are not updated frequently. There were some issues about maintenance and this will be addressed soon. (Not just this particular incident) It has nothing to do with the accuracy of the application.

  • හොඳ පැහැදිලි කිරීමක්. Dialog එක මාව මොනතරම් හොඳට ගොනාට අන්දලද කියල හොඳටම පැහැදිලි වුනා. බොහොම ස්තුතියි.

  • @Chanuka Wattegama

    Why ISP test fails is that IP is not available at that moment. It happens when the IPs are not updated frequently. There were some issues about maintenance and this will be addressed soon. (Not just this particular incident) It has nothing to do with the accuracy of the application.

    for me, if any thing is failing, as a user its a fault with the application.

    i think its best to have the application in 100% working order before we can comment much on the matter.

  • @Kalinga,
    really good, timely needed this kind articles for our peoples.

    @Kapila
    Airtell ගැන නම් වැඩිොත්වෙන්න එපා. මාගේ තාර්යාලයේ මිතුරකු කොල්ලුපිටියේ AirTell කාර්යාලයේදී UK සර්වරයක වේගය බලා තිබෙනව‍. 500kb/s ව‍ගේ අගයක් තමා ලැබිල තියෙන්නෙ. මම සිතන්නෙ එයත් ඩයලොග් වගේම වේවි. තව ටික දවසක් ඉවසන්න භාවිතා කරන අය ගැටළු කියාවි.

  • sanjan

    @ KALINGA
    THANK YOU FOR YOUR DISCRIPTION. BUT ITS NOT CLEAR HOW MOBITEL GIVES BETTER SPEED? FROM YOUR COMMENT 12 I ASSUME THAT YOU ALSO GET NEAR PROMISED SPEED. I DONT THINK ITS BECAUSE OF LOW NUMBER OF USERS AS MOBITEL SMART CUSTOMERS ALSO GIVEN 1MB SPEED. ARE THEY HAVING GOOD NETWORK INFRASTRUCTURE WITH LOT OF HSPA TOWERS?

  • @sanjan

    first of all some friendly advice, when you type in all CAPS it sound as your shouting and it considered to be rude. so don’t do that. 🙂

    all i was saying when we tested it, but i don’t say that every one will get the speed i got when i was testing Mobitel, if you read my post, you can understand this is NOT possible in real world with HSDPA.

    what you can accept from a good HSDPA providers is around 1-1.5mbps speed on a continues base.

    from mobitel i got far better speed then Dialog, all i can say about mobitel is, if you have an issue, if you some how get true the customer service and log an issue, the HSDPA engineering team will work hard to fix it, but with Dialog they will just ignore it. so your better off with some provider what support you well.

    so i will recommend Mobitel HSDPA over Dialog HSDPA at any time.

  • ඇත්තටම ඉතා වටිනා ලිපියක්. මට හිතා ගන්න බැරුවයි හිටියේ මේ Dialog අය කියන 7.2Mbps වේගය නොලැබෙන්නේ ඇයි කියලා, 7.2Mbps කෙසේ වෙතත් අඩුම ගානේ 1Mbps වත් ලැබෙනවානම්, ඒත් එහෙම වෙන්නෙත් හරිම කලාතුරකින්. බලද්දි මේ අය කරන්නෙ මහා බොරුවක්නේ. පරිභෝගිකයින් ලෙස අපට මේ සඳහා කල හැකි දෙයක් තියනවද?

  • Rasike

    something was wrong with M3 early today morning. around 4am to 6am (could be since much earlier), speed was normal initially but after a minute or two it goes down and pages just don’t load,so had to disconnect and reconnect continuously to load my web pages,must be they at Mobitel were doing some maintenance stuff,

  • Rishoban

    I went to Colombo last week and one of my friends there bought Airtel 1449/= package, and I downloaded a song, Believe it or not, It downloaded around 140 to 180KB/s, So, I did a speedtest, For Male server it showed 560kbps and for Mumbai 1125kbps! But, unfortunately I could not copy the result link. But, in the speedtest.net result ISP is blank.

  • @Rishoban

    ah, yeah i know, i tested one as well, at there demo place, its not hitting more then 512kbps…. i think my predictions are correct, its the same as Dialog, but bit better 😛

    like i told way back, Airtel don’t have a good international bandwidth, they have long long way to go.

  • sanjan

    @ rishoban

    did you hear anything about new mobitel tariffs?
    i heard that they are going to give unlimited package, its reliable bot not 100% sure.

  • Sannaddha

    First of all I like to thanck you for sharing your knowladge with all the net users…
    I’m really interested in this hsdpa technology…
    And I’m Using dialog HSDPA
    😉
    Normally one cell tower is designed to give services to about 100 users(Am I correct?)
    So when engineers design these architectures,
    Normally they optimize resources and equipments.
    Why then Low speed- cost effective HSDPA modems are not available in market?
    Can you provide me some links to get more details about hsdpa network architecture and devices?
    😉 Thanx 🙂

  • @Sannaddha

    Normally one cell tower is designed to give services to about 100 users(Am I correct?)

    are you taking about active voice or active HSDPA users ?

    if HSDPA,

    Any version of HSDPA can transmit tower to device up to 15 simultaneous users during a 2ms time frame and during the next 2ms time frame, HSDPA can do the the same set of up to 15 simultaneous users, a different set of up to 15, or a combination of up to 15 from the two frames so on and so forth.

    take HSDPA 3.6mbps for example. It has maximum downlink throughput of 3.6 Mbps per 5 MHz downlink carrier channel per cell tower sector. (one tower can have more then one sector.)

    To achieve that max downlink throughput, HSDPA 3.6 must use 16QAM modulation, which requires optimal signal conditions (in our terms, full signal 🙂 ) for any one active user up to all 15 active users on that carrier channel but this is an unlikely scenario.

    http://en.wikipedia.org/wiki/High-Speed_Downlink_Packet_Access

    So when engineers design these architectures,
    Normally they optimize resources and equipments.

    as far as i know RNP (Radio Network Planing) is done in house, but most installation and configuration are done by the contractor, in SL mostly its Huawei.

    Why then Low speed- cost effective HSDPA modems are not available in market?

    well, that you have to ask from manufactures 🙂 why its not cheap.

  • Sannaddha

    Thanx!
    I went through Wiki page and official Hsdpa site…
    Bt they only have general infor! 🙁
    most of the time I get a good speed (abt 700kbps) from my hsdpa, and I can clearly observe that my downlink speed is 1000kbps at times with less traffic(and it’s a very steady rate)!
    i also can observe some switching patterns of dowload speeds(Ex. after about 5.00pm DL speed quickly rices to about 720kbps, at abt 7.30 it become unsteady, after about 9.30pm speed rises to 1000kbps at onece and remain const.) is that means Dialog control the traffic by cutting down DL speed?

  • Sannaddha

    Yea!
    I’m really lucky!
    Although this speed is enough for me, I still fights with them on facebook official site!
    I’m In Manikhinna(In kandy)
    It’s not a very populated area!I think I’m the only person who get HSPA service from Manikhinna tower! 🙂

  • Rishoban

    Have you ever heard a place called Spring Valley, Well, I am the only one who uses that tower! I even got the modem by ordering it privately, the dialog service center in my area don’t know, what is HSDPA broadband? Ha..Ha.. Anyway, I get around 800kbps, But, I am not happy with it.

  • ignarant

    hi guys thanks for shering your knowledge
    i dont know much about this hsdpa speed ?
    how do you find it in your lap
    {i am having mobitel m3 }
    ignarant

Leave a Reply to Ieam Noon Cancel reply

Your email address will not be published. Required fields are marked *