Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband

මේක දැන්ම නොලියා ඉන්න තමයි හිටියේ, ඒත් ලියන්න ඕනේ කියලා හිතුනා, දන්නවානේ මම මෙච්චර කාලයක් ඉන්ටර්නෙට් යන්න බාවිතා කලේ Mobitel M3 Broadband එකක් කියලා, නමුත් මේක 1MB එකක් සදහා අපි රු.1 ගෙවනවානේ, Dialog GSM එක ගොඩක් පිටුපස හිටියේ ඔය HSDPA broadband මිල ගනන් වලින්, ඔන්න Dialog GSM අයද Mobile Broadband වලට අත ගහලා, දැන් දෙනවා Unlimited Mobile Broadband. හැබැයි මේකත් යටින් ලිමිටඩ්, නමට Unlimited 😀 ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ.

මට මේක ගැන කිව්වේ අපේ මලින්ත මලයා…. මොකද මේ යකා (ආදරේට යකා කියන්නේ, කොල්ලා ලසනයි 😉 ) ඉන්නේ කොහෙන් අඩුවට ඉන්ටර්නෙට් යනවද කියලා, මොකද මිනිහා ඉන්න වනාත්තරයට ADSL තියා හරියට WiMax වත් නෑ, මිනිහා ඉතින් මොකක් හරි ආවොත් මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, මට මතකයි ඔය Lankabell WiMax අපු කාලේ, පුදුම සතුටකින් හිටියේ…. ඒත් මිනිහාට පින් නෑ Mobitel M3 එකෙන් ගැලවෙන්න 🙂

ඉත්න් මම හිතුවා මේකක් අරගෙන බලන්න, එක හේතුවක් තමයි මාසෙට ගෙවන ගාන වැඩිම උනොත් රු.6000 + VAT + MSL නැත්නම්, රු.2999 + VAT + MSL නරක නෑ නේ, මොකද මේ අය කියනවා 5GB download/upload වෙනකන් වේගය 7.2mps කියලා 😀 හරි හරි, කියන්නේ එහෙම තමයි, මම දැක්කේ නෑ 1.5mbps වත් හරියට එනවා 🙂 ගොඩක් වෙලාවට 500-900kbps අතර තමයි වේගය. (ඔව් ඔව් මම 7.2mbps HSDPA Huawei E220 modem එකක් තමයි බාවිතා කරන්නේ)

හරි, දැන් කට්ටිය බලනවා ඇතිනේ මේ රු.6000 කොහෙන්ද ආවේ මේක මාසෙට රු.2999 නම් කියලා, ඒක මෙහෙමයි, ඒ අයගේ FUP (User Policy Package) අනුව අපි මාසයක් තුල 5GB ලිමිට් එක පැන්නොත් අපේ download speed එක 384kbps (3G UMTS) දක්වා අඩුවෙනවා, අපි 6GB ලිමිට් එක පැන්නොත් අපේ වේගය 64kbps (GPRS/EDGE) දක්වා අඩු වෙනවා. නැවත ඊලග මාසයේ සිට අයේ HSDPA 7.2mbps ලෙස ඇරබෙනවා. මෙය වලක්කා ගන්න පුලුවන් එක විදියක් තියනවා, ඒතමයි ඔබට දිනකට රු.100 ගෙවා ඔබගේ අඩු උන වේගය නැවත යතා තත්වයට ගන්න පුලුවන්, මේක තමයි මම කියන්නේ උපරිම ගෙවන්න වන මුදල රු.6000++ කියලා. උදාහරනයක් ලෙස අපි කියමු මම සතියක් තුල 5GB පාවිචිචි කලා කියලා, මට කියන්න පුලුවන් ඉතිරි සති 3ට දිනකට රු.100 බැගින් අය කර මගේ වේගය අඩු නොකරන ලෙස. එචිට මම ගෙවිය යුතු මුදල, සතියට රු.100×7 = රු.700 සති 3ට රු.700×3 = රු.2100, මම ගෙවිය යුතු මුලු මුදල රු.2999 + රු.2100 = රු.5099 + VAT + MSL (ගණිතය පාඩම අවසන්)

හරියට බැලුවෙත් මේකත් Unlimited නොවන බව පේනවා නේ, නමුත් 1MB එකක මිල වන්නේ රු.0.50 වඩා අඩු මුදලක්, මොකද ඔබ කොපමන බාවිතා කලත් ඔබට ගෙවන්න වන්නේ රු.2999 + VAT + MSL, නරකම නෑ. මොක්ද මොබිටෙල් එකේ මම 6GB පාවිචිකරොත් මම රු.6000 + VAT + MSL ගෙවන්න ඕනේ.

දැකපු අඩුපාඩු තමයි, තමන්ගේ බාචිතාකරන MB ගාන බලාගන්න විදියක් නෑ, අනික ඔය කියන වේගය අඩු උනාම අපි කතා කරලා කියන්න ඕනේ ලු රු.100 කපාගෙන වේගය යතාතත්වයට පත්කරන්න කියා, මේක වෙබ් එකේ සිට කරන්න විදියක් නෑ.

අනික් දැකපුවා තමයි, Link එක stable නෑ, අනිත් කොකුම හේතුව ඒ අයගේ DNS servers time out වගේ වෙන එක, ඒක නිසා මම දැනට OpenDNS තමයි බාවිතා කරන්නේ. upload වේගය ගොඩක්ම අඩුයි.

මේක ගන්න මොඩමය නැතුව රු.1000 සිම් එක සදහා ද, රු.3000 නැවත ගෙවන ඇපයක් ලෙසද ගෙවිය යුතුයි.

Dialog Broadband Speed Test
Dialog Broadband Speed Test
Dialog Mobile Broadband Speed Test
Dialog Mobile Broadband Speed Test

ඉහත ඔබට පේනවානේ වේගයන්නම් කියන තරම හොද නැති බව, අනික stable නැති එක තමයි ලොකුම ගැටලුව. තව බාචිතාවෙන් පසු මේක ගැන තව ලියන්නම්.

450 thoughts on “Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband

  • ඒක හරියන්නෙත් නැතිවෙයි වගේ අයියා. මං අද අම්මා ගත්තු ඩයලොග් ප්‍රීපේඩ් එක අරගෙන දාලා බැලුවා HSPA වැඩ නොකරන තරම්. ඒ හින්දා ඒකත් හරියන පාටක් නෑ. මොබිටෙල් සරණම තමා 😀

  • ping Test

    C:\Users\kalinga>ping -t http://www.dialogsl.com

    Pinging http://www.dialogsl.com [125.214.169.96] with 32 bytes of data:
    Reply from 125.214.169.96: bytes=32 time=83ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=92ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=81ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=100ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=91ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=98ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=97ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=105ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=94ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=103ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=90ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=88ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=85ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=83ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=81ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=103ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=107ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=195ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=194ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=193ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=92ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=90ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=88ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=86ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=83ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=82ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=80ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=98ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=97ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=108ms TTL=245
    Reply from 125.214.169.96: bytes=32 time=104ms TTL=245

    Ping statistics for 125.214.169.96:
    Packets: Sent = 31, Received = 31, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 80ms, Maximum = 195ms, Average = 102ms
    Control-C
    ^C
    C:\Users\kalinga>

    Not bad but not stable 🙂 since this was a ping with in the network.

  • hey guys…

    im also sorta in the same boat as you guys.

    was on slt adsl. switched to mobitel m3 cos adsl was slow during daytime.

    then switched to lankabell wimax cos m3 was a waste of money. been with them for almost 2 months now and it has been the worst 2 months of my life. lankabell is the worst company ive ever had to deal with so far. my link was down for a whole week and it took them 3 different teams sent to my place to get it sorted.

    multi threaded downloads + torrents come through at around 200KBps on my 2Mbps connection around 60% of the time. the other 40% of the time there’s either no connection at all or really bad unstable dialup like connection.

    single threaded downloads + youtube + web surfing is really bad compared to slt adsl and M3… their dns server is really slow and there’s quite a bit of network lag.

    oh and also i have to mention that lankabell’s billing dept seems to be full of nutters. they’re always tryin 2 squeeze more money out of me by sending me these crazy as bills.

    so due to my frustration with bullshitbell, i signed up with dialog wimax on the 31st of august. so it’s been 16 days since they took my money and the installation crew is nowhere to be found yet. im going down there tomorrow and give them a piece of my mind. im thinking i might even say a few kunu harupa 🙂

    damn i am so pissed off with these siri lankan companies… we shouldnt let them take the piss out of us like this!!!

  • djnitehawk , welcome to the world of customer service and QoS (Quality of Service) In Sri lanka, Lankabell, well dont get me started about them, the “best” mistake of my life, with there dialup to there so call “faster then ADSL” CDMA ! about dialog, check out my http://sinhala.kalingasblog.com/2008/08/19/dialog-customer-service-sucks/

    anyway you better give them a good peas of your mind as they need to get down from there high horse ! (taking about the customer service idiots)

  • found 2 gateways on Dialog HSDPA Mobile Broadband, one is 125.214.164.4 the slow speed ever, cant even watch a youtube video with out braking every 10secounds, @11:55PM ! but i got a another 125.214.164.5 that work well with the same video i was taking about, guess there is some thing wrong with Dialog HSDPA network !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • Anuruddha

    The TRC is duty-bound to rectify this kind of irregularities.
    But all telecommunication companies are shamelessly ripping off their customers, while the TRC is in a deep slumber.

    TRC, you have utterly failed the people of this country.

  • oke here the deal, so far Dialog Unlimited HSDPA Broadband 7.2mbps vs Mobitel M3 HSDPA Broadband 1mbps, the clearly dialog sucks ! cant even watch this youtube video

    where it works like a charm on Mobitel M3 1mbps link, this video buffer every 10sec on Dialog Broadband 7.2mbps link !!!!

  • නිකන්ම නරකයි නරකයි කියල වැඩක් නෑනේ… customer කෙනෙක් ගැටියට වරදක් දැක්කහම නොකියා බැන බැන ඉන්න එකනේ අපේ ගොඩක් අය කරන්නේ, ඒක නිසා මම ඊයේ රෑ12 ව්ගේ Dialog එකට ඊමේල් කරා මේ ගැන කියලා, හරියට විනාඩි 55 යනකොට පිලිතුරක් ආවා මේක ගැන ඒ අය හොයලා බලනවා කියලා, දැන් ටිකට කලින්ද කතා කරලා කිව්වා මේක network department එකට දානවා කියලා, කියලා පැමිනිලි අංකය නැවත ඊමේල් එකක් මගින් එවලා තිබුනා පැය 48 ඇතුලත විසදුමක් දෙනවා කියලා… බලමුකෝ 🙂

  • Sanath Siriwardena

    Dear Kalinga,
    As you know, I’m still using Mobitel’s M3. Therefore, I have no way of monitoring Dialog’s HSPA service. Will you please give some feedback about Dialog’s HSPA service quality and speeds?
    Particularly, please check whether the advertised bandwidth 7.2 Mbps is there. This is very important.
    But sometimes back (just before the introduction of new HSPA tariff) I had the chance to check Dialog’s HSPA 1Mbps services. I too have experienced very low upload speed and Dialog was updated.
    Your feedback is very important to improve the broadband in Sri Lanka.
    Please go to http://www.dialog.lk/en/corporate/press/index.html and download any video clip from this site. Better go for bigger file size. While downloading- check for peak speed. (Maximum)
    Appreciate your feedback.
    Please update the progress of your complaint to Dialog.

  • Hi Sanath,

    well the speed test are there on the blog, the download even from Dialog Site say less then 120KB/S (960kbps) i have not seen it hitting more then 1mbps, I’m taking about the 7.2mbps connection. will keep you updated, this is my 3rd day with Dialog HSDPA

  • Sanath Siriwardena

    What I clearly see is, the technology permits them to run up to 7.2Mbps. But their infrastructure never permits. It is very wrong to give information to the public by putting up attractive advertisements in the papers to catch innocent customers. And this is not the first time Dialog to mislead customers. Recently I saw they’ve advertised WiMAX saying ADSL. It is true both technologies use asymmetric features. But WiMAX cannot be categorized as ADSL. Passing misleading information to the public is an offence under the consumer act. Please make sure they are providing 7.2Mbps or else we can take some legal action regarding this. This is a direct result of a bad competition. (usually seen in unregulated 3rd world markets) When one simply couldn’t take the market share of the other operator, they try to catch more customers with misleading advertisements.
    We had enough. We just can’t let these people rob innocent people in the country any more. Continue your good work. And take all actions to educate your friends and make then aware. I really appreciate your efforts.

  • Sanath, your right, from what I feel is that since Dialog call this is UNLIMITED, they have cap the bandwidth some where, they have some traffic sharpening in place as i have seen downloads start slow and slowly goes up and stay at 110KB/s or so as they have cut the limit at 1mbps, (but once at WTC i saw the bandwidth his 1.5mbps) maybe im wrong. nother thing is where download speed shows 800++ kbps but still fail to watch a low res youtube video with out buffering, so some where some how there limiting once traffic as they dont want the customer to use full speeds. most of all uplink sucks at 60kbps or less, never seen any improvement on the matter.

  • අනුරුද්ධ

    මේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ Dialog ලාගේ හොඳ කාලෙ අවසන් බවයි. කාගෙ කාගෙත් star එක හැමදාම එකම විදියට තියෙන්නේ නෑ. So, it’s now obvious that Dialog is no longer the flagship telecommunications service provider.

    I will no longer look around for alternatives for my ADSL 512 package. It may have shortcomings, but most of the time I can watch YouTube videos without buffering interruptions!! In my case, speed issues prop up only between 12 noon and 6 PM in the evening.

    If SLT reduces their monthly rental for the 2 MBPS package to Rs 4000, I would definitely go for that. I have now realised that in Sri Lanka you can forget mobile broadband. 😉

  • අනුරුද්ධ, your so right, Dialog is faking (putting the customer in the dark) and using the Fake speed/numbers to fool the customer, whats the point calling a 7.2mbps link when you cant even get 1mbps ever ??? when it come to SLT only at times it goes down, most the time from my 4 ADSL lines i can get 6Mbps ++ at 80% of the time. Dialog/Lankabell is just using this numbers to fool the customer of buying there service, see Dialog, if you buy there wimax your must pay more 12 months and you cant even use it as much a you want as there FUP comes in to play.

  • Hi Ushan, im using a LoadBalance Router, and using SNMP to monitor the traffic on each router using a SNMP bandwidth graph tool, the speed are combination of all 4 routers. configuration is like, all 4 ADSL routers are connected to a LoadBalance router.

  • Seems Dialog has done some thing or maybe not, but today the speed of Dialog HSDPA (download) seem to be at a OK level but NOT 7.2mbps or 2mbps, less then 1mbps but you can now watch a youtube video with out an issue (low resolution)

    Dialog HSDPA Speed Test

    but upload speed still sucks at less then 64kbps

  • ah… another big bummer with dialog HSDPA mobile broadband, you have no ways of knowing how much bandwidth you have used even if you call the customer service, “Sir, we can only let you know much you have used after you bill is processed” then how are we going to know if we have pass the 5GB limit ?????????????? and how they can update its back to normal if we pay Rs.100 per day ? nothing is there on MyDialog or any other interface to check this.

  • අනුරුද්ධ

    ඔන්න මමත් මගේ ශ්‍රීලංටෙ ADSL 512 සම්බන්ධතාව හරහා Ping Test එකක් කළා. මෙන්න ප්‍රතිඵල:

    දිනය: 19.09.2008 (සිකුරාදා) වේලාව: 14:37

    Pinging 216.180.230.90 with 32 bytes of data:

    Reply from 216.180.230.90: bytes=32 time=312ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=311ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=310ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=314ms TTL=49

    Ping statistics for 216.180.230.90:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 310ms, Maximum = 314ms, Average = 311ms

    දිනය: 19.09.2008 (සිකුරාදා) වේලාව:18:32

    Pinging 216.180.230.90 with 32 bytes of data:

    Reply from 216.180.230.90: bytes=32 time=313ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=312ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=311ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=310ms TTL=50

    Ping statistics for 216.180.230.90:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 310ms, Maximum = 313ms, Average = 311ms

    දිනය: 19.09.2008 (සිකුරාදා) වේලාව:22:00

    Pinging 216.180.230.90 with 32 bytes of data:

    Reply from 216.180.230.90: bytes=32 time=314ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=313ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=312ms TTL=50
    Reply from 216.180.230.90: bytes=32 time=311ms TTL=50

    Ping statistics for 216.180.230.90:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 311ms, Maximum = 314ms, Average = 312ms

    කාලිංග, මට නම් මේ ගැන වැඩි අවබෝධයක් නැහැ… ඔබට මේ ප්‍රතිඵලවලින් මොනවද කියන්න පුළුවන්?

  • ඔයා පින්ග් කරල තියෙන්නේ මගේ සයිට් එකට නේ 😀 අහ්… ඒක තියෙන්නේ ඇමරිකාවේ…. ඔයාගේ පරිගනකයේ සිට මගේ සර්වර් එකට ඇවිත් යන්න ඩෙටා පැකට් එකකට ආසන්න විදියට මිලි ත්ප්පර 312 වගේ ගිහින් තියනවා හැම වෙලාවේදීම වගේ… මේකෙන් කියවෙන්නේ ඔබේ සම්බන්ද තාවය හැම වෙලාවෙම එකම ස්තාවර බාවයක ඉනවා කියලා, අනික කිසිම ඩේටා පැකට් එකක් මගදී නැතීවේ නෑ. ඒ කියන්න අදර මැද විටින් විට එන බාදාවන් නෑ කියලා.

  • අනුරුද්ධ

    ඔව්, ඔව්, මම ඔයාගේ සයිට් එක ටාගට් කළේ උවමනාවෙන්මයි. 🙂 එහෙම කළේ ඔයාගේ බ්ලොග් එක නිතිපතා කියවන පාඨකයෙක් හැටියටයි.

    ඉතින් මම හිතන්නේ මට මගේ ADSL 512 සමග සෑහීමකට පත්වෙන්න පුළුවන්. මීට වඩා වැඩි වේගයක් තිබුණා නම් හොඳයි. ඒ වුණාට, මම කලිනුත් කිව්වා වගේ ලංකාවේ mobile broadband කතන්දරය දැනට අමතක කරලා දැම්මැහැකි. ඒ වාගේම ADSL 2Mbps පැකේජයට ඉල්ලන මාසික ගාස්තුව මා වැනි ගෘහස්ථ පාරිභෝගිකයෙකුට සාධාරණීය කරන්න අමාරුයි.

    කාලිංග, මම ඔයාට දහස් වරක් ස්තුති කරන්න ඕනේ මේ සටහන ලිවීම ගැන. තව පොඩ්ඩෙන් මමත්, මෙය කියවූ තවත් බොහෝ පාඨකයනුත් මේ ඩයලොග් ගැටයට අහුවෙනවා! ඔයාට සිදු වූ මුල්‍ය පාඩුව ගැන මගේ කණගාටුව. 🙁

    ඔයාට තව තවත් නොබියව ලියන්නට ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!

  • ඇත්ත කතාකරොත් ඔය කියන HSDPA Dialog හෝ Mobitel, Wimax Dialog හෝ Lankabell (ලංකාබෙල් ගැනනම් කතාකරලත් වැඩක් නෑ) හා SLT ADSL සම කරන්න බෑ, මොකද හැම විටම wireless (රැහැන් රහිත) දේවල් වල ලොකු අඩුපාඩු තියනවා, අනික SLT වගේ International Bandwidth කාටවත් නෑ, ADSL 512 එකක 80% වෙලාවන් හිදී 512kbps ම ලැබෙනවා, මම ඒක හොදින් බලල තියනවා, අනික ADSL කියන්න ගොඩක් ස්තාවර සේවා විදියක්. මිලන්ම් පොඩ්ඩක් 2mbps එකේ වැඩි තමයි ගෙදර බාවිතා කරන්න.

    Dialog HSDPA ගැන කිව්වොත්, දැන්නම් වේගයන් ස්තාවරව තියනවා, ඊයේ, පෙරේදා සිට Youtube වගේ විඩියෝ කරදරක් නැතුව බලන්න පුලුවන් 750kbps + වේගයක් ලැබෙනවා, නමුත් තාම upload වේගයන්නම් 64kbps ලැබෙන්නේත් කලාතුරකින්. 40-60kbps තමයි ලැබෙන්නේ.

    නමුත් මේ අනික් අය කියන වේගයන් ඇත්තටම ඒ අයගේ සේවාව්න්ගේ නෑ, අඩුගානේ 50% වත්, Dialog, Lankabell වගේ අය මේ නොම්බර වෙලද උපක්‍රම කරගෙන තියෙන්නේ මේක පාරිබෝගිකයන් මුලා කිරීමක්.

  • ආ.. මම මේ ADSL ස්තාවරයි කිව්වේ ලංකාවේ නොවෙයි, technology එකක් හැටියට.

    Dialog HSDPA Broadband දින කීපයක්ම දැන් බාවිතා කල අයෙක් හැටියට කියන්න තියෙන්නේ මේක download අතින් 800kbps වගේ වේගයක් ද 50kbps වගේ upload speed එකක්ද තමයි තියෙන්නේ.

    ස්තාවර බාවය හොදයි, 100% නොවෙයි, ඒත් හොද තැනක තියනවා. ඔය 7.2mbps කියන්නේ නම් මිරිගුවක් තමයි 😀 Dialog Web Site එකෙන් Download උනත් එන්නේ 120KBs (960kbps) වගේ වේගයන්.

  • අනුරුද්ධ

    මෙන්න අද උදේ 8 ට ADSL 512 පින්ග් ප්‍රතිඵල:

    Pinging 216.180.230.90 with 32 bytes of data:

    Reply from 216.180.230.90: bytes=32 time=302ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=301ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=300ms TTL=49
    Reply from 216.180.230.90: bytes=32 time=309ms TTL=49

    Ping statistics for 216.180.230.90:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 300ms, Maximum = 309ms, Average = 303ms

    කාලිංග, ඔබ ජපානයේ Canon නම් දැවැන්ත සමාගමට අනුබද්ධිත ආයතනයක සේවය කරන බව දැනගැනීම සතුටට කාරණයක්. මන්ද, මම දැන් වසර 15ක පමණ සිට Canon නිෂ්පාදනවලට තදින් ඇළුම් කරන්නෙක් (fan කෙනෙක්).

  • අනුරුද්ධ

    නෑ, ඉතින් මට ස්වාභාවික කුතුහලයක් ඇති වුණා…. 😀 ඉතින් ඔයාගෙම බ්ලොග් එකේ තිබුණු කරුණු කිහිපයක් අරගෙන, පොඩ්ඩක් එහාට මෙහාට google කළ විට ඔයා සේවය කරන සමාගම මොකක්ද කියා දැන ගත්තා! 🙂

    ඔයාලා කට්ටිය Canon වගේ දැවැන්ත “Fortune Global 500” සමාගමක සේවය කිරීම රටටම ආඩම්බරයක්.

  • Dialog Unlimited Mobile Broadband did it again, now they have charged me Rs.7275.59 for the billing period of 15 Sped – 14 Oct, what the hell, when it says unlimited and Rs.2999 + TAX per month. i don’t know what stupid idiots are working for Dialog to screw up this much ?

  • here’s a screen print of my Dialog Mobile Broadband bill, the Unlimited package

    http://kalingasblog.com/dialog/Dialog%20Bill%202.jpg

    on the above you can see there are NO due amount, (there cant be any since i got this few days back) but on the

    Total Amount Due : Rs:11006.04

    and on the Total of the bill

    Amount Due Rs.7275.59

    so you can see non of that make any scene.

    but all and all how can there be this much if the connection is Unlimited and only have to pay Rs.2999 + TAX a month ?

    can you really trust Dialog billing ? i ask them about this but still no response !

  • මරු බිලින් සිස්ටම්ස්, ලංකාවෙ තියෙන හොදයි කියල කියන සමාගමත් මෙහෙම නම් කියල වැඩක් නෑ. ඔය සිස්ටම් එක Develop කරල තියෙන්නෙ බූ‍රුවෝද දන්නෙ නෑ. 🙁

  • අනුරුද්ධ

    මම මීට වසර දෙකකට පමණ පෙර (සියඵම හිඟ මුදල් ගෙවා අවසන් කර) විසන්ධි කරවා ගත් Dialog සම්බන්ධතාවකට අද උදේ මට බිලක් ආවා. එහි ගෙවිය යුතු මුදල වශයෙන් දක්වන්නේ ශත 6 ක්!!!!!!

    අනේ ඇත්තට මුන්ගේ මොළගෙඩි ෆුල් මඤ්ඤං ! 😀

  • Diluk

    If you don’t get the network speed that is promised by the ISP then make a complaint to TRC…

    http://www.trc.gov.lk/consumer.htm

    This web page contains the procedure how to make a complaint… Please take some time and make a complaint.. This will benefit to you and all other people who use this facility…

  • Thank you for your comment on “Dialog Internet ඩයලොග් සීමාරහිත පැකේජය”. Dialog 3G is fast enough for me. 2Mbps පමණ ලැබෙනවා. Yahoo site is loading very quickly. This is a unlimited package. But not totally unlimited. 3G speed is only given until you download 5GB.

  • Rishoban

    I think the dialog might be correct.
    Because they promised to offer 7.2Mb/s speed. It means 7.2megabits per second.
    You may know 1 megabit = 0.125 megabyte
    So, 7.2 mb/s = 0.9 MB/s.
    ie 7.2 mb/s = 921.6 KB/s

    Approximately all are getting a speed of 100KBps to 1024KBps.

  • i think you got your KBs and kbps mixed up 🙂

    7.2 Mbps, 7.2 X 1024 = 7372.8Kbps
    7.2 Mbps, (7.2 X 1024) / 8 = 921.6KBs

    “Approximately all are getting a speed of 100KBps to 1024KBps.”

    so on my tests it show kb/s not KB/s

    kbps or kb/s if written in small letters meaning its kilo bits per second and if KB/s in Big letters mean its Kilo bites per second.

  • Rishoban

    Yeah, sorry for the wrong info. Later I recognized the difference between KB and kb using Google search.

    When I call 0777 886 886 they ask me to get a 3g mobile phone and check the coverage. If its working, they said they will give a solution.

    I heard that 3G and 3G Broadband are different is it true?.
    some say 3G is UMTS and 3G Broadband is HSDPA.

  • whats the modem your using ? how many signal bars you get ?

    when i got my Mobitel HSDPA some time back, when i checked for Mobitel 3G service using a mobile, at home i had non, but when i used it with my Huawei E220 i get 4 signal bars, so keep it mind the Modem is more powerful then a phone.

    3G UMTS (Universal Mobile Telephone System) is the 3rd generation network, (also known as WCDMA Wideband Code Division Multiple Access) with this you can get 384kbps speed, and HSPA (High Speed Packet Access) or so call HSDPA (High Speed Downlink Packet Access) is the 3.5 generation network, you can go up to 14.4mbps.

  • Rishoban

    Can anyone tell me how much of renatl will be charged with all texes for unlimited dialog connection? I took the connection on 18th of this month, how much will be added to my first bill? What is pro rate rental? How much of time will I get to pay my first bill?

  • Rishoban

    I get 5 signal bars and 99% signal strength, When my connection is idle, it is displayed as WCDMA, but when I connect to network or download a page or program, It changes into HSDPA and modem light becomes light blue from dark blue.

    According to Vodafone manual:
    Dark blue: 3G network
    Light blue: 3G Broadband network

  • about the rental, its should be Rs.2999 + VAT + MSL (Mobile Subscriber Levy) + ECL (Environment Conservation Levy)

    for the 1st month you have to pay around Rs.6013.67 since this is pro rated, meaning your paying the rental one month in advance. (another hidden payment they don’t mention) aprt from your Rs.3000 Deposit

    about the WCDMA & HSDPA, when there are no data activity modem stay in the 3G or WCDMA network and when any data activity comes, it switch to HSDPA network, this is to reduce idle traffic from taking HSDPA channels. (way of reducing network congestion)

  • Rishoban

    Dear kalinga, I watched the video given by you on the 11th post of this blog. It never strucked eith my dialog. It completely got loaded in 41 secs!
    5 min. video in 41 secs.
    I think though dialog does not offer promised speed, it is enough to watch the video on You tube. My connection worked upto 0.10MB/s when buffering video.

Leave a Reply to Rishoban Cancel reply

Your email address will not be published. Required fields are marked *