No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

මේල් server කුප්පි :)

ඔන්න ගිය සති අන්තයේ අපි පොඩි වැඩක් කලා… ඒ තමයි දැනුම බෙදා දීමේ පොඩි කාර්‍යක්. මේ සදහා මම, අපේ මේ දනිෂ්ක ලමයා වගේ මගේ යාලුවෝ 2-3 දෙනෙක් ආවා… නියම කතාව කියන්නේ අපේ මේ වරුණ ලමයා අපිව වලහා කලා 😀 උට මල් කඩන එක ලොකු උනානෙ මේ ඔක්කොටම වඩා. 😉

ඔන්න ඉතින් අපේ දනිෂ්ක නම් උදෙන්ම කියාපු වලාවට ඇවිත් තිබුනා… මම ඉතින් කොහොමත් fashionably late නේ 🙂 ඔන්න නියම වැඩේ මේක නේ, ඔය ටිකක් වෙලා අපි අනිත් අය එනක්ම් ඉන්නකොට fire alarm එක වදින්න ගත්තේ නැතැයි.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

කොහොමද මේ Satellite TV වැඩ කරන්නේ ?

මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස.

අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

ව්න්ඩෝස් විස්ටා tricks හා Speed Boosting (Readyboost)

මම වින්ඩොස් විස්ටාවල තියෙන tricks වගයක් හොයාගත්තා. විස්ටා එක්ක සෙල්ලම් දාගෙන ඉන්නකොට…. මෙන්න ඒවා ගෙන් ටිකක්… එකක් තමයි තමන්ගේ favorite programs කී බෝර්ඩ් (Keyboard) එක මගින් start කරන එක, අනික windows explore වගේ ඒවාගේ menu bar එක show, hide කිරීම. Alt-Tab මගින් running application අතර මාරුවෙනවා වාගේ task bar එකේ ‍ඇති application අතර මාරුවන්නේ කොහොම්ද කියලා, අන්තිම එක RAM මදි නම් වින්ඩොස් විස්ටාවල ඇති ready boost පාව්ච්චි කර ප්‍රොග්රෑම් වේගය වැඩ්කරගන්නා ආකාරය.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

ලිනක්ස් දොර මුල්ලට, වින්ඩොස් විස්ටා එලියට….

දුකයි, ඒත් අන්තිම මට ලිනක්ස්වලට සමුදෙන්න වුණා ! මේකට හේතුව මගේ අළුත් ලැප්ටොප් එක. මොකද ඒකේ wifi හා sound card එක හරියට වෑඩකරන්නේ නෑ ලිනක්ස්වල. මම ගොඩක් උත්සාහ කළා මේක හදා ගන්න, හරි ගියේ නෑ. kubuntu හා fedora දෙකම බැලුවා. madwifi හා ndiswrapper දාලා බැලූව wifi වලට, ALSA කීප වතාවක් දැම්මා sound වලට. sound ආවත් හරි Quality එකක් නෑ…. බැරිම තැන Windows Vista දැම්මා, මොකද ලැප් එක එක්ක ආපු නිසා. ඇත්තටම ගොඩක් හොඳයි වගේ…. මේක තමයි Windows වල ඉදන් ලියන පලමු බ්ලොග් පොස්ට් එක 🙂 Windows Live Writer පාව්ච්චි කරන්නත් අදහසක් තියනවා මීට පසු බ්ලොග් එක ලියන්න.

ඔබ ලිනක්ස් ලෝලියෙක් නම් මෙතනින් එහාට කියවන්න එපා 🙂

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

ගල්යුගයෙන් වර්තමානයට….

කරන්න දෙයක් නෑ, මට ලැප් එකක් නැතුව බෑ මම කරන දේවල්වලට ඕනේ… මේක නිසා මම ඉතින් හැමතැනම හෙව්වා එකක් ගන්න…. අපේ අය කියන ගණන් ඇහුවහම පිස්සු හැදෙනවා, හරියට අපි දැකලා නෑහැ වගේ! $800 වගේ ගන්න පුලුවන් එකක් මේ අය රු150,000 වගේ කියනවා. මට තේරෙන්නේ නෑ මොකද කියලා.

බ්‍රහස්පතින්දා හා සිකුරාද දවසම කළේ මේක හොයන එක තමයි…. රට වටෙන්ම ගණන් ගත්තා, කිසිම හොඳ එකක් හොයාගන්න බෑ, ඔක්කොම ගොඩක් පරණ මාදිලි. නැත්නම් මම හොයන දේවල් ඒකේ නෑ. කොහොම හරි තැන් බරගානකට ගියා… හිතට අල්ලන එකක් දකින්නම නෑ. IBM එකක් තමයි ගන්න බැලුවේ, මම කලින් IBM T42 එකක් පාවිච්චි කළා, ඒකනම් ඇත්තටම හොඳයි. ඒත් IBM මාදිලි 2-3 වඩා හොයාගන්න බැරි උනා. මොකද ගොඩක් අය කියන්නේ ගෙනල්ලා දෙන්නම් කියලා, මට එපමණ කල් ඉවසලා ඉන්න බැ !

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

නැවත ගල් යුගයට ?

ඔන්න ආයේ පාරක් මාගේ අපලේ පල දුන්නා…. මාව දන්න ගොඩක් අය දන්නවා ඒ මොකද්ද කියලා…. 😀 ඒක තමයි මගේ ලැප්ටොප් අපලය ! මගේ මොකද්ද වරදකට මට කිසිම ලැප්ටොප් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ ! මම මොනවා කරනවා ද කියලා හැමෝම මගෙන් අහනවා… මම වත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි වෙනවා… ඔන්න මේපාරත් මගේ ලැප්ටොප් එක හරි… ඒක මට පේන විදියට motherboard එක ගිහිල්ලා… මේකේ ආයු කාලය මාස 6යි!!

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?

ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්නේ, නොලියා හිටියේ ඇත්තට සිංහල Unicode ගැන පොඩි කලකිරීමක් ඇති උන නිසා. මේකට හේතුව මේ සිංහල Unicode හරියට ගොඩක් පරිගනකවල වැඩනොකරන එක හා හරියට rendering වැඩ නොකිරීම. ‌Windows XP SP2 English හා Windows Vista ඇරුනහම වෙන කිසිම ‌Windows Version එකක මේ සිංහල යුනි කොඩ් වැඩකරන්නේ නෑ හරියට. මෙයට හේතුව Microsoft විසින් හෝ ICTA එක මගින් හරියට patch එකක් සාදා නොතිබීම. මම දන්න ගොඩක් අය මට මැසිවිලි නගලා තියනවා “මගේ පරිගනකයේ Windows XP XXX කින බාසාව තියේන්නේ කොහොමද සිංහල යුනිකොඩ් දාන්නේ කියලා.” ඇත්තටම මමද ඔය දේට මුහුන දුන්නා. English Windows XP SP2 හැර වෙන බාසාවක Windows XP පරිගනකයකට සිංහල Unicode දාන්න බෑ. ඕක නිසා මම මේ බ්ලොග් එක සිංහල Unicode බාවිතයේන් ලියන එක තේරුමක් ඇද්දැයි කියලා සැකයක් මතුවෙලා තියනවා.

Share

(Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service.

අනේ ඉතින් මම මේ ආවඩපු M3 (Mobitel) HSDPA එකටත් හරි වගේ. කියලා වැඩක් නෑ. ඔන්න දවස් දෙක තුනක් GPRS හා සමාන වේගවල වැඩකරලා බැරිම තැන විනාඩි 20 hold එකේ ඉඳලා මාත් කතා කළා customer care එකට, අපරාදේ කියන්න බෑ කතාකරපු කොල්ලට හොඳට කඩුවනම් පුලුවන්… ඒ කියන්නේ අනිත් ඒවත් හොදට දන්නවා නේ 😉 එහම තමයි එයානම් මට කතා කළේ. මේවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ…. මම මේ ADSL අයට හිනා වුණා මගේ M3 එක ඕනේ වෙලාවක 1Mbps කියලා….

M3 Speed Test - Done By Malintha few months back

Back in the days……

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

HDTV & SDTV ? මොනවද මේ ?

මොනවද මේ HDTV 1080i, TrueHD කියලා මේ විකුණන්නේ ? අපිට මේවා වැඩක් තියනවාද ලංකාවේ ඉන්න අය හැටියට ? අපිට මේ කියන HDTV රසවිඳින්න ඇත්ත්‍ටම පුළුවන්ද ?

HDTV කියන්නේ High-definition television කියන අදහසයි. හැබැයි HDTV කියන්නේ මේ LCD/Plasma TV වලට නම් නොවෙයි, මේවාත් HD නැතුව හෝ Near HD (720p) වශයෙන් තියෙන්න පුළුවන්. ලංකාවේ සිට HDTV රස විඳින්න පුළුවන්ද ? කෙලින්ම කිව්වොත් බෑ ! ලංකාවේ කිසිම Satellite හෝ analog TV Broadcasting හා DVB-T එකක් වත් HD TV signal එකක් විකාශය කරන්නේ නෑ. අපිට දැක ගන්න ලැබෙන්නේ මේ SDTV (Standard-definition) කියන ඒවා තමයි. නමුත් අපිට HDTV රසවිඳින්න බැරිම නෑ.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)

මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්…..

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

HDD Media Players

අද මේ digital media ලෝකේ හරිම අමාරු දෙයක් තමයි මේ digital media manage කරන එක. මොකද මගේ ගාවම mp3, divx mpg, wmv, etc තියනවා 500GB වලට වඩා, කොහොමද මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ? ගොඩක් අය ඉතින් computer එකේ තමයි. ඒත් මටනම් ඒක මහ කරදරයක්… රෑට නිදාගන්න ගමන් සින්දුවක් අගන්න computer එක දාගෙන නිදාගන්න එක මහ අපරාධයක්, ipod නම්, ආයේ තමන් කැමති එක computer එකෙන් ipod copy කර කර ඉන්න එපැයි. ඔය ඔක්කොටම වඩා මට මේවා මගේ home theater එකට දාගන්නත් ඕනේ, මේක ඔය ipod වලින් කරන්න බෑ, අනික මට film වගේ ඒවා 5.1 sound system එකේන්ම බලන්නත් ඕනේ… ඔය ඔක්කොටම පිලිතුරක් මට හම්බ වුණා.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

වෙසක් එකට light bulb flasher එකක් හදමු.

මෙන්න වෙසක් එකට fun එකක් ගන්න එක්ක තමන්ම හදමු bulb bulb flasher එකක්.

මතක තියාගන්න ඔබට මේ පිළිබඳ යම් දුරකට දැනුමක් නැත්නම් මේවා කිරීමෙන් වැලකී සිටීම සුදුසුයි, නැතිනම් දන්නා අයෙකුගේ උපදෙස් උදව් ලබාගන්න. මොකද 230V විදුලිය නොදැන භාවිතය මරු කැඳවිය හැක.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

How to setup Sinhala Unicode Input (Typing) Support on Pidgin (Gaim) for Windows

මෙන්න මම පොරොන්දු වුණා වගේ මේක ලියනවා. Pidgin වල සිංහල type කරන්නේ කොහොමද කියලා. හරිම ලෙහෙසියි. අලුත් Pidgin version එකක් ඕනේ. මම මේක කරන්නේ 2.4.1 වල.

Pidgin start කරලා Tools -> Plugins වෙත යන්න.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

මේක මගේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? කියන ලිපියේ පසු සටහනකි, මෙතෙක් වෙච්චදේ ගැන ලියන්න ඕනේ කියලා සිතුණා. මොකද අද මට TRUSTe වෙතින් ලිපියක් ලැබුනා මගේ පැමිණිල්ලේ මම කියපු දේවල් ඒ අය විසින් Privacy Issue (පෞද්ගලිකත්වය) එකක් කියා පිළිගෙන තිබුනා.

මෙන්න ඔවුන් එය පැහැදිලි කොට එවා තිබුන ලිපිය.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

සබ්වුෆර් (Subwoofers)

=========================================================

Original Post can be found at http://blog.malinthe.com/2008/05/03/subwoofers/

=========================================================

හැමෝටම ආයුබෝවන්…. මගෙ නම කාලිංග. අද මගේ “ගෙදර ෆිල්ම් හෝල්” කියන ලිප ිමාලාවේ තවත් ලිපියක් ලියන්නේ අපේ මලින්ත මලයාගේ ආරාධනයක් පිට ඔහුගේ බ්ලොග් එකේ. මම මේ ඇරයුම කිරීම ගැන ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේක ලොකු ආඩම්බරයක්, සිංහල Unicode බ්ලොග් එකක් පළමුව ලිව්වේ අපේ මේ මලින්ත තමයි. මම වගේ බ්ලොග් කරණයට අතදරුවෙකුට මේවගේ අවස්ථාවක් දීම ගැන ගොඩක් සතුටුයි.

හරි… දැන් බටර් ගෑම අවසන් 😀 අද මම කතා කරන්න යන්නේ මේ Subwoofer (සබ් වුෆර්) ගැන. ඒකියන්නේ ඔය 2.1 4.1 5.1 etc ස්පිකර් system වල .1 ගැන.

Read the Full Story (ඉතිරිකොටස කියවන්න..) »

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed