IIS or Apache what is more secure?

ලිනක්ස්, වින්ඩොස්
මේක හැමෝටම තියන ගැටලුවක්නේ, කටියක් වින්ඩොස් සමග එන IIS (Internet Information Services) හොදයි කියනවා, කට්ටියක් Apache හොදයි කියනව, නමුත් කිසිම හේතු සාදක නොදීනේ මේවා කියන්නේ, අද මම බැලුවේ මේක ගැන තර්කාත්මකව කතා කරන්න, මොකද මම හිතනවා මේක ගැන මට කියන්න පුලුවන් තරම් මේ දෙකම බාවිතා කරල තියන පලපුරුද්ද තියනවා කියලා. මොකද මම තාමත් ඔය දෙකම බාවිතා කරනවා. මම මේ දෙකම දැනට වසර 7-8 සිට බාවිතා කරනවා, Apache නම්, වින්ඩොස් හා ලිනක්ස් යන ඔය දෙක මත. ඔය දෙකම production environment වල තමයි බාවිතා කරල තියෙන්නේ, ඒ කියන්නේ server යක ඩොමේන් 1000-2000 පමණ තියන :) මම අද කතාකරනේ IIS6 (Windows 2003) හා Apache2 ගැන තමයි, IIS7 හා Apahe2.2 ගැන වැඩිය කියන්නේ නෑ, මොකද ඒවා ගැන කියන්න තරම් මම ඒවා බාවිතා කරල නෑ. (more…)
Read More

Kalinga goes from High-Definition to No-Definition

අනංමනං (General Information), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල්
ඔන්න ඔය ලැප්ටොප් අපලය වගේ මට තියනවා තව ඔය පොඩි පොඩි අපල... :) ඔන්න ඔයින් එකක මේ ලගදි පල දුන්නා, දන්නවානේ මම ඉතින් TV ඇබ්බැහි උන කෙනේක්, අපෝ ඔය ගොන් දේපැයයනම් නොවෙයි, :-D අඩු ගානේ මගේ TV එකට local TV බලන්න ඇන්ටනාවක වත් සවි කරලා නෑ, මම ඉතින් මේ දේෂීය රූපවාහිනී කාලිකා බැලීම නවතල දැනට වසර 3-4ක් වෙනවා, මේකට හේතුව ඉතින් අපේ මේ නාලිකාවල යන්නේ ඉතින් 80% විතර අනුන්ගෙන් කොපි කරපුවානේ, කොපි කියන්නේ පොටෝ කොපි, ඉතින් මේවා බලනවාට වඩා හොදයිනේ ඔරිජිනල් එකම බලන එක, මට එපාම උනේ මේ සිරස සුපර්ස්ටා වලින් තමයි, අනේ දෙයියනේ හොද දෙයක් බලා කොපි කරලා හැදුවට කමක් නෑ, අර සුපර්ස්ටා නිවේදක කමල් අර Amatrican Idol (සිරස සුපර්ස්ටා මේක තමයි කොපි කරල තියෙනේ) එකේ නිවේදක කරන Ryan Seacrest වගේම කතා කරන්න, හැසිරෙන්න දගලන දැගලිල්ල දැක්කහම මට වමනේ…
Read More

Post Removed

Uncategorized
As per the original post that was here, there was a friendly discussion here about a software program that consists of technical analysis and findings. How ever some people have used that information to attack Dr. Sameera De Alwis personal and professional life, this post never intended to be used in that manner, it was a technical analysis rather then an attempt to insult any one. Few days ago I had email communications with Dr. Sameera De Alwis and he explained the personal and professional hardship he had to face due to the fact people are using the information that was posted here as a weapon to attack his personal and professional life. As per the original post that was here, there was a friendly discussion here about a software program…
Read More

Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband

අනංමනං (General Information)
මේක දැන්ම නොලියා ඉන්න තමයි හිටියේ, ඒත් ලියන්න ඕනේ කියලා හිතුනා, දන්නවානේ මම මෙච්චර කාලයක් ඉන්ටර්නෙට් යන්න බාවිතා කලේ Mobitel M3 Broadband එකක් කියලා, නමුත් මේක 1MB එකක් සදහා අපි රු.1 ගෙවනවානේ, Dialog GSM එක ගොඩක් පිටුපස හිටියේ ඔය HSDPA broadband මිල ගනන් වලින්, ඔන්න Dialog GSM අයද Mobile Broadband වලට අත ගහලා, දැන් දෙනවා Unlimited Mobile Broadband. හැබැයි මේකත් යටින් ලිමිටඩ්, නමට Unlimited :-D ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මට මේක ගැන කිව්වේ අපේ මලින්ත මලයා.... මොකද මේ යකා (ආදරේට යකා කියන්නේ, කොල්ලා ලසනයි ;) ) ඉන්නේ කොහෙන් අඩුවට ඉන්ටර්නෙට් යනවද කියලා, මොකද මිනිහා ඉන්න වනාත්තරයට ADSL තියා හරියට WiMax වත් නෑ, මිනිහා ඉතින් මොකක් හරි ආවොත් මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, මට මතකයි ඔය Lankabell WiMax අපු කාලේ, පුදුම සතුටකින් හිටියේ.... ඒත් මිනිහාට පින් නෑ Mobitel M3…
Read More

අහෝ Google Chrome !

අනංමනං (General Information), වින්ඩොස්
ඔන්න මමත් උදේපාන්දර දැම්මානේ Google Chrome, කියලා වැඩක් නෑ.... පටස් හාලා ඉන්ස්ටොල් නම් උනා... ඒත් මොකද උනේ... මගේ තියෙන්නේ Windows XP EN SP3 with Symantec Endpoint Protection 11, මම හිතුවා පලවෙන පාර අල උනහම මේක Symantec එකේ අව්ලක් කියලා, මම ඒක ගැලවලා බැලුවා.... වෙනසක් නෑ... අල ! මෙන්න screenshot (more…)
Read More

Queen’s Hotel Kandy Sri Lanka Hangs by a thread (Hotel Revew)

අනංමනං (General Information)
[Read In English] ලගදි අපි නුවර ගියා (Aug - 2008) මමයි යාලුවො කීප දෙනෙකුයි, අපි ඉතින් රෑ නවතින්න තැනක් හෙව්වා, හිතුවා Queen's Hotel Kandy හොද තැනක් නේ මොකද මේක "3 Star" හොටලයක් නිසා. නමුත් ගියාට පසෙ මටම දුක හිතුනා මේකේ තත්වය දැකලා, දෙරටු පාලකයා සිට ඉන්නේ හරිම ලොකු එකෙන්, හිනා වක් නෑ මුනේ, සුද්දන්ටනම් අල්ලනවා, අපේ මිනිස්සුන්ගේ හැටිනේ, තමන්ගේ එව්ට තමයි ගැස්, සුදගේ පුක උනත් ලෙව කනවා. (more…)
Read More

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැනුම්දීමයි!

Uncategorized
දැනුම්දීමයි! සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු. දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය. 1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්, 2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්, 3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්, 4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම…
Read More

සිංහල Firefox මතවාද හා ඒහි තව පැත්තක්.

අනංමනං (General Information)
මේ දිනවල මහා කාතාබහට ලක්වන සිංහල Firefox ගැන, ඔය ගැන මම හා වසන්ත දේශප්‍රිය මහතා (අධ්‍යක්‍ෂ, රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩ සටහන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය - ICTA) අතර ඊමේල් කීපයක් හුවමාරු උනා. ඒවා සියල්ලන්ගේම දැනගැනීමා හා සමහර වැරදි මත නිවරදි කිරීම්ට මේවා සියල්ලන්ගේ කියවීමට බ්ලොග් එකේ දාන්න හිතුනා. මෙය පල කරන්නේ වසන්ත දේශප්‍රිය හා ඩනිෂ්ක නවීන් මහතුන්ගේ අවසරය ඇතුව වන බව සලකන්න. (more…)
Read More

Dialog පාරිබෝගික සේවාවේ බීරී අලි

අනංමනං (General Information)
මම දැනට Dialog බාවිතා කරන්න අරගෙන අවරුදු 3-4 වෙනවා, ඊට අමතරව මට Dialog පෙර ගෙව්ම් සම්බදතා 5ක් තියනවා, ඔය එක සම්බන්ද තාවයක GPRS වැඩ කරන්නේ නෑ, ඉතින් ඕක මට එචර ඕනේ නැතිනිසා මම වැඩිය හොයලා බැලුවේ නෑ. නමුත සති කීපයකට පෙරෙ ඒම සම්බන්ද තාවය I-mate Jamin එකකට දැම්මා. දාලා GPRS Settings දාලා බැලුවහම GPRS වැඩකරන්නේ නෑ, මගේ අනිත් SIM එකක් දාලා බැලුවා (ඒකත් Dialog තමයි) phone එකට, ඒ SIM එකට GPRS වැඩ, අනික අර SIM එක වෙන phone වලට දැම්මත් GPRS වැඩ කරන්නේ නෑ. හරිනම් Network එකේ GPRS/EDGE activated කරලා තියනවානම් phone එකේ "G" හෝ "E" පෙන්නනවා, මේක බැලුවා, ඒක පෙන්නනෙත් නෑ. (more…)
Read More

How to turn your PS2 (Play Station 2) in to a Media Center

කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
[Read in English] මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්. හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි. (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -2

අනංමනං (General Information)
මේ ලියන්නේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? හා Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1 පෙර සටහන් වල සබදි කොටසකි. දින කීපයකට පෙර මම ඔෆිස් එකට අපුවහම මට පනිවිඩයක් ලැබුනා, Sriyan De Silva Wijeyratne නැමැතෙකු මට ඇමතුමක් ලබා දී තිබුන බව, ඉතින් මම ඔහුට ඇමතුමක් දුනනා. ඉතින් ඔහු මට ඔහු කව්ද කියා කිව්වා, ඒතමයි Country Manager, Microsoft Sri Lanka. ඉතින් ඔහු මාට කිව්වා කතා කෙරුවේ ඔවුන්ගෙන් වෙච්ච වරද සම්බන්දව බව හා ඔව්න්ගෙන් උන වරදට සමාව ඉල්ලුවා. (more…)
Read More

LG KU990 යනු iPhone clone එකක් ?

ගැජමැට්ක්ස්, මගේ දේවල්
===================================== මෙය YuthMAX වෙබ් අඩවිය සදහා ලියපු ලිපියකි. ===================================== ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. "Viewty" යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors - 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ. ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා මොකද, Windows Mobile වලින් ගැලවෙන්න අමාරු නිසා. මොකද ඔය කොහොම මොබයිල් ආවත් මටනම් ටිකක් Windows Mobile වල ඇති පහසු කම් නම් හොයන්න අමාරුයි. මේකේ OS එකනම් LG සමාගම විසින් නිපදවන ලද එකක්, කලින් හිතුනේ Symbion කියලා. නමුත් පසුව පෙනුනා මේක OEM OS එකක් කියලා. ලොකුම සතුට තමයි මේක ගොඩක් hack කරන්න පුලුවන්. ;) හරි බලමු මේකේ තියන පහසුකම් හා අඩුපාඩු මොනවා ද කියලා. (more…)
Read More

වින්ඩෝස් Vista මත වෙන OS එකක් ඉන්ස්ටොල් කිරීම – Virtualbox and Kubuntu

කෙසේ ද ? (How To), ලිනක්ස්, වින්ඩොස්
[Read in English] මම අද කතා කරන්නේ වින්ඩෝස් මත Virtualbox කියන software එක යොදාගෙන කොහොමද තව OS එකක් හෝ කීපයක් ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේක ගොඩක් වෙලාවට වැදගත් testing වගේම presentation වගේ දේවල් කරන විට. අනික හොඳම එක තමයි මේ software එක නොමිලේ තමයි personal usage එකට ලබාදෙන්නේ. ජර්මානු software සමාගමක් වන Innotek සමාගම තමයි මෙය මුලින්ම ආරම්භ කළේ, දැන් Sun Microsystems ආයතනය තමයි මෙය Open Source ලෙස දියුණුකර ලබාදෙන්නේ. දැනට Windows, Linux, MAC OS and (Open)Solaris මත මෙය install කළ හැකි අතර, මෙය ආධාරයෙන් දැනට බොහෝ OS install කළ හැක. මෙන්න ලැයිස්තුව (more…)
Read More

සිංහල Firefox 3 මාධ්‍ය හමුව

අනංමනං (General Information)
සිංහල Firefox 3.0 නිකුත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් Cinnamon Grand හොටලයේ පැවැත්වුණා. මේක කළේ ICTA එක මගින්. මේකට අපි කටියත් ගියා.  මම මේ කියන්න යන්නේ ඒකේ කියපුවා නෙවෙයි, අපේ යාලුවො එක්ක හිටිය එක ගැන හා මේකේ මම දැකපුවා හා ඇසුණ දේවල් ගැන. අපි නම් ගොඩක් සතුටෙන් හිටියේ අපේ දනිෂ්කගේ මහන්සියේ පල දකින්න ලැබුණ එකට. මොකද මම දන්නවා නිදි වරාගෙන මිනිහා මේකට කොපමණ මහන්සි වුණාද කියල. මාධ්‍ය හමුවට නොවෙයි, Firefox සිංහල කරන්න. (more…)
Read More