Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)

අනංමනං (General Information)
මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්..... (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

අනංමනං (General Information)
මේක මගේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? කියන ලිපියේ පසු සටහනකි, මෙතෙක් වෙච්චදේ ගැන ලියන්න ඕනේ කියලා සිතුණා. මොකද අද මට TRUSTe වෙතින් ලිපියක් ලැබුනා මගේ පැමිණිල්ලේ මම කියපු දේවල් ඒ අය විසින් Privacy Issue (පෞද්ගලිකත්වය) එකක් කියා පිළිගෙන තිබුනා. මෙන්න ඔවුන් එය පැහැදිලි කොට එවා තිබුන ලිපිය. (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ?

අනංමනං (General Information)
මෙන්න අද කතාව.... මම මේක ලියන්නේ නැතුව ඉන්න හිටියේ, ඒත් එය ලිවිය යුතුයි කියා මට සිතුණා . මෙය මගින් අනිත් අයටත් යම්කිසි දැනුමක් ලැබෙනු ඇතැයි කියා සිතු නිසා. කාටත් මේ SPAM ඊමේල් කියන එක කරදරයක් කියලා කවුරුත් දන්නවා, ඒක කියන්න දෙයක් නෙවෙයි නේ, දැන් company එකකින් එන ඊමේල්වලින් 75% ටත් වැඩි ප්‍රමාණයක් SPAM ඊමේල්ය, SPAM ඊමේල් කියන්නේ මොනවද ? ඇත්තටම ඔබේ කැමැත්ත ලබා නොදී එන ඕනැම Marketing/Promotional හා වෙන ඕනෑම ඔබ නොදන්න කෙනක් ඔබට එවන මෙවැනි ඊමේල් මේ SPAM ගණයට වැටෙයි. කිසිම කෙනෙකුට අයිතියක් නෑ ඔබගේ ඊමේල් ලිපිනය හොයාගෙන ඔබට ඔය වගේ ඊමේල් එවීමට ඔබගේ කැමැත්ත (Opt-In) ලබාගන්නේ නැතුව. ඒවගේම ඔබට ඕනෑම අවස්ථාවක ඔබ කැමැත්ත දුන්නද මේ ලැබන ඊමේල්වලින් අයින් වෙන්න (Opt-out) ආකාරය පැහැදිලිව තිබිය යුතුයි. මීට අමතරව මේ ඊමේල් එවන්නා ගේ විස්තරයක්ද ඒ ඊමේල් ඒකේ තිබිය යුතුය. (ලිපිනය, එවන්නාගේ…
Read More

ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය :)

අනංමනං (General Information)
මේක ගැන කතාකරලත් බෑ නොකරත් බෑ. ඒත් මට හිතුණා මේක ගැන ලියන්න ඕනේකියලා මොකද ගොඩක් අය මේක පාවිචිකරාට එක ගැන හරියට දන්නේ නෑ. මමමේ කතාකරන්න යන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පෙර සිතිය හා ඇසිය යුතුදෑ. මම මේක ගැන ලියන්නේ අවුරුදු 10ක් Internet (අන්තර්ජාලය) පාවිච්චි කරපු කෙනෙකු හා Internet/Network Administrator/Engineer කෙනෙකු හැටියට. මගේ Internet ඉතිහාසය ගැන මදක් කිව්වොත්, Dial up, GPRS (EDGE/UTMS/HSPA), CDMA, ISDN, Leased Lines, ADSL, WiMAX ඔක්කොම මාත් පාවිච්චි කරනව, කරල තියෙනව. ඒවගේම ඔය ලංකාවේ ඉන්න ISP (Internet Service Provider - අන්තර්ජාල සේවාවන් ලබාදෙන්නා) ලා හැමදෙනෙකුම භාවිතාකර තියෙනව. මම ඉස්සෙල්ලාම ගෙදරට ගත්තේ SLT Dialup එකක්. එක Disconnect (විසන්ධි) වෙනවට වඩාදෙයක් නෑ. ඊට පසුව Dialog GPRS (ගොඩක් අරපරිස්සම පුරුදු කරා), ඔන්න ඉතින් ඔය කියන LankaBell CDMA ආව, කිව්වෙනම් ADSL පරාදයි කියල. මමත් ඉතින් එකක් ගෙනාව (Rs.15,000 ++), බොහොම සතුටුයි 13KBps download…
Read More