No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

about

මගේ නම කාලිංග ඇතුලත්මුදලි, මේක ලියන්නේ මගේ විනෝදයට, මම දන්න දේවල් අන් අය සමග බෙදාහදාගන්න.

ඒවගේම සිංහලෙන් තියෙන වෙබ් පිටු ගණන වැඩිකිරීම, සිංහල Unicode ප්‍රචලිත කිරීමට වාගේම සිංහල වෙබ් පිටු කියවීම වැඩිකිරීමට.

ඔබට kalinga.a ඇට් gmail.com යන ඊමේල් ලිපිනය මගින් සම්බන්ද කරගත හැක.

ගොඩක් අය මම ගැන එක එක දේ අහනවා… සියල්ලන්ටම දැනගන්න හැමදෙනා අසන දෙවල් වලට පිලිතුරු මම දෙන්නම්.

මම ඉන්නෙ ලංකාවේ, උපන්නේ 1979. ආගම බුද්ධාගම (මම ආගම් වාදියෙක් නොවෙයි), ගියෙ නම් කතෝලික පාසැලකට නමුත් ඉගෙන ගත්තෙ බුද්ධාගම. දැනට පරිගණක ජාල හා අන්තර් ජාල සම්බන්ද රැකියාවක් කරන්නේ.

පරිගණක වල අවුරුදු 15ක පමණ පලපුරුද්දක් තියනවා, පරිගණක ජාල සම්බන්දව අවුරුදු 8 කට වඩා පලපුරුදක් තියනවා.

You can follow me on Twitter

සුබ දවසක්.

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed