Comments on: Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

By: indika27
කස්ටමර්ල විදිහට ඔයාල කම්ප්ලේන් කරන විදිහෙත් වැරැද්දක් තියෙනව..ගොඩක් ආයතනවල අද වෙනකොට ඉන්නෙ වෙනත් මෑන්පවර් කම්පැනි හරහා කුලියට ගත් පාරිබෝගික සේවා නිලධාරින්..ඔබ ඔවුන් එක්ක කුනුහබ්බ කියාගන්නව කියන්නෙ නිකම් ආයතනයක ලොක්ක ට බනින්න යන්න අවසර දෙන්නෙ නැති සිකුරිටි එක්ක ගහගන්නව වගේ බොලද වැඩක්…

කලින්ම අපි හෝ ඔබ හෝ කරනවනම් කරන්න ඕනි පාරිභා්ගිකයා සෑහිමකට පත්නොවෙන සන්නිවේදන විසඳුම් වලට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග වල නෛතික පසුබිම අධ්‍යනය කිරීම…

ඒක බොහොම පාසු දෙයක්ම නෙමෙ..නීති ආධාර නොමිලේ ලබාදෙන ආයතන හරහා ඒ නීතිමය පසුබිම අපට ගත හැකියි..

අනික තමා අදාල ආයතන වල අදාල නිලධෘරීන්ට ඊ මේල් සහ ලිපි ඕස්සේ දැනුම් දීම..

රුපියල් 100කින් ලිපි 20ක් යවන්න පුලුවනි තවම..

ඒ වගේම අදාල දේවල් ගැන ලිපි බොහෝ ප්‍රමාණයක් අමාත්‍යාංශයට යනවනම් ඒ අය ඒ පිළිබඳ බලයි..

දැනට ඉන්න සන්නිවේදන විදුලි සංදේශ ඇමතිතුමා බොහොම මැදහත් නරක අඩු කෙනෙක්..ලැබෙන අවස්ථාවල ටී ආර් සී එකට පොරි හැලෙන්න පාලුගෙයි වලං බිඳිනවට වඩා එතුම හමුවෙලා සවිස්තර වාර්ථාවක් දෙන්න පුලුවන්නම් එතුමා හොයල බලයි..

අනික විදෙස් රටවල විශේසයෙන් අපි වාගෙ දුප්පත් රටවල තියෙන දියුනු අන්තර්ජාල සබඳතා ගැන අපි හොයල බලන්න ඕනි..පින්ලන්තය ප්‍රංශෙ කියන්නෙ අපිත් එක්ක මොනම දෙයක්වත් කම්පෙයාර් කරන්න බැරි රටවල්..

අපි වැඩක් පටන් අරන් ඒකෙ කොටසක් ඇද්දොත් තමා අනික් අය සප් එක දෙන්නෙ..එහෙම නැතුව මුලින්ම කොටිය කනවෝ කියල කෑ ගැහුවම එන්නෙ නෑ කවුරුත්ම…

By: mahesh
කාලිංග අයියා ඔයාගේ බෙෙලාග්1ක සුපර්. නියේමයta THIYENAWA

By: mahesh
ආ නැනැ මං ඉන්න ප්දේශට 3G තියේනවා කරැමෙට අපේ ගෙදරට නෑ

By: mahesh
මම පාවිච්චි කරන්නෙත් මොබිටෙල් conection1ක් එත් මං ඉන්න හරියට 3G signal නෑ

By: Chanuka
Mage conection eka dialog.issara supiri speed ekak awata dan chatar.modem eka anlok karaganna softwera ekak mage gmail ekata ewanna.pls.airtel hondada

By: anuradha
Mama use kale Airtel 3GB connection ekak gaththa dawaswala hodata thibuna,masekata withara passe melorahak nathi wuna,custemer care katha kalama mokak hari bilayak gahanawa,masa 6 mawa rasthiyadu kerewwa,airtelnam ganna epa,dan mama mobitel ekak use aranne ekanam awulak na hitapu gaman api amathakawenawa aye complain karama hadanawa,monawa karannada/ meka lankawane.

By: indika
අපි ඉන්න කැලේට ADSL නම් නෑ. මම බලන් ඉන්නෙ SLT WIMAX එනක්න්. ඒකත් දැන්ම එන පාටක් නැහැ. ගැන ඔයාලා මොනවා හරි දන්නවද. මේ ගැන කතා කරන්න පෝස්ට් එකක් ක්ලොත් හොදයි කියලා මම හිතනවා.

By: Chanaka
Oka gana nam kiyala wadak na   me lagakadi idala mobitel speed 1 8kb ta bahala…complain karata wadakuth na..dan nam net yana 1 mara dukak

By: Bhagya
හි හි !!

මොබිටෙල් මට නම් රොක්ස් වෙන්නෙ වෙන මොනවත් නිසා නෙමෙයි…

ටවර් එක තියෙන්නෙ අපේ ගෙදරට මීටර් 100කටත් අඩුවෙන් නිසා…

මම පාවිච්චි කරන්නෙ WM (වින්ඩෝස් මොබයිල්) එකක් …

HSDPA walata nam maruma thamai !!

By: Kaushalya
In my point of view we’re still in the ice age about internet speed. If you go to America, Japan or Autralia they have mega speed connection relative to SL services. Even in singapore they have that quality. i downloaded the entire Num3ers series in two days in Singapore.

By: කාලිංග
@Nirmal

බොහොම ස්‌තුතියි. උපකාර උවමනා වෙනකොට කියන්‌නම්‌.

By: Nirmal
කාලිංග අයියෙ ලංකාවෙ අන්තර්ජාල පරිහරනය කරන අය වෙනුවෙන්  මේ බ්ලොග් එකෙන් ඉටුවෙන සේවය කියල නිමකරන්න බෑ.මේව පාලනය කරන තැන්වල මුල් පුටුවල ඉන්න ඔන ඔයාල වගේ අය.

HSPA භාවිතා කරන අයට තමන්ගෙ තොරතුරු අන් අයත් සමග හුවමාරැ කර ගැනීමට සහ සිතියමක මෙවැනි තොරතුරු පෙන්වාදිය හැකි වෙබ් අඩවියක් ඉදිරිපත් කිරීමේ අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.මමත් අවුරැදු කීපයක සිට Mobitel,Dialog ආයතන වල ආවරණ කලාපයන් 3G ආවරණය සහ නව කුලුණු ඉදිකිරීම් පිලිබඳව සොයා බලනවා  කොළඹ කළුතර දිස්ත්‍රික්කවල.අවශ්‍ය දත්ත සපයා දීමට මටත් උපකාර විය හැකියි.

By: කාලිංග
@ishan

HSDPA වල කියන වේගයන් ලැබෙන්නේ නෑ, ඒවගේම එකෙනෙකුට ලැබුනා කියා අනිත අයටද එම වේගය ලැබෙයි කියනත් බෑ, මොකද HSDPA වේගයන් තමන් ඉන්න පැති හා වෙන ගොඩක් සාදක නිසා වෙනස් වෙනවා.

http://sinhala.kalingasblog.com/2009/01/18/why-hsdpa-sucks-in-sri-lanka/

කියවන්න යම්කිසි වැටහීමක් ගන්න පුලුවන්.

By: Viyanasl
@ishan

Airtel පැකේජ 3ක් තියනවා.

1. 1GB  speeed 3.6M   charges Rs.300.00 per month

2. 3GB  speed 3.6M   charges Rs.600.00 per month

3. Unlimited   -speed 1.8M  charges මතක නෑ.

හුඟක් තැන්වලට හොඳට වැඩ.

By: ishan
@Viyanasl

මටත් අත්දැකීමෙන්ම කියන්න පුලුවන් SLT එකේ Customer service එකේ දන්න තරමින් ප්‍රශ්නයක් නෑ.

මම පාවිච්චි කරන්නේ SLT ADSL 512K Connection එකක්.එකෙ නම් කියන්න තරම් වරදක් නෑ.average download speed එක 58-59kbps විතර තියනවා.හැබැයි Upload Speed එක ටිකක් විතර මදි.

මොනවා උනත් මම කියන්න ගියේ.. මගේ යාලුවෙක් ගාව තියනවා ටික කාලෙකට කලින් ගත්ත Airtel HSDPA unlimited එකක්.. එකේ speed එක නම් 250-300kpbs විතර තීයනවා.අලුතෙන් ගන්න අයට නම් මේ speed එක ලැබෙන්නේ නෑ ලු.මට තියන ගැටලුව මේ අය එක එක Customers ලට එක එක විදියට සලකන්නේ ඇයි කියන එක..