Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake

Home / කෙසේ ද ? (How To) / Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake

බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.

සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ.  මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)

බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.

[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]

iPhone/iPod Touch එක computer එකට සවිකරලා (USB) iTunes open උනොත් ඒක close කරලා, blackr1n tool එක දාවනය කරන්න.

2

මේ සියල්ලට කලින් Phone එක iTunes සම්බන්ද කර Sync කරන්න, මෙවිට ෆොන් එක backup වෙයි. දැන් make it ra1n බොත්තම ඔබන්න, එවිට iPhone එක reboot වී recovery mode එකේ jailbreak කිරීම සිදුකරයි.

3

Jailbreak ඌ පසු ෆොන් එක reboot වෙයි, යම්කිසි විදියකින් මෙය සිදු උනේ නැතිනම්, Power + Home button එක අල්ලාගෙන තප්පර 20සක් සිටින්න, එවිට මෙය නැවත යතාත්තවය පත්වෙයි.

4

iPhone එක reboot වීමෙන් පසුව blackra1n icon එක පෙන්වයි, මෙය Open කරන්න, මීට කලින් wifi වගේ තියනවානම් සම්බන්ද වෙන්න, 3G/HSDPA නම්, 5MB වගේ download එකක් වෙන නිසා පොඩක් යන මුදල් ගැන සැලකිලිමත් වෙන්න.

IMG_0215

Cydia තෝරා, එය install කරගන්න

[UPDATE: සිංහල පමණක් නම් Install කිරීමට කැමති පහලට යන්න]

IMG_0217IMG_0218IMG_0219 .

Cydia install උන පසු එහි icon එක දිස්වෙයි. දැන් එය Start කරන්න. පලමු වරට open කල විට, එය update check කරයි, නැවත ස්වයන්ක්‍රියව වැසීයයි, නැවත Open කල විට “Who Are You?” ලෙස පනිවිඩයක් දිස්වෙයි, මෙයි “User” කියන එක තෝරාගන්න. ඉන්පසුව, Cydia update ඇද්දැයි බලා update දමන ලෙස කියයි.

IMG_0220IMG_0222IMG_0225

Upgrade ඇතයි කියා දැනුම් දුන්නොත් “Complete Upgrade” ලෙස ලබාදෙන්න. මෙය සදහා මිනිත්තු කීපයක් ගොස්, නැවත Cydia close වී open කල යුතුයි.

IMG_0224IMG_0226

IMG_0227 IMG_0228

මේ සියල්ල සිදුවූ පසු, Cydia නැවත open කර, Search වෙත ගොස්, OpenSSH ලෙස සොයන්න.

IMG_0229IMG_0230

සොයාගත් පසු, එය install කරගන්න, මේ හරහා තමයි අපි SSH හා SFTP කිරීමට යොදාගන්නේ. මෙය Linux වල SSH server එකම තමයි.

IMG_0231IMG_0233

Install උන පසුව, Cyndia වෙත ගොස් එය වසා, iPhone එක reboot කරන්න. (Power Off and On)

දැන් අපි කරන්නේ ඕනේ default SSH/root password එක වෙන “alpine” කියන එක වෙනස් කිරීමයි, මෙය කල යුතුම දෙයකි.

මේ සදහා putty ssh client එක download කරන්න. මෙය සිදුකිරීමට පරිගනකයක් හා iPhone එක wifi network එකට සම්බන්ද කරගන්න ඕනේ, පරිගනකයේ wifi card එකක් ඇත්නම් Ad-hoc network එකක් සාදාගන්න. දැන් බලන්න ඕනේ, wifi වලින් iPhone එකට ලැබුන IP එක මොකද කියලා, Setting වෙලට ගොස් මෙය පහත පරිදි සොයාගන.

IMG_0236IMG_0237

හරි දැන් අපි SSH හරහා iPhone එකට සම්බන්ද වෙමු, පලමුව මතක තියාගන iPhone එක On එකේ තබාගන්න sleep mode එකට යන්න නොදී. putty open කර, IP එක putty එකට ලබාදී SSH ලෙස තෝරා Open කරන්න.

5

SSH සම්බන්ද ඌ විට, user name එකට root ද, password එකට alpine ද ලබාදෙන්න, පසුව passwd ලෙස සටහන් කර, අලුත් password එකක් ලබාදෙන්න.

6

සිංහල දැමීම

[Update: WiFI නැතුව සිංහල දැමීමට මෙතනට යන්න]

හරි, දැන් බලමු සිංහල දාන්නේ කොහොමද කියලා, මේ සහදා FileZilla FTP client එක download කරගන්න. ඉන්පසු එක install කරගන්න, පසුව එය Open කොට, File -> Site Manager වෙත යන්න.

Host එකට iPhone එකේ IP එකද, Server type එක SFTP ද, Logon Type එක Normal ද, User root ද, Password එක ඉහත ලබාදුන් password එක ලබාදී connect කරන්න.

9

සම්බන්ද උන පසු, වම්පස ඔබේ පරිගනකයද, දකුනු පස iPhone එකද දිස්වෙයි. iPhone එකේ System>Library>Fonts>Cache වෙත, සිංහල ෆොන්ට් එක (arialuni.ttf) upload කරන්න. එවිට replace කරන්න ද කියා අසයි, OK ලෙස ලබාදෙන්න. (Original font එක මතක ඇතුව backup කරන්න.) font එක දැමීමෙන් පසුව Phone එක reboot කරන්න.

8

මෙන්න සිංහල දැමීමට පෙර

IMG_0216

සිංහල දැමීමෙන් පසු.

IMG_0238 IMG_0239

147 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *