No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Success Kills Mobitel HSDPA

Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා.

මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා.

දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන සොයාබලන කොටස් දෙකක් වීම හා බෝල පාස් කිරීම.

දැනට Mobitel බාවිතා කරන කී දෙනෙකුට එකවර දුර කතන ඇමතුමක් ලාබාගන්න නොහැකිද ? SMS එකක් වත් නොයන වෙලා තියනවා. මේ සියල්ලට හේතුව වන්නේ මේ ජාලයට දරාගත නොහැකි තරම් ග්‍රහකයන් සිටීම. හැම විටම මේ HSDPA වැනි දත්ත සේවාවන් වලට ජංගම දුරකත ජාල වල ලැබෙන්නේ දෙවනි තැන, හැම විටම voice call සදහා පලමු තැන දෙයි. නමුත් voice call එකක් වත හරියට වැඩ නොකරයි නම් දත්ත (DATA – HSDPA) ගැන කවර කතාද?

යමෙකුට කියන්න පුලුවන්, මම ඉන්න තැන හොදට වැඩ කියලා, ඒ ඇයි කියන එක මේ ලිපිය කියවීම මගින් තේරුම් ගන්න පුලුවන්. දැනට මම බාවිතා කරනේ මෝබිටෙල් විසින් සපන 3.6mbps පැකේජය. නමුත් දැනට ලැබෙන වේගය ?

SLT ලෙස දිස්වන්නේ Mobitel HSDPA විසින් අන්තර්ජාල සේවා සදහා SLT දැ බාවිතා කරන නිසාය. දැන් කියන්න පුලුවන් 0.49mbps උවද ඇති කියා, තවත් කෙනෙකුට කියන්න පුලුවන් International Bandwidth ගැන හරියට guarantee එකක් දෙන්න බෑ කියා.

පහත ඇති test එක කර ඇත්තේ Mobitel ජාලය තුලම ඇති FTP Server එකකින් එක දිගට download එකක් කිරීම මගින්. මෙමගින් අන්තර්ජාලයේ ගැටලු හා international bandwidth ගැටලු කිසිවක් බලපාන්නේ නැත. මෙයින් පෙනෙනවා ඔබට දත්ත (data) ලැබීම stable නෑ වගේම සමහර අව්ස්තාවන්හිදී මෙය 0kbps දක්වාද ගොස් ඇති බව. මෙයට හේතුව interconnectivity හා සම්බන්දවන tower (කුළුන) එකට සිටින ග්‍රහකය ප්‍රමාණය දරාගත නොහැකි බව.

ftp speed

හරි, එහෙනම් මේ ගැටලුව මට විතරද ?

මහරගම

මහරගම

පේරාදෙනිය

පේරාදෙනිය

නුගේගොඩ

නුගේගොඩ

බත්තරමුල්ල

බත්තරමුල්ල

දියගම

දියගම

ගාල්ල

ගාල්ල

ජා-එල

ජා-එල

නුවර

නුවර

ඉහත දැක්වෙන්නේ පැයක පමණ කාලයක් තුල ලංකාවේ විවිද පැති වල Mobitel HSDPA වල ලැබෙන වෙගයන්, ඔබට පෙනෙනවා බොහෝ අයට අඩු වේගයන් ලැබුනත් සමහර පැති වලට 1mbps වැනි වේගයන්ද ලැබෙන බව. තවද මෙයින් පෙනෙනවා අන්තර්ජාතික (International Connectivity) වලට වඩා ගැටලුව ඇත්තේ ජාලය තුලම බව.

mobitel connection status

ඉහත දැක්වෙන්නේ පැය 3නක කාලයක් තුල එක දිගට Mobitel ජාලය තුලම ඇති FTP server එකකින් file එකක් download කිරීමයි, මෙයි පෙනෙනවා Mobitel HSDPA ජාලයට එක තප්පර 10ක් වත් එක දිගට 548kbps වඩා වේගයක් ලබාදිමට නොහැකි වබ, නමුත් මොවුන් දැන් කතාකරනේ 28.8mbps වේගයන් ලබාදෙන්න, 3.6mbps කරගන්න බැරි අයට මොන 28.8mbps ද ? දැන් අර කලින් Dialog සමාගම මගින් 7.2Mbps කියා නොම්බර විකුනුවාක් මෙන් දැන් Mobitel ද නොම්බර පමණක් විකුනා පාරිබෝගියා මුලා කරයි. ඉහත දත්ත වලට අනුව පැය 3ක කාලයක් තුල download කර ඇත්තේ 157MB ප්‍රමාණයක්, එනම් 126kbps වේගයකි. නමු මෙය විකුනන්නේ 3.6mbps (3686.4kbps) ලෙසයි.

තමන්ගේ ජාලය තුලද පොරොන්දුවෙන වේගයෙන් 50% වත් පවත්වාගෙන යන්න බෑ කියනේ කිසිම වාදයක් නැතුව එක ජාලයේ ඇති දෝසයක් මිස අන්තර්ජාතික සම්බන්දතාවේ දෝසයක් නොවෙයි, මෙයින් කියන්නේ නෑ අන්තර්ජාතික (international) bandwidth වල ගැටලුවක් නෑ කියා, එයට වඩා ඇත්තේ ජාලයේ වැරදියි.

දැනට Mobitel HSDPA ජාලය ලංකාවේ ඇති පහලම ජංගම අන්තර්ජාල සම්බද දෙන සමාගම බවට පත්වෙලා, මීට වඩා Airtel ද, Mobitel HSDPA වඩා 100% ඉදිරියෙන් දැන් Dialog ද සිටියි.  කෙනෙක් පැමිනිල්ලක් කල විට මීට වඩා අවදානයක් යොදා එම ගැටලුව නිකන්ම කුනු කූඩය නොදමා එය ගැන සොයා බැලුවානම්, Mobitel HSDPA තවත් ඉදිරියෙන්, නමු දැන් සිදුවී ඇත්තේ තමන් සිනා උන ජාලයටද දෙවැනී වීම පමණයි.

Dialog ද පෙරදී මෙම වරදම කරන විට Mobitel පැවසුවේ අපි කවදාවත් එහම නොකරන බවයි, නමුද දැන් ඩයලොග් තම වැරදි හදාගෙන මොබිටෙල් වල තියන ගැටලුද හදාගෙන ඉදිරියෙන්, දැන් Dialog HSDPA පාරිබෝගිකයන්ට Dynamic Global IP එකක් සෑම කෙනෙකුටම සපයයි, Mobitel HSDPA තවමත් අර යල් පැනගිය Private IP (NAT) යොදාගනියි. අපි පෙන්වූ සුලු ගැටලු වන File Download කිරිම හා එකම Global IP share කිරීමේදී ඇතිවන ගැටලු පවා දැන් Dialog HSDPA නිරාකරනය කර ඇත.

ලෝකයේ ඇති හැම test tool එකක් බාවිතා කරලත් තමන්ගේ ජාලය ගැන සොයාගෙන්න බැරි Mobitel ඉන්ජිනේරූ මහත්වරුන්ට දැන් අපිට ඔවුන්ගේ ජාලවල ගැටලු අපිට සොයන්න වෙලා.  මේයට හේතුව test tool හදපු අයගේ වරදක් ද නැත්නම් ඉතින් …. ?

මේ පොස්ට් එක ලියන වෙලාවේ මම ඉනේ නුවර, මට Mobitel HSDPA වලින් speedtest එකක් කරන්න තරම් වත් speedtest.net වෙබ් අඩවිය වැඩ කරනේ නැ. නමුත් මෙන්න Dialog HSDPA නුවර වේගය.

නුවර

නුවර

Share

87 Responses to “Success Kills Mobitel HSDPA”

  1. Dasun Sameera Says:

    මං දැන් භාවිතා කරන්නේ ADSL නිසා ගැටලුවක්නෑ. ඇති යන්තන්. මං හිතන්නේ Airtel මීට වඩා හොඳයි ජාලය ඇතුලේ ප්‍රශ්නවලට වඩා ඒ අය‍ගේ තියෙන්නේ (international) bandwidth ප්‍රශ්න මං හිතන්නේ. ඒකෙත් ග්‍රහක ප්‍රමාණය අඩු නිසා වෙන්න ඇති ප්‍රශ්න ටිකක් අඩු.

  2. mayooresan Says:

    machan I didn’t understand it but I assume you wrote on bad performance of mobitel hspa.. I have the same issue :(

    I quit dialog and came to mobitel last 2 days it sucks like nothing :(

  3. Chathura W Says:

    Yeah. Mobitel තිබ්බ හැටියට දැං ගන්න දෙයක් නෑ… phone එකෙන් පාවිච්චි කරනකොටත් Network timeouts යන වාර ගාන අනන්තයි. කෝල් ගන්නත් බෑ ගොඩක් වෙලේට.. මමත් මේ ඩයලොග් වලට මාරුවෙන්න තමයි බල බල ඉන්නෙ… phone number එක මාරු කරන කරදරේ නැත්නම් මමත් දැනටම මාරු වෙලා…

  4. Buddika Says:

    hehe owow mama hadissiyakta phn eken yaddi HSDPA connect wennema ne,ithn EDGE select karama sathutudayala widiyata wada karanawa,E nisa dan GSM only mai dala tiyennet,wadakma ne HSDPA thibilat :| (mama kyanne me nuwara thatwe)

  5. ජනුක Says:

    ඔව් ඔය කතාව හරියටම හරි.. මමත් ගොඩාක් කාලෙක ඉන්ඳන් මොබිටෙල් පාවිච්චි කරන කෙනෙක්.. ඒත් ලඟදි ඉඳන් ඔය තත්වය මට ඉතාමත් තදින් දැනුනා.. විශේශයෙන්ම හවස 6 න් පස්සෙ මේක ගොඩාක් ලොකුවට තියෙනවා.. හැමවෙලේම Network Busy වෙනවා.. මම මේ ගැන පැමිනිල්ලකුත් දැම්මා.. බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..

  6. sanjeew Says:

    ඒත් අද නම් නාවින්න ප්‍රදේශ්යට මොබිටෙල් , ඩයලොග් යන දෙකම හරියට වැඩ කරන්නෙ නෑ, නිතරම විසන්ධි වෙනව, GPRS වලට යනව, මේ දැනුත් විසන්ධි උනා. හැබැයි කාලිංග කියන විදියට මේ දවස් වලනම් ඩයලොග් හොදයි මොබිටෙල් වලට වඩා

  7. roshanherath Says:

    එනිසා වෙන්න අැති මම ගත්ත dongle එකට network lock දාලා තියෙන්ෙන. මමත් ඉතිං මැට්ටා වගේ ගිහින් network lock දමපු dongle එකක් ම ගත්තා.
    මට නම් එච්චර අවුලක් නෑ,(මණ්ඩලේත් oversell කරලා තියෙන නිසා හවස 6 ඉඳන් රෑ 9 වෙනකන් කොම්පියුටර් එක පාවිච්චි කරන එක හීනයක්.)

  8. Thilina Says:

    මමත් දැන් අවුරුද්දක විතර ඉඳන් මොබිටෙල් පාවිච්චි කරනවා. ගත්තු දවස්වල නං මැක්සා. දැන් නං චා මැක්ස්. සමහර වෙලාවට G mail ලෝඩ් වෙන්නෙ නෑ. :( මමත් මේක හලලා Dialog Wimax එකක්වත් ගන්න ඉන්නේ

  9. rajith Says:

    මෙන්න මගේ mobitel HSDPA speedtest එක. Download speed වලට වඩා Upload Speed වැඩියි. පිස්සු හැදිල ආයෙත් හැදෙනව. photo එක බලන්න මෙතන click කරන්න

  10. හර්ෂණ Says:

    මාත් දැන් ADSL භාවිතා කරන්නෙ, වෙලාවට මාරු උනේ කලින්ම, නැතිනම් ආපහු ඩයලොග් වලට මාරු වෙන්න වෙනව. හික්

  11. anthr6x Says:

    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනෙ…

  12. indik Says:

    තරඟකාරීත්වය තව තව වැඩිවුනානම් හොඳයි වගේ…

  13. Buddhi_Kasun Says:

    මමත් Mobitel HSDPA තමයි පාවිච්චි කරන්නේ. මමත් අහපු හැමෝම හොදයි කිවුව නිසා Mobitel HSDPA ගත්තා. :(
    එක පාරක් Disconnect වුනහම ආයේ Connect කරගන්න සෑහෙන වෙලාවක් යනවා. ආයෙත් වැඩි වෙලාවක් යන්නෙ නෑ Disconnect වෙනවා. දවස තිස්සෙම ඔය තත්වය තමයි. ඒ වෙලාවට Modem එක අත‍ට අරගෙන ආපහු තියනවා. පොලවේ ගැහුවොත් ඒ පාඩුවත් මටනේ. :) Mobitel එකෙන් මේකට ඉක්මනට පිළියමක් නොයෙදුවොත් මමත් හිතන් ඉන්නේ Dialog HSDPA වලට මාරු වෙන්න.

  14. Buddhi_Kasun Says:

    Mobitel එකෙන් මේකට ඉක්මනට පිළියමක් නොයෙදුවොත් මමත් හිතන් ඉන්නේ Dialog HSDPA වලට මාරු වෙන්න. :(

  15. Nipuna Says:

    Mobitel HSDPA Upahara Package AT Rathnapura
    http://www.speedtest.net/result/678254354.png

  16. ~බිன்ku~ Says:

    Damn THEM!

    මීට මාස තුනකට වගේ කලින් බිලොග් ලිපි වල අනුව තත්වය හොඳයි වගේ නිසා ලොකු අම්මලා ලංකාවට ගිය වේලාවේ අාච්චිලාට ගන්න මම අනුමත කලේ Mobitel, දැන් සමහරක් දවස් විශේෂයෙන්ම නිවාඩු දවස්වල Skype එකට එන්නත් බැරි වෙනවාලු! SHIT!!!

  17. Chandana Says:

    Here, I am gonna mentioned about Dialog WiMax. I have 2Mbps connection and I always get more than 80% of it. Absolutely it’s better than SLT ADSL 2Mbps package.

    http://www.speedtest.net/result/678472633.png

  18. කාලිංග Says:

    @Chandana

    this is my 4mbps ADSL
    SLT ADSL 4mbps Speed Test

  19. Chandana Says:

    Awesome….! :)

  20. Gayantha Says:

    මම මොබිටෙල් HSDPA නම් පාවිච්චි කරල නෑ. නමුත් එහෙන් මෙහෙන් එකක් අහු උනාම SpeedTest නම් දාල තියෙනව​ා. බොහෝ විට SpeedTest එක හොදට වැඩ කරනවා. නමුත් වේගයන් ගොඩක් මදි. (SpeedTest එකට 1Mb/s ආවත් ප්‍රායෝගිකව එක්නෙ 51Kb/sටත් අඩුවෙන්)..
    මොබිටෙල් වල ඇමතුම් පැත්තෙන් ගත්තත් දැන් නම් කෝල් එකක් ගන්න සෑහෙන අමාරුයි. සෑහෙන දුකක් විදින්න ඕනෙ කෝල් එකක් ගන්න. නගරයකට ගිහින් ​​කෝල් එකක් ගන්න ගියොත් නම් කුණුහරප මතක් වෙනවා. :(
    (මොනව උනත් Dialog වලට මම අකමැති නිසා මොබිටෙල්ම තමයි ප​ාවිච්චි කරන්නෙ.. ;) ) ..

  21. chamara Says:

    මේක කවදා හරියයිද මන්දා?……. මටනම් ඇතිවෙලාතියෙන්නෙ….දැන්නම් මොබිටෙල් වැඩක්ම නෑ.ටෙක්කතා බාගන්න විදියක් නෑ……..කරන්න දෙයක් නෑ දුකතමා………..

  22. කසුන් Says:

    ඔන්න ADSL 4mb line එකේ දැන් ගත්ත ඉමේජ් එකක් http://www.speedtest.net/result/678549687.png

  23. Police Says:

    Kalinga aiye ada kurunegala 3G outgoing Free ape download speed 1ka 10MB.s ai mekata hethuwa mokakda mata hithaganna baha… plz mata poddak therum karala denna

  24. දක්ෂිණ Says:

    හැබැයි නුවර ‍‍ඩයලොග් වල ස්පීඩ් එකනම් සාපේකෂව සතුටුදායකයි. මොබිටෙල් HSDPA මම පාවිච්චි කරලා නෑ. සාමාන්‍යයෙන් ගෙදරදී ම‍ට >500KBps download වේගයක් ලැබෙනවා. ඒත් බොරලැස්ගමුවෙදී (බෝඩිමේ) හැමදාම <350KBps තමා :( .

  25. සසික නානායක්කාර Says:

    අම්මෝ කථාකරලා වැඩක් නැහැ.මම කිපසැරයක්ම පැමිණිලි කරත් වෙනසක් නැහැ.එන්න එන්න අලවෙනවා.දැන්නම් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ.හිතුවේ අද බිල ගෙවලා දාන්න.මෙක බැළුවම එකත් එපාවුනා.එත් වෙන මොනවා කරන්නද ඩයලොග් පට්ට ගනන්නේ.

  26. Sahan Says:

    මං හිතන්නෙ Dialog එපා වීම තුළ කට්ටිය Mobitel ‍වලට මාරු වුනා, දැන් Dialog ‍හොඳයි Mobitel අල. මෙන්න බදුල්ලෙ තත්වෙ,

    Mobitel 1mbps,

    Dialog – Mobile Broadband Prepaid

  27. Dinushka Udara | රොකියා Says:

    කලින්ග අය්ය ඇයි ඇත්තටම SLT broadband link එකක් ගන්නෙ නැත්තෙ ?

  28. Sandun Says:

    @Kalinga,

    Another parameter you should consider is ‘Value for money’. It can be ‘Throughput per LKR (kbps/LKR)’ or ‘Data volume per LKR (MB/LKR)’.

    Becuase ‘Choice’ is variable. It can be ‘Speed’, ‘Volume of data’ and importantly ‘Price’. You can have a high quality network when you are expensive. Users will be interested if you could publish these parameters as well. For most of the local users, ‘Affordability’ is a Big concern. Low rentals and more free bundles are more attractive for a certain segment.

    These are two basic packages of Mobitel and Dialog.

    Mobitel -> 8GB for Rs.1290 -> 15.75 cents per 1MB
    (3.6Mbps Downlink & 2Mbps Uplink)

    Dialog -> 5GB for Rs.3000 -> 58.6 cents per 1MB
    (with 50% discount for Universities -> 29.3cents per 1MB)
    (1Mbps Downlink & 1Mbps Downlink)

    Unlimited packages & Fixed broadband services, you have to consider the ‘Throughput/Average speed per LKR’, but i dont have enough information.

    Thanks !

  29. කාලිංග Says:

    @රොකියා

    ADSL අරගෙන යන්න බෑනේ.

    @Sandun

    true, but in this case, even if the cost is 1cent a 1MB, whats the point even if it docent work ? :D
    its like buying a ferrari enzo with no engine coz its cheap :D

  30. Sandun Says:

    @Kalinga,

    if engine is missing, definitely why should you buy it at first place. But the issue is about speeds…not that you don’t get service up and running.

    So i propose a better expample…
    Two people go to kandy by two buses. One is an AC bus and the other is a CTB bus. The person who goes by AC bus argue about the comfort, but has forgotton the ticket is Rs.225. The other person in the normal bus, still goes to the same destination at a price of Rs.110. Which is better ?

    Choice is yours…not mine !

  31. කාලිංග Says:

    @Sandun

    ah yeah, thats the best example :)

    in Mobitel case, they have told its an A/C bus and we go on to it and found out that its not even going faster then a CTB, and we are half way and paid the A/C ticket price as well, but what we got was a bus that sucks more then the CTB :D

    this is whats wrong in Sri Lanka, they says 100 tings when they do marketing but cant even provider half of the things they say. this is unfare and im glad that least TRC is not seen the light about mobile providers cheating customers.

  32. Dinushka Udara | රොකියා Says:

    යන්න ඕනෙ නැති තැන් වලත් SLT බාවිතා කරන්නෙ නැනෙ. උදාහරනයක් විඩියට ටෙක්කතා කරන්නෙත් , හැමදාම dialog and mobitel වල හැදු වැඩූ මවු පියන් මතක්කරලනෙ.
    අවන්කවම මටත් ඔය mobile broadband එක ලොකු ප්‍රශ්නයක්. මොකද මම දැනට සේවය කරන රටේ ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් ගන්න එක ලේසි පාසු නැ. ඉතින් ලැන්ඩ් ලයින් එකක් නැතුව ADSL ලුත් නැනෙ. ඉතින් මමත් ලැපට දාල HSDPA බට්ටෙක්ගෙන් කනෙක්ශන් එකක් ගත්තා. මොකද මම ලංකාවට කතාකරන්න Gtalk and skyp බවිතා කරන නිසා මට ඒක අත්යාවශ්ය දෙයක්. නමුත් ADSL වලට සාපෙක්ශව HSDPA වල මිල ගනන් ඉතා ඉහලයි. උදාහරනයක් විඩියට , ADSL (4mb) වල unlimited connection එකකට ලංකා මුදලින් රුපියල් 4,000ක් වුනත්, HSDPA වලදි 1GB connection එකකට මට රුපියල් 3,500ක් විතර ගෙවන්න වෙනව. අනිතෙක මට 1GB එකක් මදි වෙනව. මට දැනගන්න ඕනෙ ADSL සහ HSDPA අතර මේතරම් ලොකු මිල ගනන් පරාසයක් ඇතිවී තියෙන්නෙ ඇයි කියල.

  33. Sandun Says:

    @Kalinga,

    Exaclty…that’s my point…

    Your ‘Choice’ is AC bus no matter what’s the ticket price is…

    But there is a majority in Sri lanka who can’t afford ‘AC’ bus but travel often by CTB. They have to made that ‘Choice’ because of ‘Price’ or Affordability.

    So why do we just criticise one operator or therafter another
    Choice is entire depends on user’s ‘Need’ and ‘Spending Power’…

    I don’t want to argue whether Mobitel is the best or Dialog is the best…
    It depends, and it’s Your Choice & your Need…!!!

  34. කාලිංග Says:

    @Sandun

    so what your saying is if its cheap, the service provider can sell any thing they want ? in mobitel case they says its 3.6mbps, if they cant provide 3.6mbps for that price they should not advertise it.

    so if price matter, tell the customer what they get.

    in A/C vs CTB, ppl know what they get. so dont advertise some thing you cant provide,

  35. Sandun Says:

    @Kalinga,

    yes, i agree with you about misleading advertising if anybody does so…For mobile broadband, the operator can advertise only the ‘maximum’ speed. That means, what you get is Always lower than that speed.

    But what i said is not that you can sell anything if its cheap…But what i said was, You have to consider the fact whether you get ‘Value for Money’. It’s not just absolute speed.

    Simply speaking, if you pay Rs.3000 to Dialog to get 1Mbps speed & 5GB and assuming you get the same speed as advertised speed, My question is
    How much should you pay for Mobitel to get 8GB and 3.6Mbps of speed ? Just try to calculate. Then compare that value with Rs.1290. Then you can decide whether you are satisfied or not.

    I am just pointing out that there are some other factors that you have to consider before arriving at conclusions…and those facts are heavily dependent on user’s ‘need’…my need is not yours, so what is best for me is not the best for you…

  36. කාලිංග Says:

    @Sandun

    your sill making the point that, if its cheap, the quality do not need to be good.. dialog did the same mistake back in the days, if you read my old blog post about this matter you can see that. but they realized the mistake they did and they some how improved the systems. did they increes the price ? NO.

    Your saying 3.6mbps is not posibale on HSDPA, no, it is posibale and it has been proven all over the world. also i payed way more then before for Mobitel, they only made it 1290 after few months back, it use to be 3000++ for less data. also keep in mind mobitel is now saying they can do 28.8mbps :D

    to me price dont matter, but im comparing what they are advertising. to me as a consumer it dont matter if they can provide the service as they advertise or not. if they cant do it, then they shouldn’t have advertise it in the first place, this is misleading customers. bean cheaper is not an excuse to provide a bad service.

    need is some thing else, people have the choice to select, but what they select is depend on the providers advertisement.

    also im not talking about the amount of data they allow to download, mobitel can even says we are giving 100GB’s a month at Rs.1000 and the speed will be 14mbps and but what users really get will be 100kbps, then now if you compare it with Dialog, or any other provider its cheap, but can you really use 100GB’s using that link ? if hey download 24x7x30 they can still only get 30GB max.

    im here only talking about what they advertise witch i brought and the really of the product.

    what if when you buy a car and they say it does 10KM per 1Liter of Petrol, but then you realized that it only do 1KM per liter, then some one is saying, take the price of your care its only Rs100,000 and your getting what you pay for, its simply a misleading of the customers. price is not an excuse to provide a bad service and you should only advertise what you can give.

    any broadband service has its bandwidth has + or – on speed they advertise, but not as much as 90% variations.

  37. Prabhath Says:

    Hey! it’s very interesting topic, But,,මම තරම් කට්ට කාපු පොරක් නතිව අති මෙ මගුල නිසා.. :( :( :( can u believe, we have experienced under 5 kBps speed in last 4 months in Gampola area using Mobitel HSDPA!! its disgusting :p :p :p ,, These were the issues…
    1.We have to try several times(may be 20~30 time) to establish the connection. => error 628/619
    2. Say, any how we had connected,, if the connection was idle for 5 seconds,, it is disconnected!
    3. Downloading speed is extremely slow, can’t even open google!!

    But finally, they have fixed it! whole credits goes to me because,, මම කාපු කට්ට මම විතරය් දන්නෙ මෙ මගුල හදාගන්ට,දන් 20kbps විතර එනව,, අනේ කලින් තිබ්බට වඩා ඒ සියදහස් ගුනයකින් හොදය් ;) ;) ,, එ උනාට 1MBps ලග පාතකවත් නෑ :( (i have no other option coz i only get mobitel 3G)

    I’l give u all a tip !!
    (This is what i have done)
    If ur connection is too slow,, dont call hotline!
    go directly to a mobitel arcade & දන්න හොදම වචන ටිකක් කියල බනින්ට,
    සිකුරිටිල එහෙම ලගට එයි, ගනන් ගන්ට එපා දිගටම බනින්ට…
    After that ask a phone number of an engineer && talk to them directly…
    අඩුම තරමින් මාස 2ක් වත් ගියට පස්සෙ speed එක 20kbps කරල දෙය්… :D

  38. කාලිංග Says:

    @Prabhath

    ah, even i don’t call the CS, i normally report directly to engineers and report them the issues. but sadly in Sri Lanka, most company don’t really care about customers and most people do not want to even demand for there rights, only hand full of people does it.

    we had the same issue with Dialog back in the days, and we stud up for it, and even tho it took little bit of time. they finally some how fixed most of the issues we pointed out.

    even now TRC has found this mobile broadband speed are an issues that they need to regulate, hope they will come up with some kind a regulation soon.

  39. Nirmal Says:

    good post

  40. Asanga Harshan Says:

    Can U explian about “HSPA + MIMO” facility introduce by Mobitel as per SMS recived By Mobitel (Pvt) Ltd.

  41. කාලිංග Says:

    @Asanga

    multiple-input and multiple-output

    MIMO is not only works on HSDPA, its there for WiMAX as well. its a multi antenna technology that use the same bandwidth/channels and same power and longer distance and transmit of data in a efesiont way.

  42. කාලිංග Says:

    Seems Mobitel has fix the issue to a point, here todays speeds

    Mobitel HSDPA Speed

    Mobitel HSDPA

  43. mah Says:

    @ kalinga
    i went through all you described here… that was in early december. but end of december they called me and said that my area ( maharagama ) is corrected and there after no problems.. but when i went to kotte area one day last week it had low speed and disconnection problem. then i called them and complained. then engineer called me next day and said that they are upgrading towers in western province and main towns in other areas to HSPA+/MIMO. he said its not a band width problem and its just a network issue and said it will be resolved this month and next month they ll increase the connection speeds…

  44. mah Says:

    @ kalinga
    my speeds… these are stable now…

    Mobitel HSDPA Speedtest

  45. කාලිංග Says:

    @ mah

    yeap, it was not an bandwidth issue mainly and i never told that is was, this was.

    if you check on my post under “Maharagama” you can see the speedtest was more then 1mbps. but not on other places. after the blog post, now i get more then 1mbps (http://www.speedtest.net/result/682053088.png) but cant say the same for other areas, only place i so far got to test was Kandy, in kandy it still the same.

  46. Rukshan Says:

    @ Jaffna
    Mobitel HSDPA Speed Test

  47. Malinda Says:

    අපෝ මොබිටෙල් ගැන කියන්න දෙයක් නෑ. ඒත් ටිකක් දුර පලාත්වල නගරබදට වඩා හොදයි. දැන් හිතෙනව ගමට යන්න.

  48. Malinda Says:

    ඒපාර මෙයාලගෙ DNS වැඩ නෑ. මම DynDNS වල Recursive DNS දැම්ම. පැමිණිල්ලක් දාන්න ගත්ත පාර ගත්ත එක්කෙනා කියනව අපේ මොඩම් නෙවේ… DNS වෙනස් කරන්න අපි කියල නෑ… හරි ගිය එකටත් වැරදි කියන්ව. අරන් එන්න කීවෙ. මම හිතන් ඉන්නෙ මොබිටෙල් එක හරියෙන් ගෙයක් ගන්න. මොකද හැමවෙලේම අරන් යන්න එ‍පෑ

  49. mayooresan Says:

    Mobitel SPEED Test

    IN DEHIWALA i’m getting this 0.2Mbps.. wtf men??

    Me changed from dialog and comited 12 months agreement (as I bought mobitel modem using AMEX extended plan- 500 LKR/Month)

    During December Dialog started to become better I guess, even in Jaffna I got more than 2MBps where the promised speed is only 1 MBps but these mobitel mongals changed over the time…!

    Now I’m sucked!!

    @Sandun
    hey your A/c bus CTB bus logic sucks all time. what are you??

    you knw wot, CTB never advertises that they give A/C for 100 bucks and get you inside. I quit dialog expecting more quality from Mobitel but they failed me.. loosers!

  50. Sandun Says:

    @Kalinga,

    You said Dialog didn’t Increase the price. No, that’s about the absolute price. But you have forgotten that they introduced Rs.3000 package with 7.2Mbps and they dropped the speed to 1Mbps (after customer complaints) in early 2009 WITHOUT a price Drop. Ideally they should have dropped the price and reimburse their customers who paid them a higher rental. So as i said, the parameter ‘Price per Bandwidth’ is now increased. It’s an increase of Relative price.

    I never said, 3.6Mbps or 28.8Mbps is NOT possible. Understand the fact that,
    It is POSSIBLE but NOT GUARANTEED. because it is Mobile Broadband. Operator Advertises the Max speed. In other words they tell you, ‘You can’t go above 3.6Mbps’ or ‘You will always get something below that speed’. So any customer with a common sense should realize what does that mean.

    Next argument, What happens if Mobitel drop their Max Speed to 1Mbps. (i believe they can do it without a price change comparing the prices of Dialog Rs.3000 Vs Rs. 1290 for same speed + Mobitel giving additional GBs)?

    Yes, now you will be happy coz they Advertise correctly. Plus you will get a reasonable speed close to 750-1000 kbps. But what does that prevent you ? It will prevent you that your speed go above 1Mbps during network NON BUSY HOURS/LOCATIONS. ( For example, at my location i get speeds of 1Mbps-2.5Mbps Randomly specially late night to morning and may be in afternoon until 8pm). But i will not be happy if Mobitel drop the speed to 1Mbps as it cause to loose my Max speed.

    Also i DON’T WANT to pay Rs.1700 EXTRA to Dialog just to get 1Mbps speed + with a LOW data volume. So better if you reconsider what do you really expect from the operator ? There are many ways they can give you a better speed.
    1. Improve the Systems
    2. INCREASE the Price
    3. REDUCE the MAX Speed.

    So better if we are clear of what we ask for…we need speed, true, but is that the only need ? Better to ask Mobitel to Increase the Price than asking to Improve the systems… :)

    @mayooresean,

    Hey dude, You said ‘loosers’, but to whom? Better rethink. You and we all, just scold Mobitel or Dialog from time to time…but all of us use the same two providers, and pay continuously. So whom do you think loose and whom do you think ‘gain’ ?

    Nice post & a Nice argument…

    Cheers !

  51. කාලිංග Says:

    You said Dialog didn’t Increase the price. No, that’s about the absolute price. But you have forgotten that they introduced Rs.3000 package with 7.2Mbps and they dropped the speed to 1Mbps (after customer complaints) in early 2009 WITHOUT a price Drop. Ideally they should have dropped the price and reimburse their customers who paid them a higher rental. So as i said, the parameter ‘Price per Bandwidth’ is now increased. It’s an increase of Relative price.

    any one would be happy with a connection that works, rather then a connection that dosent. i didnt see any one complain about dialog making it 1mbps, but i do remember every one was complain about the 7.2mbps that cant even do 400kbps and that was not stable.

    people dont really check the speed, even i dont, all we want is when we go the web page, for it to show up, not our connection to get disconnected or show page not found or half loading pages.

    also, now all dialog connections can do 7.2mbps as they have lift the limit.

    I never said, 3.6Mbps or 28.8Mbps is NOT possible. Understand the fact that,
    It is POSSIBLE but NOT GUARANTEED. because it is Mobile Broadband. Operator Advertises the Max speed. In other words they tell you, ‘You can’t go above 3.6Mbps’ or ‘You will always get something below that speed’. So any customer with a common sense should realize what does that mean.

    well, if it was 30% deference i would understand, but what when your getting only 40kbps on a 3.6mbps connection ?
    what if when the connection disconnection every 5 mintion, does that also understandable by the common sense ?

    most HSDPA towers can do 14.2mbps, if they advertise it says 14.2mbps, thats just dumb advertising, the realty would be 2mbps.

    Next argument, What happens if Mobitel drop their Max Speed to 1Mbps. (i believe they can do it without a price change comparing the prices of Dialog Rs.3000 Vs Rs. 1290 for same speed + Mobitel giving additional GBs)?

    Yes, now you will be happy coz they Advertise correctly. Plus you will get a reasonable speed close to 750-1000 kbps. But what does that prevent you ? It will prevent you that your speed go above 1Mbps during network NON BUSY HOURS/LOCATIONS. ( For example, at my location i get speeds of 1Mbps-2.5Mbps Randomly specially late night to morning and may be in afternoon until 8pm). But i will not be happy if Mobitel drop the speed to 1Mbps as it cause to loose my Max speed.

    yes, i would and other will be happy as well, rather then having a so call 3.6mbps connection that cant do even 300kbps stable for 10min. its seem your the only one who’s getting 2.5mbps on mobitel, since i have been using this for quite some time and around Sri Lanka, only place i got 2.5mbps was in Colombo.

    yes mobitel was better in the past not now, maybe 1 or 2 lucky people may get good speed, but out that all mobitel users 90% of them are not getting good speed.

    check above the speed test i have done around the county, only 2 locations has pass the 1mbps limit. see how many people has told they are not getting least 1mbps. i dont see any 2.5mbps any where.

    im happy with a 1mbps stable connection, then a hyperthetically 3.6mbps connection that do 1~2.5mbps on given locations on once in a blue moon.

    Im some one who travel, thats why i need a HSDPA, thats why im seen the true picture of this.

    Also i DON’T WANT to pay Rs.1700 EXTRA to Dialog just to get 1Mbps speed + with a LOW data volume. So better if you reconsider what do you really expect from the operator ? There are many ways they can give you a better speed.
    1. Improve the Systems
    2. INCREASE the Price
    3. REDUCE the MAX Speed

    thats you coz your getting good speeds as you say, what about the reset of the people who are not even getting 512kbps ?

    do you know when i was in Kandy, i only got 50kbps even tho i was on HSDPA and it was disconnection every 10min ? do you know its still the same ?

    i dont have to say mobitel is good coz just one person is getting a good service, if would says its good when least 90% of the people getting a good connection.

    Mobitel use to be better and Dialog was bad, but now the tables has turn.

    So better if we are clear of what we ask for…we need speed, true, but is that the only need ? Better to ask Mobitel to Increase the Price than asking to Improve the systems…

    i dont really need 3.6mbps, all im asking for a 1mbps stable connection, that i can at least watch youtube or brows the web with out getting disconnected every 10min.

  52. JD Says:

    pissu hadila hodawela aith hadenava………………. man adathama mobitel gaththe…….. IO…. dan ithin abasaranan thama :(

  53. JD Says:

  54. Charith Says:


    DIALOG HSDPA

  55. Rukshan Says:

    @ Rajagiriya
    10.58 PM Jan 2010

  56. Jayasanka Says:

    Nice web page dude !!! Got very valuable piece of information.. Keep it up,
    I have never seen this kind of a feedback from users !! Ela !!

  57. Malinthe Says:

    Just took these speedtests from home. Got a call saying they’ve fixed it so I thought it would work properly now.

    Check out the Ping :D

  58. CD Athuraliya Says:

    even Mobitel voice services are getting worse. customers should take some action for their rights. i don’t know about the effectiveness of them in Sri Lanka. we have just wait and watch! :( :( thanks for these useful blog posts! :D

  59. Buddhi_Kasun Says:

    Mobitel HSDPA in Yakkala Town

    Mobitel HSDPA Speedtest

    මොබිටෙල් 3.6 mpbs !!! තව 28.8 mpbs දෙන්න හදන්නේ…

  60. Rohana Says:

    mama nam oya dekama pavichchi karanawa oya leda seramath thiyena wa. monawa karannada. appiwa danuwath karanawata thnks.

    kalinga ayya mobile partner eke daily,monthly,yearly used karapu data pramanaya bala ganne koho mada.

  61. කාලිංග Says:

    @ALL

    Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

    http://sinhala.kalingasblog.com/2010/01/30/sl-gov-sees-the-light-on-sri-lankan-broadband-speeds/

  62. නුවන් Says:


    මේ lanka education & research network එකේ download & upload speed එක මිනිත්තු 5 කදි වෙනස්විම ඈයි මේ විදියට වෙනස් වෙන්නෙ මේ වෙනස් විමට හේතුව (international) bandwidth ප්‍රශ්න නිසාද නෑත්නම් network problems එකක්ද?

  63. කාලිංග Says:

    @ALL

    One more way to make HSDPA better, Join now

    http://sinhala.kalingasblog.com/2010/02/10/hsdpa-mobile-broadband-quality-testing/

  64. Kumar Says:

    Any specific areas (physical locations) that u guys feel for Dialog need further coverage/quality improvement?

  65. කාලිංග Says:

    @Kumar

    Batharammulla (Koswatta)
    Horana
    Gonapola
    Piliyandala
    Kandy (City)

  66. Prabhath Says:

    @Kumar

    Hey, in our area-Gampola Dialog 3G coverage is weak.No signals shows in mobile partner.But speed is pretty good – above 1Mbps most of the time.If the signal strength can be further improved it is better..

    But I wonder who will ask the same question :
    “Any specific areas (physical locations) that u guys feel for Mobitel need further coverage/quality improvement?” ;)
    The answer must be whole Srilanka!!!
    because of,, ” Mobitel-M3 High Speed Internet is powered by 3.5G & MIMO technologies, the technology among the leading Mobile operators of the world..” I experience amazing 5 Kbps speed,,
    remember tony greig’s advertisement?? hik hik… ;)

  67. Syber Brain Says:

    ah mobitel HSDPA ela ela mata ewaseema purudu kare oya magula thamaye.
    hebeye mata 1ka davasak RED LINE penala dongal 1ka …… aprde mage dongal 1ka.

  68. sam Says:

    Hi. im using Mobitel Upahara internet package (1 mbps) through my mobile phone (w760 hsdpa).
    im getting almost over 100KBps at day time. but at night its damn slow sometimes goes to 10KBps or even less!. and the speed is not even either it fluctuates rapidly. and the other thing is it gets disconnectes automatically within very short periods. Does anyone facing the same problem here??

  69. කාලිංග Says:

    @sam

    not only you, must Mobitel users face that issue. not only that they also experience frequent disconnections as well.

  70. Chanaka Says:

    Kalinga aiya…math mobitel user kenek. genapu dawas wala nam niyamai. ath dan mobtel ftp sever eakan baluwath 0 kb pennana time 1 wadi. ath eayalage customer care 1 nam anthimai..mama danata sahena wathawak complain kara. wadak na :(

    Me mage test 1

    http://www.speedtest.net/result/801476387.png

  71. seecomnet Says:

    http://www.speedtest.net/result/801476387.png

  72. Chanaka Says:

    me mage speed 1 :( mobitel customer care is a suck :@

    http://www.speedtest.net/result/801476387.png

  73. sam Says:

    @Kalinga
    ok. they gotta do smthing for that. anyway thanks for the reply…

  74. Mahesh Chandimal Says:

    Dear Mr. Kalinga and others,

    I am also now tired of informing this useless customer care service several times by all the possible ways (calls, emails). But instead of improving the conditions are worsening day by day. Initially when I bought this connection about a year ago the performance was amazing. I almost always got a very stable, minimum of 1.4Mbps speed without any disconnection issues. Situation was gradually changed and from about 3-4 months it started to have very poor speed at night and frequent disconnections. But from recent days this frequent disconnection also occurs in the day times as well! There is some reduction in indoor 3.5G signal levels also. If this deterioration is going to continue in this rate I am pretty sure this connection is going to be totally unusable in another few months.

    And there web site also has problems. Once, because of a fault in their online payment gateway I had to pay Rs.4000 instead of Rs.2000. And from recent days their my account section in totally non-functional so now there is no way to check my data usage.

    I am really sad to see our so-called national mobile partner has deteriorated to this level.

    Thank you.

  75. sanjaya Says:

    මම මාධ්‍ය අායතනය වැඩ කරන්ෙන්. ෙමාකද කියන්ෙන ෙදන්නද මාධ්‍ය භාවිතා කරල මුන්ට ෙහා‍ද ෙග්මක්.

  76. Rakhitha karunarathne Says:

    Me too switched from dialog to mobitel some time back. I was happy with the speeds for a while and now it is almost useless. Average round trip time i am getting is longer than 3 seconds.
    /Rakhitha

  77. Nalin Says:

    Kalinga aiye Airtel unlimited plan eka mama masa 6k withara use karanwa 10GB enakam Kisima prashanyak nethuwa 235KBps enawa e220 modem eka… Kandy walata 5KM durin Katugasthota DIALOG MOBITEL NETHUWA AIRTEL TEST KARALA BALANNAKOOOOOOOOOOOOOOO

  78. Sahan Says:

    Hi Kalinga & everybody.. Mama use karanne Airtel unlimited HSDPA package eka.(1.8 Mbps) Use karanne Rathmalane. Mata hariyata uththara dan nathi prashna 2k thiyenawa. Please puluwannam udaw karanna.

    1. Meka 1.8Mbps kiwwata online internet brows karaddi enne 300kbps withara.(Ex- Youtube 1 vid 1k baladdi uparima speed eka 250-300kbps withwra wagw thamai enne) Eth IDM use karala monawahari download karaddi 1.6-1.7-1.8 Mbps wage enawa. Ekama connection ekedi download waladi speed 1 wadi wennai, online brows karaddi speed 1 adu wennai hethu monawada ?

    2. Meken Rapidshare, Megaupload, etc… wage site walin download aranna giyama static IP nisa mara awla, koi welawakawath download karaganna be. Ithin mekata mokakhari karanna deyak nadda ?

  79. sam Says:

    @Sahan
    hey for the 2nd problem jst try this out, i found it jst by googling

    http://www.blogiseverything.com/how-to/how-to-get-a-new-ip-address-even-if-you-have-a-static-ip/

  80. anuradha Says:

    machan mehemai.api kochchara ka gahuwath company walata 3g tower ekak launch karanawa kiyanne sellamak newei.. TRC saha thawath ayathana keepayakin awasara aragena Ita amatharawa daranna wena wiyadama apita hithagannath ba,.so e daranna wena wiyadamata anuwa customer base ekak nathnam adala pradesha wala 3g awaranaya denne na.. mokada padu labanna kisima company ekak kamathi nathi nisa.. so karanna thiyenne thiyana tower walin manage karana eka..ethakota ithin case thamai…. mokada tower ekakat adala bandwidth ekak thiyanawa.. e band width ekata wada e tower eken denna ban..normaly 300Mhz ithin karanna deyak na,, charges wadi karala network expand karanawata wada charges aduwen thiyala danata thiyana widiyat use karana eka thama honda man hithanne.. mokada thama lankawa 3 weni lokaye ratak nisa

  81. Upul Says:

    Very true Anuradha. It is said that none of the mobile companies in SL will be able to recover massive investments they make on 3 G. They are having to invest just to retain in the highly competitive market is SL. Our broadband tariff is lower than even India.
    No wonder why companies are trying to absorb more customers as possible to mitigate their losses.

    Me too used Mobitel earlier on and switched to Dialog due to problems with Mobitel connection. So far Dialog is quite good even in highly residential areas like Dehiwala. After all there is no major difference in each others’ prices. So to me Dialog seems to be a better option.

  82. thilina Says:

    I bought my connection last friday and it sux big time.my download doesn’t even come up to 256kbps and no point of talking about upload.even in the night at around 1am down speed is below 512.I have used Airtel,Dialog and Etisalat and i can gurantee all those are way better than Mobitel.Only reason i changed to mobitel was the upload speed of 1.5mbps (1536kbps) they promised they are giving.The funny thing is my upload hardly touched 100Kbps.(0.01mbps)

    The first think I’m going to do 2mrw is disconnect this shit

  83. susantha Says:

    Dynamic Global IP ekak kiyanne mokakda ? I didn’t understand

  84. rasa Says:

    mokakda adsl kiyanne

  85. Umesh Wijetunga Says:

    machan uba kiana kathawa sahathika aththa. man use karanneth Mobitel Dongal ekak. mata dan me jarawa wisik karannath hithenawa. eth machan meka wisik karala aimath Dongal ekak ganna tharam api Salli karayo newei. dan ithin eka dongal ekak gaththane. dan ithin karanna deyak na. Mobitel ekata bana bana indala wadakuth na ne. eh nisa Apita me jarawe Download speeed eka wadi karaganna widihak kiala deepanko!! loku udawwak.

  86. Chinthaka Says:

    aiyo me computer eke sinhala kit eka naha ne mamath oya hama ekakma use karala baluwa eeth mata uneth nikan kalakanniyek venna eeth call ekak ganna signal nathi Dehiattakandiye DIALOG 7.5 Nathi Unath 3.6 Valatanam vada thiyenawa pic ekak upload karanna bari una ekata sorry eeth Maha lokuwata sri lanka telicom kiyaganna Mobitel ekata thama Dehiattakandiyta GSM signal ekak vath denna bari ai????????????

  87. Chinthaka Says:

    aiyo me computer eke sinhala kit eka naha ne mamath oya hama ekakma use karala baluwa eeth mata uneth nikan kalakanniyek venna eeth Mobitel call ekak ganna signal nathi Dehiattakandiye DIALOG 7.5 Nathi Unath 3.6 Valatanam vada thiyenawa picture ekak upload karanna bari una ekata sorry eeth Maha lokuwata sri lanka telicom kiyaganna Mobitel ekata thama Dehiattakandiyta GSM signal ekak vath hariyata denna bari ai????????????

    uda eka varadune Me BALLOTH EKKA BAHA ekai

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed