Comments on: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

By: Anemanda
පොච්චියේ ඕක මුල් දවස් වලමනෙ අර email එකක් අවේ එක එකා අනුන්ගෙ email දාලා vote කරල කියල… අනෙ ඔය හරුප අපි දන්නෙ නෑ.. ඒත් ලක් වසම් අධිකාරියට එගොලන්ගෙ site එක host කරගනවත් බෑ කියල ලන්කා කොම් තමා කොලෙ… අනේ site හදන්න දන්නෙ නෑ නොවැ වසමෙ උන්දලා.. ඒක කොලෙ අර චින්තක කොල්ලා.. එකා හදිසියෙම ඩොමෙන් එකකුත් ගත්තා කොම්පැනියකුත් දාලා… හොදෑ නෙ..

Domain Name: STUDIOLANKA.COM

Created on: 19-Aug-09

Expires on: 19-Aug-10

Last Updated on: 08-Nov-09

උන්දැටවත් LK Domain එකක් ගන්න සල්ලි තිබිල නෑ.. හපොයි..බලන් ගියාම ඔය ස්පොන්සොර් මහත්තුරු කරපු කෙලියක් නෑ නොවැ..මේවට vote කරපු අපි නොවැ ගොන්නු…

By: Sanda
කැත වැඩක්නේ LK Domain Registry එක කරන්නේ, අඩුමගානේ ඔය හොයාගන්න ගානෙන්වත් http://www.hp.lk එකට වෙලා තියෙන වගේ වැඩ වලක්වන්න පුළුවන්නම් ලොකු දෙයක්.

By: nilanka
කරපු වැ‍ඩේ ‍හරි

By: දර්ශන
අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.

“ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!”

මොන ලෝකෙ කරපු වැඩක්ද මේ????

ඇත්තටම මේව ඉස්සරහ සද්ද නැතුව ඉන්නවට වඩා මේ විදියේ ශක්තිමත් නිර්භීත තීරණයක් ගත්ත එක ගැන අගය කල යුතුයි….

By: patha
හොඳ වැඩක් කරල තියෙන්නෙ කාලිංග අයියා!

By: Ruwan
you have done the right thing,I hope other top 4 sites will follow the same thing…

By: sanath
එකත් ගසා කෑමක් වගේ. සමහර විට අර ආයතන දන් නැතුව ඇති මුන් සල්ලි ගන්නව කියල. දැන් වත් තේරෙයි.

By: Chrishi -- ක්‍රිෂි
All the Best SinhalaBloggers !! you Have Done The Correct thing !! If you can write those to a news paper or call a press conference and let people to know this things !

By: Rukshan
Good Work Kalinga!

They only tried to sell some .lk domains with this competition and increase their profit. other than that they had no intention of promoting Sri Lankan websites.

By: nine
All over the word the countries’ domain registrations are managed by the government.

But here it is managed by a so called non-profit organisation.

Are we going to let them do this…?

Please stand up against this

By: අසේල
ඒක ඇත්ත කොයි ලොක්කගෙ “මංගල්ලෙටද” ටිකට් කඩන්නෙ ?

ඔය කට්ටිය හැප්පුනෙ වැරදි අයත් එක්ක දැන් ඉතින් කාපල්ලා

By: Sahan
You people have done the right thing !. Hope others will……….

By: ~viraj
මේක ඇහුවම මට මතක් වුනේ, අපේ ගමේ පන්සලේ ආවාසගෙට උලු හෙවිල්ලන උත්සවේ. හරි ජාමෙට තිබ්බා. කොහොමහරි එදාට ගිහින් බැලුවම, එක කැටයක්‍ රුපියල් 350 ක්. මේ නිකන් රට උලු. කොහොමහරි ඒක ඉතින් ගමේ වැඩේනෙ, අනික ලොකු හාමුදුරුවො ලොකු පොඩි කාටත්‍ එක හැන්දෙන්!, හැම සතේම උපරිම සාසන වර්‍ඩනයට තමා. බොහොම නීති ගරුකයි, ආයෙ හැංගි හොරා නෑ. නැති බැරි කම කිවුවම කරුත්‍ සලකනව. ඒ හින්ද පිං පෙට්‍ටියට විදින වැඩ නෑ.

කොහොමත්‍, ඔය 3500 කියන ගාන රෙජිස්‍ට්‍රිය එක්‍ක බැදිච්‍ච යාව ජීව අංකයක්නෙ   ඔය අංකෙන් වෙන්න ඇති ඔක්කොම වැඩ සිද්‍ද වෙන්නෙ. මට තියෙන ප්‍රස්නෙ ඕක නෙමෙයි. ඔය ටිකට්‍ එක කඩන්නෙ කොයි ලොකු නමගෙ ආවාසගෙයි උලු හෙවිල්ලන මංගල්ලෙටද කියලයි!!

අනේ සකෝ බල ලෝ!

~විරාජ්

ප.ලි. සකෝ = සක්‍රදෙවි   ලෝ = මේ ලෝකය