Microsoft Free Antivirus & Spyware tool
Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. කලින් තිබුනු Windows Defender වගේ.






September 30th, 2009 at 2:19 pm
අපෝ ඕක තිත්තයි :-s avira free හොදයි :-bd
September 30th, 2009 at 5:55 pm
මමත් මේක දාල බැලුව, මීට පෙර දවසක අයෙක් දාල තිබ්බ ලිපියක් කියවල. භාණ්ඩෙ නම් හොඳයි වගේ. නමුත් මගෙ තියෙන්නෙ 512ක රැම් එකක් නිසා, ටිකක් කරදර උනා, සහ ඒක මුලදි මුලු ප්‍රොසෙසරයම අරගෙන වැඩ කරන ගත්තම වෙන වඩක් කරන්න හරිම අමාරු නිසා මම එක නවත්තල දැම්ම. අයින් කලේ නම් නෑ තාම. නමුත් මම එක පාවිච්චියක් නෑ.
අර ඉස්සෙල්ල ලිපියෙ කියල තිබ්බෙ වෙන ඇන්ටිවයිරස් මෘදුකාංග සමඟ එක්ක භාවිතා කරන්න බෑ කියල. නමුත් මම කැස්පස්කයි සමඟ තමා දාල වැඩ කලේ.
September 30th, 2009 at 6:00 pm
@එච්. මාධව රංග
ඔවු මට කලින් ( http://bit.ly/TO9tM ) කෙනෙක් දාලා තමයි, මම දැක්කේ දැම්මට පස්සෙ
512mb එකනම් දුවන්න ටිකක් අමාරුයි තමයි, මමනම් පොඩක් ටෙස්ට් කරා, ගොඩක් හොදයි වගේ. වෙන AV එක බාවිතා කරන්න බෑ කියලා නම් MS කියලා නෑ.
September 30th, 2009 at 6:28 pm
Genuine OS කියන්නේ පොදු ජනයාට ඕක බැ….
September 30th, 2009 at 6:53 pm
මේ තියෙන්නෙ මම කිව්ව ලිපිය, ඒ වෙලාවෙ ලින්ක් එක හොයා ගන්න බැරි උනා.
http://www.isparena.com/blogs/?p=59
October 1st, 2009 at 4:54 am
ඒක තමා මම බැල්‍රවෙ ඩොක්‍ටර් නෝර්ටන් ල මැක්-අෆී ල පොල්කට්ටක් අරගෙන කොටුවෙ ස්ටේසම ලඟ මොනාද කරන්නනෙ කියල
October 21st, 2009 at 1:29 pm
kalinga – oya mekath samaga pradana anti virus comparison ekak dunnanam hoda nedda??? patakayata eka wedagat wei… meru weemata kemathi yamm
October 21st, 2009 at 1:34 pm
@Danuka
පැන්ඩා ඇන්ටිවරයිරස් එකට වඩා මට අවාස්ට් හොදයි කියලා තේරිලා තියනවා, ඒකයි මම අවාස්ට් බවිතා කරන්නේ, අවාස්ට් වලට වඩා MS SE හොදයි
November 11th, 2009 at 11:49 pm
හ්ම්ම්..ප්‍රශ්නෙ තියෙන්නෙ ම්ගේ වින්ඩෝස් 7 හොර එකක් වීම..බලමුකො..