Comments on: Techකතා වල SMS Gateway එක වැඩ කරන හැටි

By: Hacker Kottoruwa
ෆෝන් එකක්ම අවශ්‍ය නෑ 3g ඉන්ටනෙට් ඩොන්ගල් එකක් පාවිච්චි කරල ලේසියෙන්ම මේදේ කරන්න පුළුවන්.

By: කාලිංග
@nirmal

මෙතනට අදාල නෑ. ඉදිරියේදී මෙවැනි ගැටලු තියනවානම්

http://www.techkatha.com වෙත් හෝ

http://groups.google.com/group/techkatha

යොමුවෙන්න.

හේතුව OS එක 32bit වීම. 32bit වල උපරිම රැම් සහය දක්වන්නේ 3GB, එම නිසා 64bit OS එකක් දාගන්න.

By: nirmal
mage pc eke thiyenne DDR3 6GB ram ekak(2GB 3k)bt display wenne “6GB (2.99 usable)”kiyala. win 7 thamai OS(32 bit) eka.mother board eka DH55tc intel. processor eka intel(R)core i5 CPU 650@3.20 Ghz.

bt dan meke ram eke(2.99GB usable) kiyala enne ay? meke mata 6GB ekama pennanne naththe ai?bios wala nam 6GB detect wela thiyanawa.mokakda mekata hethuwa?????????????

By: නජිත් වර්ණකුලසූරිය
මේක පිටිපස්සෙ මොන ටෙක් එකක් තිබ්බත්, වැඩේ නම් සුපිරියි!

මේ වගේ දේවල් ඉදිරියටත් කිරීමට කිරීමට හා කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්ය පිහිටාශිර්වාදය නොඅඩුව ලැබේවා…!

By: චාමික
අපිට huawei mobile partner sms gateway එකට link කරන්න බැරිද?

By: ප්‍රසාද් නයනජිත්
බොහොම ස්තූතියි!…

By: Anusha Nadun
මාත් අාසාවෙන් හිටියේ ඒ ගැන දැන ගන්න 7789 නොම්බර් තියෙන්නේ ඒවා ‍internet යවන පනිවිඩ බලන්නේ එවාගේ නොම්බරයක් හදා ගත්තොත් නරකද ? එතකොට කට්ටියට හොදට මතකත් හිටීවි

By: කාලිංග
@ජනුක

Nokia වල SMS receive ගැටලු තියනවා.

@Naveen

AT command වලින් කරන්න පුලුවන්, ඒත් ගැටලුව හරියට error හා queue එහම පලනය කරන එකයි.

By: Naveen
ඔයා NowSMS එකට pay කරනවද? මම නම් AT SMS code වලින් ගෙට්වේ එකක් හැදුව.. එකත් ටිකක් ඔය වගේ..

By: ජනුක
ශාහ් මචාන්..නියම වැඩක්..මමත් උත්සහ කරන්න ඔන..මේක nokia වලින් බරිද?

By: CJ
@Kalinga

Meeka karanne ape second year project ekata.ayye meeke prashne thiyenne kohomada meeka karanne kiyala…den mama mage machine eke OZEKI sms gateway 1k configure karala eekata my mobile eka connect karala eeka through SMS yawanawaa… but mama danne nette mee maintenance process ekak karana heti and date expire nam DB eken kohomda DB owner ge number eka ganne kiyala… mata meekata help ekak denna puluwan da? if you can please mail me with full details.. Api meeka karanne ASP.NET & C#.NET use karala ………..OZEKI gateway 1k sms yawana types 4k 5k thiyenawa denata mama use kalee http://www.ozekisms.com/index.php?owpn=164&info=mssql_sms menna mee system eka ..mokada ape DB eken values ganna oni nisaa…mama mee karapu 1k harida? or thawa thiyena wena type ekak use karanna ooni da?

By: කාලිංග
@CJ

මේක පහසුයි, PHP වගේ එකකින් ලේසියෙන් කරන්න පුලුවන්, නැත්නම් java, vb වගේ එකක්, දැන් OZEKI SMS හරි NewSMS හරි, queue එක හා modem එක පාලනය කරනන් නිසා ඔයා කරන්න ඕනේ, DB එකක ඔයාගේ file ගැන දාන්න, ඒක file expire date, owner, owner mobile number වගේ දේවල්, දැන් maintenance process එකක තියනවා ඔයාගේ app එකේ පැයකට වරක් හෝ ඕනේ විදියට run වෙන, ඒකෙන් බලනවා අද දියන එක්ක db එකේ තියන එක expire ද නැද්ද කියලා, expire නම් appe එකෙන් DB එකෙන් owner ගේ නොම්බරේ අරගෙන message එකක් එක්ක NowSMS gateway හරි OZEKI SMS gateway එකක යවනවා, එචරයි.

@උෂාන්

මීට සමාන එකක්, ඒ අය mobile එකක් use කරනේ නෑ SMPP gateway වගේ එකක් යොදාගන්නේ.

By: උෂාන්
මම මේක ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ

පේස්බුක් ලත් මේ වගේ වැඩක් වෙන්නැති කරනව ඇත්තේ නේද?

By: CJ
සින්හලෙන් ලිවීමට තවම හුරුවන බෙවින් මෙය සින්ග්ලිශ් වලින් ලියනවා….

ape project ekaka thiyenawa SMS kotasak.kauru hari upadesak denna meeka karanne kohomada kiyala.onna ape files 10k thiyenawaa then ee files 3k expired wenawa ada dawase. then apita ooni ee files ayithi ayata SMS ekak auto yanna generate karanna…. meeka karanne kohomada? mama tikak try karala beluwa OZEKI SMS gateway eka..mokada eeke kelinma database plugin ekakin wedee karagann apuluwan kiyala thibuna nisaa…but eeka hari giyee naa…. kauru hari meekata idea ekak denna kohomada karanne kiyala.

By: කාලිංග
@අමිල

හරියට මට අහන එක තේරෙන්නේ නෑ, අහනේ SMS හරහා pop3 account එකක් තියන මේල් බලන්න ද? නැත්නම් SMS හරහා වෙනකෙනෙකුට ඊමේල් එකක් ලෙස ඒක යවන්නද ?

@අරුණ

හික්…