Comments on: Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing)

By: කාලිංග
@Hasitha

නෑ එහමම එකක් නෑ, උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ, හැමෝම ඉගෙන ගන්නේ වැරදිලා නේ

By: Hasitha
Aiyaa wadenam maxxa…Eth honda experience eka nethi kenek ooka karanna giyoth anaganna wai neda??

By: Kesara
ෂා වැඩේ නියමයි !

By: කාලිංග
@Chanaka

ඔයාම ගානක් කියන්න, ඔවු ඔවු DivX, Xvid ඔකොම වැඩ.

By: Kaviranga
Nice  work brother

By: Chanaka
aththada aiya…………..price 1th kiyandako eahanam

a……….one more thing. DIV X movies wada karanawa neda…

By: කාලිංග
@chanaka

ඔඩර් බාරගන්නවා

@R. Pradeep

5.1 Sound Card එකක් එක්ක 5.1 Speaker system එකක් බාවිතා කරන්න පුලුවන් AMP එකක් නැතුව.

By: R. Pradeep
remote එක නම් ebay එකෙන් ආවා. 9$ ගියේ. amp එකක් තමා නෑත්තෙ. DTS/Dolby amp හරි ගනන් නෙ. නෑද්ද ඒකට ලාබදායි විසදුමක්.

By: chanaka
ela thamai bro………

apitath hadala denda barida

By: කාලිංග
@සරදියල්

නෑ, මොකද වම් පැත්තේ power supply එක කිට්ටුව වැලුවොත් පෙනෙයි, FAN එකක්, මේක standard power supply වල එන fan එකක්, අනික Atom CPU එකට FAN නෑ, මොකද ඒක රත් නොවන නිසා, motherboard එකේ FAN එක තියෙනේ north bridge එකට. කිසිම heat ගැටලුවක් නෑ.

By: සරදියල්
සෝක් වැඩේ කාලින්ග කොලුවො..

BTW

ඔය casing එක හින්ද ඇතුලෙ Heat 1 ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?

By: කාලිංග
@විරාජ්

ආ…. ඒකනම් මටත් තියනවා, වැඩ 100 කරන්න හිතාගනෙ හිටියට එකක් වත් කෙරෙන්නේ නෑ   අපිට ඉතින් වෙලාව ගැන ගැටලු තියනවානේ ඒකයි…. මේකනම් දවසට පොඩ්ඩ පොඩ්ඩ තමයි කරේ.

By: විරාජ්
එළකිරි, මටත් පොඩි ආසාවක් ආව. හැබැයි ඉතින් මේ ආත්මෙ කෙරෙයිද කියන එකයි ප්‍රශ්නෙ! හෙහ් හෙහ්

By: කාලිංග
@කණිෂ්ක

try එකක් දෙන්න, පරන computer එකක් hack කරන්න

By: කණිෂ්ක
ෂෙක් පට්ටනෙ… මරු අයිඩියා එක.. බඩු තිබුන නම් මාත් හදනව..