Microsoft Software නොමිලේ !!!!
මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්. දැනට CCR and DSS Tool kit 2008, Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer 2008 ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ.
ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ







March 24th, 2009 at 12:38 am
Microsoft Academic Alliance! ඉන්දියාවේ Microsoft Office ත් නොමිලේ දෙනවා කියලා ආරංචි
March 24th, 2009 at 7:15 am
මේක Academic alliance නෙමෙයි වගේ.
March 24th, 2009 at 8:16 am
@චමිල
මේක Academic alliance නෙමෙයි.
March 24th, 2009 at 6:58 pm
මේකනම් හොදයි. ඉගෙනගන්න ලමයින්ට ලොකු උදච්චක්. හැබැයි ඉතින් මේකත් missuse කරල තියෙන ටිකත් නැතිකරගනීද දන්නෙ නෑ.
April 7th, 2009 at 11:09 pm
දැනගත්ත එක මරු. හැබැයි මම කලින් විසුවල් ස්ටුඩියෝ බාල තියනව. ඒකට මුකුත් කීවෙ නෑ. බාගන්න පුලුවන්
May 21st, 2009 at 10:24 pm
This is massive Works from Microsoft. I appreciate there effect that taken for students and Teachers. Microsoft Arrange several Training programs and work shops last few years regarding with there products. It would be Grete help for every who loves computer and Technology.
This Project also Massive useful. I also Resisted There
June 16th, 2009 at 7:16 pm
Hi Guys,
this is not MSDN Academic Alliance. DreamSpark is a seperate project which will be launched in Sri Lanka soon. But it is mianly for school students. For university students we have launched a local initiative which we call ‘Software for the 21 Century’ and through this we are giving all the software you have mentioned to university students free of charge. Students and Teachers can even install these in their home computers.
Regards,
Wela
Wellington Perera
Microsoft Sri Lanka
October 25th, 2009 at 9:33 pm
universityහි පිළිගත් ඉ-මේල් එකක් කියන්නේ මොකක්ද? ජීමේල් වගේ එකක් වුනාට කමක් නැද්ද? පාසල් සිසුන්ට බැරිද?
October 25th, 2009 at 9:38 pm
@රන්දික
ඒ කියන්නේ university එකක් දෙන ඊමේල් එකක්.