2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ….
මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb








February 13th, 2009 at 12:33 am
hi machan meka speed hondaida uploading
February 13th, 2009 at 12:41 am
මරු සොයාගැනීමක් නෙ. දැන් ඉතිං කල්ල මරේ…
February 13th, 2009 at 5:31 am
මේකත් හරි සිම්පල් ප්ලෑන් එකක් වගේ, (;)) තෑන්ක්ස් ෆො ද ඉන්ෆො
February 13th, 2009 at 8:11 am
@Rackstar
ඔව්, මටනම් අව්ලක් නෑ. හොදට වැඩ…
February 13th, 2009 at 9:14 am
මේක සොයල දුන්නට ඔබට බොහොම ස්තුතියි.
February 13th, 2009 at 11:04 am
ඩයලොග් HSDPA usersලාටනම් 2GB upload කරන්න සතියක්වත් යයි!
February 13th, 2009 at 11:16 am
meka sira…..tnx machan
February 13th, 2009 at 11:29 am
බොහොම ස්තුතියි.
February 13th, 2009 at 11:49 am
thanks…
February 13th, 2009 at 12:56 pm
මරු. මටත් මේගැටලුව තිබ්බ
February 13th, 2009 at 11:23 pm
mediafire wage free file hosting site ekak narakada me wadeta
anika rapidshare natuwa kochcharanam free file hosting site tiyenawada net eke
February 14th, 2009 at 12:29 am
එළ එළ…
තැන්ක්ස් කිව්වා =D
February 14th, 2009 at 3:26 pm
ඔයානම් දෙයියෙක් නෙමෙයි, දේවාලයක්… දෙන්නම්කො දැන් ෆිල්ම්ස් මගේ කස්ටියටම
February 25th, 2009 at 11:16 pm
මමත් සාමාන්‍යයෙන් කරන්නෙ Mediafire එකට upload කරන එක. ඒක ලේසියි. RapidShare වලට වඩා සෑහෙන්න හොඳයි. තව YouSendIt එකත් මේ වැඩේටම හදපු site එකක්. ඒ උනාට Free Users ලට 100MB limit එකක් තියෙනවා.
February 26th, 2009 at 7:02 pm
එල කිරි
March 12th, 2009 at 10:40 am
මාර සිරා නේ
March 16th, 2009 at 11:43 pm
thanks for the all valuable post you have posted…..why do you silent me dawaswala?feeling sick?
March 17th, 2009 at 8:14 am
@buddhika
busy with work buddhika. will wite some thing soon
March 23rd, 2009 at 7:24 pm
ඇයි HSDPA වලින් RAPIDSHARE DOWNLOAD කරන්න බැරි ?
March 24th, 2009 at 1:42 pm
@gayan
HSDPA බාවිතාකරන ගැම user ලම share කරනේ, එක Global IP එකක්, Rapidshare වල FREE account නම්, එක IP එකකට download කරන්න පුලුවන් වාරගනන සීමාකරලා තියෙන්නේ.
June 8th, 2009 at 8:03 pm
එක නම් හොදයි
June 13th, 2009 at 10:01 pm
gr8 stuff!!!!
June 15th, 2009 at 11:28 am
නියමයි..ගොඩක් වටින දෙයක්..ස්තූතියි දැනුවත් කිරීම ගැන..
December 17th, 2009 at 3:02 pm
thanx dear!!its really work.