No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.

මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි 😀 ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.

ඉහත රූපයේ තියෙන්නේ සරල ජංහම දුරකතන ජාලයක් අනුරුවක්.

හරි දැන් අපි බලමු මේ HSDPA විකුනන අය කියන 3.6mbps, 7.2mbps, 14.2mbps කියන්නේ මොකද්ද කියලා. මේ වේගයන් එක cell tower (කුලුණකට) ලබාදිය හැකි උපරිම වේගය, නැතුව එක user කෙනෙකුට ලැබෙන වේගය නොවෙයි., මේක හොදට සිහියට ගතයුතු දෙයක්. උදාහරනයක් ගමු අපේ මේ ඉහත රූප සටහනේ Cell Tower C, අපි කියමු මේ tower එකේ වේගය 14.2mbps කියලා. මෙහි වේගය, Phone D, G (14.2/2 = 7.1mbps) අතර බෙදී යනවා. නමුත් සැබෑලෝකයේ එක cell tower එකක් ඉන්න users ලා ගාන මීට වඩා බොහෝ වැඩියි. ඒකෙන් පේනවා මේක වෙලද උපක්‍රමයක් මිස, සැබෑ ලොකයේ ලබාදෙන්න පුලුවන් දෙයක් නොවන බව.

Broadband speed ගැන කියනකොට, SLT ADSL වැනි ඒවාගේ කියන 512kbps, 2mbps කියන් වේගයන් වලට කියනේ Last mile connectivity, ඒ කියන්නේ ඔබ හා ඔබගේ සේවාදායකයාගේ ජාලය එක්ක ඔබ සම්බන්ද වන වේගය, නමුත් මේ HSDPA එකේ දී කියන්නේ ඔව්න්ගේ tower speed මිස, ඔබට සැබැවින් සම්බ්න්ද විය හැකි වේගය නොවයි. මොකද මේ කියන last mile එකද shared වෙනවා. මීට අමතරව සෑම කුලුනක්ම HSDPA 3.6mbps, 7.2mbps හෝ 14.2mbps වෙන්නේ ද නෑ, උදාහරනයක් තමයි ඩයලොග්, ඒ අයගේ 1.8mbps සිටන් 14.2mbps වෙන කුලුණු තියනවා. ඒක නිසා එක එක අයට ලැබෙන වේගයන් වෙනස්.

ඉහත කීව දේවල් අමතරව ලොකුවටම කරන වසන් කිරීම තමයි, Base Station සිට කුලුණට ඇති සම්බද තාවය, මෙය බොහෝවිට E1 එකක් වෙයි, මෙහි උපරිම වේගය 2048kbps (2.048mbps full-duplex; 2048kbps up and 2048kbps down) වෙයි. ඉතින් 14.2mbps උවද කුලුණ එයට ලැබෙන උපරිම වේගය 2048kbps මෙයද, voice, data හා tower control signal අතර බෙදීයනවා. City limit (කොලබ) ඉන්න අයට මේක ගොඩක් බලපාන්නේ අඩුවෙන්, මොකද මේ cell tower ගොඩක් හා, ඒ වයේ capacity ගොඩක් වැඩිවන ලෙස තිබීම. මොකද කොලබ දවල් කාලයේ තියන traffic load එක control කරන්න, රෑට ගොඩක් වේගයන් ලැබෙන්න පුලුවන්, මොකද සිටින users ලා ගාන රැට ගොඩක් අඩුවෙන නිසා.

ඉහත රූපයට අනුව අපි හිතමු Cell Tower C වෙත ඇත්තේ E1 එකක් කිලා, එවිට Phone D හා G අතර මේ 2048kbps බෙදී යනවා. මොකද tower speed එක 14.2mbps වෙන්න පුලුවන් නමුත් tower එකේ දත්ත සම්බන්දතාවය 2mbps. හිතලා බලන්න එක tower එකක් ඉන්නේ users ලා දෙන්නද කියලා ? මේක තමයි මේ ලොකුම හේතුව HSDPA වේගයන් ගොඩක් අඩුවීමට, මේවා ගැන කිසිම provider කෙන්ක් කතා කරන්නේ නෑ.

අනිත් වරද තමයි, Cell Tower කීපයක් අන්තර් සම්බන්ද කිරීම, ඉහත රූපයේ cell tower B ගමු, එය base station එකට සම්බන්ද කර ඇත්තේ cell tower A හරහාය, එවිට cell tower B හි සිටින අයට ලැබෙන්නේ Cell Tower A වෙත ලැබෙන වේගයන්ටත් වඩා අඩු වේගයක්, මේක ගොඩක් තියන ගැටලුවක් තමයි දුර පලාත්වලට යනකොට. මෙ වෙලාවට තමයි Phone E වෙත වෙලාවකට වැඩි වේගයන්ද, තව වෙලාවකට වැඩි වේගයන්ද ලැබෙන්නේ. මොකද Phone E, cell tower B සම්බන්ද වෙලා ඉන්නකොට අඩු වේගයක් ලැබෙනවා, නමුත Cell tower E වත සම්බද උන විට වැඩි වේගයක් ලැබෙනවා, මක්නිසාද Cell tower E හි කිසිම user කෙනෙක් නැතිවීම හා Cell tower E, Base Station වෙත කෙලින්ම සම්බන්දව තිබීම. තවද ඔබ Cell tower එකේ සිට ඉන්න දුරද ඔබට ලැබෙන වේගයන්ට බලපානවා, cell tower එකෙන් දුරස්වෙන්න වෙන්න ලැබෙන වේගය අඩුවෙනවා.

හරිම ආකාරය HSDPA tower එකක් 3.6mbps නම්, එය E1 x3 (2048×3=6144kbps) වත් සම්බද විය යුතුයි, මෙම 6mbps හින්, 3.6mbps HSDPA/3G/GPRS වෙන්වන අතර, ඉතුරු (2.4mbps) ටික Voice හා Control සිග්නල් වලට වෙන් වෙයි. මෙවැනි එකක normal එක user කෙනෙකුට 1-1.5mbps වේගයක් ලබාගන්න හැකිවෙනවා සැබෑලෝක (real world) තත්වයකදී.

මෙතනින් පේනවා මේ marketing සදහා කියන අංක කිසිම realistic නොවන බව.

හරි අන්තිම ගැටලුව, මේ International Bandwidth ගැන. මේ අය කියන්න පුලුවන් අපිට 100mbps, 155mbps හෝ 4gbps තියනව කියලා, නමුත් මේ කිසිම කෙනෙක් කියනේ නෑ, HSDPA සදහා වෙන්කරපු කොටස. ඒ අය කතා කරනේ ඒ අයගේ මුලු දාරිතාව මිස, HSDPA සදහා වෙන්කරපු කොටස ගැන නෙමෙයි. මොකද මේ වෙන්කරල තියන කොටස 10-20mbps වගේ තමයි වෙන්නේ.

ඉහත මම කියපු කරුනු මේ රැහැන් රහිත සේවාවන් වන CDMA, GPRS, WiMax වෙතද බලපානවා.

මතක තියාගන්න HSDPA යනු ගෙදර තියන Broadband එකට altanative එකක් නොවෙයි, මේක මේ MOBILE Internet නොහොත් ජංහම අන්ත්ර්ජාල සේවයක්, මේක broadband replacement එකක් නොවෙයි. HSDPA යනු Broadband මුලාවකි. කිසිම විටක 1-1.5mbps වඩා වේගයක් බලාපොරොත්තු වෙන්න එපා. 😀

Share

177 Responses to “ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…”

  1. mah Says:

    @ kalinga

    thank you
    i ll buy the modem then.
    and are you still using mobitel HSPA? new tariff revision i m sure.

  2. කාලිංග Says:

    @mah

    yeah with Mobitel, but no much happy as it keep on getting disconnected.

  3. mah Says:

    @ kalinga
    i m using my double m voice sim for internet with my hspa phone. no such problem at all. speed also i mb always. thats why i m going to go for proper data connection

  4. කාලිංග Says:

    @mah

    lucky you, i have checked with more then 10 ppl all of them have the same issue, this is not about speed, even mobitel them confirmed the issue but no resolutions as yet.

  5. mah Says:

    @ kalinga
    but i use mobitel for only short durations.
    so that may be the reason i didn t experience that.
    anyway they will fix it i think? i m also going to buy zoom package this week.

  6. කාලිංග Says:

    @mah

    yeah you cant notice it for short durations.

  7. අරුණ Says:

    හොද ලිපියක්…. කවුරු වුනත් කියන speed එක දෙන්නෑ… මම නං DIALOG පාවිච්දි කරනවා… මම සම්හන්ධ වන tower එක වැඩිය busy නෑ…. ඒක නිසා මටනම් හොද speed එකක් ලැබෙනවා…..

  8. mah Says:

    @ kalinga
    my m 3 connection speed dropped to 200-500kb after 11pm yesterday and 2 days before.
    yesterday speed recovered in 30 minutes.
    and before 11pm speed was more than 1mb. i checked several times with several servers because of this issue.
    did you also experienced that?

  9. mah Says:

    @ kalinga
    m3 packages changed.
    you get 8 Gb for 1290 now.
    check on line.

  10. binduka Says:

    @mah
    can u put the link pls.

  11. binduka Says:

    කාලිංග විජය පරිගනක සගරාවේත් මේ ලිපිය දාල තියෙනව දැක්කා. 🙂

  12. mah Says:

    @ binuka
    cant put it as its https page…
    have to log in to mobitel my account

  13. කාලිංග Says:

    @ALL

    Mobitel HSDPA වල අද තත්වය

    http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/

  14. කාලිංග Says:

    @ALL

    Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

    http://sinhala.kalingasblog.com/2010/01/30/sl-gov-sees-the-light-on-sri-lankan-broadband-speeds/

  15. කාලිංග Says:

    @ALL

    One more way to make HSDPA better, Join now

    http://sinhala.kalingasblog.com/2010/02/10/hsdpa-mobile-broadband-quality-testing/

  16. Prabhath Says:

    @කාලිංග:

    ඉතාමත් වටිනා ලිපියක්,keep it up bro..

    But :'( as i commented in your blog “Success Kills Mobitel HSDPA” it is again below 5 KBbps 🙁 for me using Mobitel 4GB connection though i’m receiving 100% signal strength.But,මම කොහොමටවත් පිලිගන්නෙ නෑ ඔබ කියන විදියට Mobitelලගෙ customer service එක හොදය් කියන එකට! Refer my previous comment in “Success Kills Mobitel HSDPA”.

    මම මාස 6ක් තිස්සේ hotline එකට 30-40පාරක් විතර කතා කරන්න ඇති,,Kandy,Gampola Mobitel arcade වලට 10පාරකට වඩා ගියා,emails 10ක් විතර යැව්ව,කිසිම reply එකක් වත් call එකක් වත් අවෙ නෑ! so i’m not agree with u in that matter, and i hope/wish Dialog is better than that!(i dont know about Dialog much more)

    Another thing i like to point out is in Kandy area i have tested speeds of several locations but i couldn’t found any single place that Mobitel is faster than dialog!!

    Also people @ Mobitel don’t have proper communication with each other.. i don’t like to talk about customer care as they are “idiots”(know about nothing), but even the testers who are checking the system don’t have proper communication with engineers.Also as i got to know that there are no equipments in kandy to check the network! people from colombo must come and do it 🙁 (also only few equipments-(with GPS) for whole Mobitel)

    Another thing that i got to know is, there are 7 E1 channels are established within their towers but only 1 or 2 are activated for HSDPA to avoid wasting of E1 ,,without considering about their customers. So in our area-Gampola the speed drops about to 4Kbps @ night & holidays..

    Hey,that සැටලයිට් Ku dish thing is cool bro! 😉 and i wana know little bit about exact speeds that individual ISP s are receiving and are they connected to the internet backborn separately or not.. -thank you-

  17. කාලිංග Says:

    @Prabhath

    oh, refer to my new views about Mobitel HSDPA on success kills mobitel hsdpa

    http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/

    not only you, most have that issue with Mobitel now.

  18. Sahan Says:

    පහු වෙලා උනත් මටත් මෙකට ලියන්න දෙයක් තියෙනව. මාත් මීට අවුරුදු ගානකට කලින් ඩයලොග් HSDPA University package එකට රැවටිච්ච කෙනෙක් තමයි. මොකද මං ඒ package එක ගන්න වෙලෙත් අහපු මූලික කාරනය තමයි මට මේ speed එක ගන්න පුලුවන්ද කියන එක. උන් කිසි ලැජ්ජාවක් නැතුව කිව්ව පුලුවන් කියල. හැබැයි අරගත්ත දවසට පහුවෙනිදා මං කතා කරල කිව්වම ස්පීඩ් එක නැහැ කියල (less than 25kb) අර කලින් දවසෙ කියපු කෙනාම කියනව ඕක තමයිලු තියෙන ස්පීඩ් එක.

    අනිත් එක තමයි FUP. ඩයලොග් කියන්නෙ ෆුල් ස්පීඩ් bandwidth එකෙන් පස්සෙත් access කරන්න පුලුවන් කියල. හැබැයි ඒක practically කරන්න පුලුවන් වැඩක් නෙමෙයි.

    ඩයලොග් තරම් තමන්ගෙ customers රවට්ටන තුච්ච company එකක් වෙන නැහැ.

  19. tscouple Says:

    hello
    Can someone tell me what im doing wrong?
    I can load al other sites, but unable to load facebook?
    im using compaq 420 laptop, mobitel 3g daily delight 75? and windows starter edition 7….
    pls help
    thank you

  20. Prasanna Says:

    Dear kalinga,
    Thank you for your advises about HSDPA.
    You saved me.
    Best Regards.

  21. Hashan Says:

    Dialog, Mobitel, Airtel Kiyana Me Network wala SIM Walin Nomile Internet Yanna Vidihakn Thiyanawada ?

    Mama Me Gana Internet Eke Search Karaddhi “YOUR FREEDOM” Kiyala Nomile Internet Yanna Puluwan Kiyana Jathiye Software Ekak Hoyaganna Puluwan wuna. Eka Install Karala web browser eke setting wenas karala “Your Freedom” Software Eke American Server Ekakin Internet Giya. Namuth Mama Internet Giyata Mage SIM Eken Ayawela.
    Mage Yaluwek Mobitel SIM Walin Nomile Internet yanawa eath Nomile Yanawidiha kiyanne naha

    Nomile internet yana Widihak Thiyanawanam Mata Kiyanawada.

  22. omantha Says:

    oba kiyana de aththak nam, eke danaganta labuna eka godak vatinawa.

  23. සුජ්ත් Says:

    ඇත්තටම නියමයි,
    අපේම භාෂාවෙන් මේක පැහැදිලි කර දුන්නට,
    බොහොම ස්තුතියි.

  24. Nipuna Says:

    dialog unlimited internet කිව්වට එයලා postpaid packagewala limit එක පැන්නාම speed 1 limit කරනවනෙ.එක නැති කරලා 1ම speed එකකින් දිගටම යන්න පුලුවන් පොඩි hacking system එකක් වගෙ එකක් තියෙනවලු.
    එක දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද

  25. Ieam Noon Says:

    danata ganna tiyena hodama eka mkda kynwda?

  26. KAsun Says:

    meke image wada karanne nadda

  27. keshan Says:

    dns server ekakta connect karoth mko

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed