Comments on: My Name is Kalinga, I’m an Internetholic!

By: කාලිංග
@Kolama

ආ… හික්… මම දන්න කීප දෙනෙක් ඉනවා ඔයා වගේ..

By: Kolama
මම අද ගෙදරට මොබිටෙල් M3 Connection එකක් ගත්තා. ඔෆිස් එකේදි මට බ්ලොග්ස් කියවන්න වගේ දේවල්වලට වෙලවක් නැති එකයි මේක ගන්න ප්‍රධාන හේතුව. ඉස්සෙල්ලාම කියවන්න ගත්තෙ සින්හල IT වලට සම්බන්ධ බ්ලොග්ස්. ගෙදරට ඉන්ටනෙට් අරගත්ත දවසෙම මෙම ලිපිය කියවන්න ලැබීම දයිවෝපගත සිදුවීමක් වගේ   .

මමත් දැනට අවුරුදු 8ක 9 ක ඉදන් වගේ ඉන්ටනෙට් එකේ ඉන්නෙ මේ නමින්. මගේ ඇත්ත විස්තර දන්නේ 10 කටත් වඩා අඩු පිරිසක්.

By: ධනික
මමත් දැන් ටික ටික ඇබ්බැහි වෙමින් පවතින්නෙ. ලොකුම වදේ අපෙ අම්මගෙන්, පැය ගානක් ඕක ඉස්සරහ වාඩි වෙලා ඉඳලා උඹ එන්න එන්න මහත් වෙනවා, ඇස් දෙකත් සවුත්තු කරගන්නවා කියලා.

ඇස් දෙකේ අවුල විසඳගන්න නම් LCD එකක් ගත්තා.. ඒත් ඉතිං මහත් වෙන එක විසඳගන්න මොනා කොරන්නද? ;)

කැම්පස් එකේ වැඩ නිසයි SLT වල 1GB limit එකයි හින්දා තවම අන්තෙටම නම් ඇබ්බැහි වෙලා නෑ.. තාම මෙහෙට 3G ත් වැඩ නැති නිසා SLT unlimited එක නොගන්න තාක්කල් ටිකක් විතර ශේප් වෙලා ඉන්න පුළුවන් වෙයි..

By: කාලිංග
@සසද

අන්තර්ජාලය ඉතින් කෙල්ලන්ට වඩා හොදයි තමයි

By: සසද
මටත් ඕකම තමයි වෙලා තියෙන්නෙ. කෙල්ලො කීදෙනෙක්නම් මාව දාල ගියාද ඔය නිසා. ඒත් ඉන්ටෙර්නෙට් එකෙන් අයින් වෙන්න හිතෙන්නෙ නෑනෙ…

By: සදරුවන්
මට තියෙන්නෙත් එ ලෙඩෙම තමයි. පරිගනකය නැත්නම් ජංගම දුරකතනය,ජංගම දුරකතනය නැත්නම් පරිගණකය

By: ජනුක
im same too..

but my GF dont like me going internet.

I fought hard to make up her mind,but didnt worked.

Dan mama me horata internet enne..

mama echcharatama abbahi wela..

By: Hira
මං හිතුවේ මට විතරයි මේ ලෙඩේ කියලා..මට හරිම සතුටුයි , තවත් ලෙඩ්ඩු ගොඩාක් අදුන ගන්න ලැබීම ගැන.. හික්..හික්..

By: Sannaddha
මටත් හැදිලා ෙගාඩක් කල්…

නමුත් සිංහල ටයිපින් ෙව්ගය අඩු බව ව ෙග් අඩුපාඩු තියනව!

By: චරිත
ඕකත් එක්කම Computer Vision Syndrome එක එනවා.

By: රුක්ෂාන්
බලන් ගියාම අපි හැමොටම තියෙන්නෙ එකම ලෙඩේ නේ, හැබැයි මේවට නම් බෙහෙත් මම බීල එන්නේ.

By: කිසංක
මටත් ඔය ලෙඩේ තියනවා, හැබැයි හැදෙන්නේ නිවාඩු දවස් වලට විතරයි. මොකද අනිත් දවස් වලට අධ්‍යාපන කටයුතු තියන නිසා අසනීපෙ පොඩ්ඩක් යටපත් වෙනවා.

By: janath
airtel gana mokada kiyanne aiye

By: රුක්ෂාන්
මටත් වෙලා තියෙන්නෙ ඔබ කියලා තියෙන දේවල් ටිකමයි, මම අන්තර්ජාලයට පිවිසෙන්නේ නැති දිනයක් නැති තරම්.

By: susantha
matath net natuwa nam inmnama ba

adsl me mase nawaththnawa mona karanna da