Comments on: Bye Bye Firefox !

By: කාලිංග
@Viruhiru

මේක OS ගැටලුවන් නොවෙයි. අනික දැන් කොහොමත් Firefox වලට බෑ Chrome වල දෙන user experience දෙන්න.   FF4 Chrome UI copy කරාට, ඇතුලේ වෙන්නේ ඉස්සර උන දේවල් මනේ.

By: viruhiru
Please try win 7 for your laptop. It may give a more speed to ypur lap.

By: DarkNite
Kalinga aiye. Oya Opera use karanne nathda. Mama nam dan Opera 11 use karanawa. Eka mage machine ekata godak hodai. Mokada mage machine eka 256ram thiyena p4 ekak. But Opera eka matana mara fit. E wagema firefox maha ala godak ne…

1)memory kanawa

2)crash wenawa

3)thawa thiyenawa habai thawa liyanna giyoth mage net card eka ewara wenawa.

Opera try karala balanna. next time mama sinhalen liyannam.OK

By: කාලිංග
@Ravin

දැනට දන්න පරිදි මේක 64bit වලට තියන ගැටලුවක්, ඒ අය කියනේ apple webkit එකේ තියන ගැටලුවක් නිසා, ඒක හදනතුරු යම් යම් ගැටලු 64bit වල ඇතිවෙන්න පුලුවන් කියලා, හරියටම කියන්න දන්නේ නෑ. මොකද මාගාව Vista 64bit එකක් නෑ test කරලා බලන්න.

By: Ravin Perera
මේ පෝසට් එක දැනුයි දැක්කේ. මමත් Chrome/Firefox ගැන article එකක් දැම්ම. ඒකෙ කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මගෙ Vista 64bit SP1 වල Chrome අවුල්. අවුල් කියන්නෙ Chrome හොදට වැඩ. ඒත් Chrome start කරපු ගමන් මුලු explorer එකම stuck වෙනවා. කොහෙවත් click වෙන්නෑ Chrome ඇර. Chrome වහපු ගමන් ඔක්කොම ආපහු හොදට වැඩ. google search වලිනුත් වැඩක් වුනේ නෑ.

By: dasun sameera
Switch to Chrome(Empower Google Chrome with Firefox addon)

http://blogote.com/2008/featured-article/google-chrome-with-firefox-addon.html

Kalinga please don’t count this as spam. This will help to your Google Chrome Promotion Campaign.

By: කාලිංග
@All

සිංහල ඇතුලත් කිරීමේ ගැටලුව 2.0.156.1 Development release එකේදී විසදලා ඇත. අද සිට ඒක බාවිතා කරන්නේ.

By: කාලිංග
@Sachintha

haha… thats what happen when you don’t study your Kanji !!!!

By: Sachintha
I wouldn’t let go of FF unless someone come up with Rikaichan for Chrome! LOL…

By: කාලිංග
@සමීර ශාකුන්තල

හික්… ඒක මතක නැති උනා !!!

ඒක දාල තියෙන්නේ අපේ ඩනිෂ්කට පොඩි සපෝට් එකට

සිංහල Firefox promote කරන්න… ඒක ඉතින් යාලු ෆිට් එකනේ…

By: Harshadewa Ariyasinghe
ක්‍රෝම් ආපු කාලෙ ලෙඩ ගොඩක් තිබ්බ. යූ ටියුබ් (youtube.com) එහෙම හරියට වැඩ කරේ නෑ. නමුත් දැන්නම් එළ කිරි වගේ වැඩ.

මට FOXMARKS කියන බුක්මාර්ක් සින්ක්‍රොනයිසර් (Bookmark Synchronizer) එක ක්‍රෝම් එකට දාල දෙනවනම්, ක්‍රෝම් ඇරෙන්න වෙන කිසිම Brower එකක් පාවිච්චි කරන්නෙ නෑ.

By: සමීර ශාකුන්තල
අනේ මට Firefox නැතුව බැරියෝ!

ඊයෙ මම cracks and serials බාගන්න සයිට් එකකට porn sites වලින් දාපු වෙළඳ දැන්වීම් දෙකක් AdBlockPlus පාවිච්චි කරල block කළා. නැත්තං ‍ආත්මෙත් එක්ක ඉවරයි

තවත් කියනවනං TabRenamizer. ඒකත් නැතුවම බෑ වගෙ

කාලිංග මහත්තයෝ,

ටිකක් උඩට scroll කරල වම් අත පැත්ත බලන්න.

“මම භාවිතා කරන්නේ සිංහල ෆයර්ෆොක්ස්. ඔබ?”

බිපෙසි

By: dasun sameera
මගේ අනුමානය නිවැරදියි. දුන් සැබැඳියේ අනවශ්‍ය zero width joiner එකක් තියෙනවා. “දූවිලි ‍බැඳෙන්නෙ” කියන තැන බැඳෙන්නේ යන වචනයට කලින් zwj එකක් ඇත(“දූවිලි බැඳෙන්නෙ”). එය නොමැතිව ලියුවහොත් පෙනිය යුතුයි.

By: කාලිංග
@දිමුතු

ඒ සයිට් එක IE ඇරෙන්න වෙන එකක වැඩ කරන්නේ නෑ, ඒ සයිට් එක යොදාගන්නේ true type font එම්බෙඩ් කරන විදියක්, මේක දැනට IE සහදා පමණ අවේ නික එකක්.

By: දිමුතු
http://lakbima.lk/

මේ වගේ sites Chrome වල බලන්න බැහැ.