Comments on: බ්ලොග් ටීවී….

By: binduka
හරි හරි… ෙත්රැෙන් දැන් තමයි…

By: කාලිංග
@binduka

ආ, ලිංක් එක නම් වැඩ, ඒකේ තියෙන්නේ විඩියෝ තියන පොස්ට්, එක එක පොස්ට් එකට ගිහින් බලන්න ඕනේ, ඒකට අදාල විඩියෝ එක

මොකද පොස්ට් එක (text) හා, විඩියෝ දෙකම එකට තිය්නෙනේ

By: binduka
ඔබ කරපු වීඩිෙයා්

http://sinhala.kalingasblog.com/category/video/

ලින්ක් ඒක වැඩ නෑ වෙග්

By: මම මචන්
මේක නම් නියම අළුත් අත්දෑකීමක්. තමන් කරනවැඩ සජීවිවම විකාශය කිරීම. තමන් දිහා කට්ටිය බලාන් ඉන්න බව දන්න නිසා හැසීරීම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඑල අත් කරගන්න වගේම හොඳ මානසික තත්වයකටත් හිමිකම් කියන්න බලපැවත්වෙන වැඩපිළිවෙළක් නේද මරු මරු!

By: sampath
එලේ එල, පට්ට එල

By: කාලිංග
@ susantha

මගේ ඊමේල් එක උඩ් තියන About ලින්ක් එකේ තියනවා.

By: susantha
macho mara wadak ne meka

eka neme mata podi awulak tiyenawa ubata a prasne kiyala ewanne kmada kiyala mata mail ekak ewapan

By: කාලිංග
@SRIshanu

මරු මරු, ඒ කත් කරමු, අඩෝ මම කොහොම්ත සීරියස් තමයි කතා කරනේ   හික්… හික්…

අපි දෙමු විඩියෝ, request show එකක්… එළ එළ

By: SRIshanu
එළ කිරි…

මෙන්න මගෙන් අයිඩියාස් එකක්…

Video on demand >>

කලින්ම වීඩියෝ ටිකක් තෝරලා බ්ලොග් එකේ කොහෙහරි දාන්න.

මැරතන් දවසෙ නිකං ලියන්න කම්මැලියි කම්මැලියි වගේ අපිට හිතෙනකොට අපි “වීඩියෝ ඉල්ලීම්” ඉදිරිපත් කරනවා. ඔයා ඒවා විකාශය කරන්න. එක එක ජාතියෙ කෙටි වීඩියෝ ටිකක් සෙට් කරගන්න. (නැත්තං සජීවී විකට වැඩසටහන්ක් උනත් බැරි නෑ!!!    උඹට තියෙන්නෙ සීරියස් කතාවක් කරන එක…)

කොහොමද ටිකිරි මොලේ?

By: කාලිංග
@Ruchira

me

By: Ruchira
meke wiyadam daranne kawda? i mean the server?

By: කාලිංග
@Thushar

හික්, ඒකනම් ඇත්ත… ඒත් ඉතින් නරක වැඩ කරනේ නෑනේ

ඒක නිසා දැක්කට අව්ලක් නෑ….

By: Thushar
වැඩේ නම් හොදයි.. හැබැයි පරිස්සමෙන් මොකද ඔය රූම් එක ඇතුලේ කිසිම රහසක් තියාගන්න වෙන්නැහැ.. සේරම පබ්ලික්…

By: කාලිංග
@සුපුන් සුදාරක

හික්… නැතුව අපි පාලුවෙන් හිටියේ…. ගණන් පේපර් එකනම් සාපේ ම තමයි නේ   කොල්ල වැඩ කරු නිසා බේරුනා

මම දන්නවා උබ කට ඇරගෙන ඉන්නේ කියලා වැඩි හිටියන්න පමණයි ඒවා පෙන්නනකන්

By: සුපුන් සුදාරක
සාපෙන් පස්සේ බ්ලොග් අඩවියකට තියන පළවෙනි comment එක. හික්!

වැඩේ නම් මල් හතයි! හැබැයි ඕකේ වැඩිහිටියන්ට පමණයි ඒවා පෙන්නනවා නෙවෙයි හරී!…