බ්ලොග් ටීවී….
මටත් ඔය ඉන්නකොට එක එක ඒචා හිතෙනවා, හික්… ඔයින් එකක් තමයි මේක… “බ්ලොග් ටීවී”. මේක මට හිතුනේ අපේ මේ මිනි බ්ලොග් මැරත්න් වලට මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා, මොකද ගිය පාර වෙබ් රේඩියෝවක් කරානේ මැරත්න් දවසේ
හික්… හික්.. සමහර අයට නම් ඇල්ලුවේ නෑ….
හරි හරි ඉතින් මේ පාරත් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා…. එතකොට තමයි මට මේ මතක් උනේ අර Movie එකක් තිබුනා EdTV කියලා… ඒකේ යන්නේ එක පුද්ගලයකුගේ පැය 24ම කරන දේවල් රූපවාහිනියේ සජීවීව විකාෂය කිරීමයි.
මගේ ඒවා පැය 24ම දැම්මොත් ඉතින් දවස් 2-3කින් TV channel එක වහන්න වෙනවා
ඉතින් මත් කරා පොඩි වැඩක්
මොකද මම කලින් ඉදලා දාල තිබුනා Live Audio cast එකක්, මේකේ කරන්නේ මම අහන සින්දු, ඒ වෙලාවේම සජීවීව බ්ලොග් එක හරහ විකාෂනය කිරීම. ඒක නිකන් බොරින් වගේ නිසා, දැන් පැය 24ම විඩියෝ විකාෂයක්….:D
මෙතනින් බලන්න http://live.kalingasblog.com/
මැරතන් දවසට (දෙසැම්බර්, 27) හවස 4 විතර ඉදන් ගොඩක් දේ බලාගන්න පුලුවන්…
මොකද කියන්නේ ? වැඩේ හොදයිද ?
මේක යොදාගෙන තව පොඩි පොඩි වැඩ වගයක් කරන්න හිතාගෙනත් ඉන්නවා… කියන්න බලන්න ඔයගොල්ලන්ගේ අදහස්, උදහස්..







December 24th, 2008 at 12:56 pm
වැඩේ ගැන කියන්න දෙයක් නෑ. එළකිරිස්.
December 24th, 2008 at 3:57 pm
කියල වැඩක් නෑ, අමුතුම තාලෙ අදහසක්.
December 24th, 2008 at 4:10 pm
සාපෙන් පස්සේ බ්ලොග් අඩවියකට තියන පළවෙනි comment එක. හික්!
–
වැඩේ නම් මල් හතයි! හැබැයි ඕකේ වැඩිහිටියන්ට පමණයි ඒවා පෙන්නනවා නෙවෙයි හරී!…
December 24th, 2008 at 4:12 pm
@සුපුන් සුදාරක
හික්… නැතුව අපි පාලුවෙන් හිටියේ…. ගණන් පේපර් එකනම් සාපේ ම තමයි නේ
කොල්ල වැඩ කරු නිසා බේරුනා
මම දන්නවා උබ කට ඇරගෙන ඉන්නේ කියලා වැඩි හිටියන්න පමණයි ඒවා පෙන්නනකන්
December 24th, 2008 at 6:32 pm
වැඩේ නම් හොදයි.. හැබැයි පරිස්සමෙන් මොකද ඔය රූම් එක ඇතුලේ කිසිම රහසක් තියාගන්න වෙන්නැහැ.. සේරම පබ්ලික්…
December 24th, 2008 at 6:35 pm
@Thushar
හික්, ඒකනම් ඇත්ත… ඒත් ඉතින් නරක වැඩ කරනේ නෑනේ
ඒක නිසා දැක්කට අව්ලක් නෑ….
December 24th, 2008 at 9:04 pm
meke wiyadam daranne kawda? i mean the server?
December 24th, 2008 at 9:06 pm
@Ruchira
me
December 24th, 2008 at 11:58 pm
එළ කිරි…
මෙන්න මගෙන් අයිඩියාස් එකක්…
Video on demand >>
උඹට තියෙන්නෙ සීරියස් කතාවක් කරන එක…)
කලින්ම වීඩියෝ ටිකක් තෝරලා බ්ලොග් එකේ කොහෙහරි දාන්න.
මැරතන් දවසෙ නිකං ලියන්න කම්මැලියි කම්මැලියි වගේ අපිට හිතෙනකොට අපි “වීඩියෝ ඉල්ලීම්” ඉදිරිපත් කරනවා. ඔයා ඒවා විකාශය කරන්න. එක එක ජාතියෙ කෙටි වීඩියෝ ටිකක් සෙට් කරගන්න. (නැත්තං සජීවී විකට වැඩසටහන්ක් උනත් බැරි නෑ!!!
කොහොමද ටිකිරි මොලේ?
December 25th, 2008 at 12:00 am
@SRIshanu
මරු මරු, ඒ කත් කරමු, අඩෝ මම කොහොම්ත සීරියස් තමයි කතා කරනේ
හික්… හික්…
අපි දෙමු විඩියෝ, request show එකක්… එළ එළ
December 25th, 2008 at 10:17 pm
macho mara wadak ne meka
eka neme mata podi awulak tiyenawa ubata a prasne kiyala ewanne kmada kiyala mata mail ekak ewapan
December 25th, 2008 at 10:19 pm
@ susantha
මගේ ඊමේල් එක උඩ් තියන About ලින්ක් එකේ තියනවා.
December 25th, 2008 at 11:36 pm
එලේ එල, පට්ට එල
December 30th, 2008 at 3:52 pm
මේක නම් නියම අළුත් අත්දෑකීමක්. තමන් කරනවැඩ සජීවිවම විකාශය කිරීම. තමන් දිහා කට්ටිය බලාන් ඉන්න බව දන්න නිසා හැසීරීම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඑල අත් කරගන්න වගේම හොඳ මානසික තත්වයකටත් හිමිකම් කියන්න බලපැවත්වෙන වැඩපිළිවෙළක් නේද මරු මරු!
January 6th, 2009 at 4:50 pm
ඔබ කරපු වීඩිෙයා්
http://sinhala.kalingasblog.com/category/video/
ලින්ක් ඒක වැඩ නෑ වෙග්
January 6th, 2009 at 6:37 pm
@binduka
ආ, ලිංක් එක නම් වැඩ, ඒකේ තියෙන්නේ විඩියෝ තියන පොස්ට්, එක එක පොස්ට් එකට ගිහින් බලන්න ඕනේ, ඒකට අදාල විඩියෝ එක
මොකද පොස්ට් එක (text) හා, විඩියෝ දෙකම එකට තිය්නෙනේ
January 7th, 2009 at 10:13 am
හරි හරි… ෙත්රැෙන් දැන් තමයි…