Comments on: මෙහමයි වේගයෙන් කොපි කරනේ!

By: kamal
මේ වගේ එකක් හම්බවුන එක හොදයි…ජයෙන් ජය සහෝ…

By: indika
ටෙරා කොපි දෑනට පිටපත් 2 ක් තියනවා. දෑනට තියන අලුත්ම එක 2.00.  මම පාවිච්චිකරන්නෙ 2.10. ටෙරාකොපි වල 1.00 ට වඩා 2.00 හොදයි.  බග්ස් ගොඩක් හදලා. වේගයත් තරමක් හොදයි.

By: crack_malli
Fastcopy is useless when compare to TeraCopy Pro find out more  http://www.codesector.com/teracopy.php

By: Namila
මචො එල සොෆ්ට් එකක් තියෙනවා ටෙරා කොපි කියලා..එක හොදයි

By: කාලිංග
@chamila101

http://www.ipmsg.org/tools/fastcopy.html.en

By: chamila101
කොහෙන්ද මේක ගන්නේ

By: කාලිංග
@රැන්ෂාන්

ගොඩක් හොදයි, ඔයාගේ ඊමේල් එක හරි, ඔයා දාන URL හරි, black list වෙලා තියෙන්නේ, ඔයාගේ හැම comment එකක්ම ස්පෑම් වෙනවා මම දැකලා තියේනවා, මේක දැක්කෙත් අහම්බෙන්.

By: කාලිංග
@PDF Express

ඔව්, ඒවගේ හොද දේවල් ගොඩක් තියනවා.

@Chanux

ඔව්, මාත් කැමති ඒක තමයි, මොක්ද closed source Free දෙන මේවගේ දේවල් ඇතුලත මොනවා තියනවාද කියල පොඩක් බයයි.

By: Chanux
මේක open source software එකක් නිසා ගොඩාක් අගය කරනවා.

By: PDF Express
Fast Copy වලින් හානි වූ සීඩී වල හානි නොවූ ගොනු ටික විතරක් කොපි කරගන්න පුළුවන්. මගෙ ළඟ තිබුණු කොපි කරන්න බැරිව තිබුණු පිංතූර සීඩී එකක් මම මේ හරහා කොපි කරගත්තා. ගොණු 2000කින් විතර 96ක් ඇර අනිත් සේරම කොපි කරගත්තා.

By: රැන්ෂාන් ‍ෙකාත්වල
ඔන්න මමත් සිංභල වලට මාරැ වුනෟ

By: කාලිංග
@චතුර වික්‍රමරත්න

කොහෙ සිට කොහෙටද කරන්නේ ?

එකම HDD එකනම් ඒකට වෙනම Option එකක් තියනවා, USB, Network වගේ නම් USB/Network speed මත ඩිපෙන්ඩ් වෙනවා. අනික මේක 10-20% වගේ වේගය වැඩි වීමක් තමයි වෙන්නේ.

128MB වගේ buffer එකක් හොදටම ඇති.

පොඩක් මේ අනිත් අය කියනවා වගේ “tera copy” බාවිතා කරලත් බලන්න, මතනම් තාම හරි වෙලාවක් ලැබුනේ නෑ.

By: චතුර වික්‍රමරත්න
@ කාලිංග

FastCopy නම් දැම්මා. . . memory buffer එක ෙකාච්චරක් විතර දුන්ෙනාත් ද ෙහාඳ? මම 250MB දුන්නා. එච්චර speed එෙක් වැඩිවීමක් නම් දැක්ෙක නෑ. මගෙ RAM නම් 3GB තිෙයනවා. ෙම් ගාන ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?

By: pahan
I use “burst copy” to speed up file transfers. And used “tera copy” some time ago. i never tried fastcopy

By: සමීර ශාකුන්තල
Teracopy වල buffer size එක 64 kB සිට 20 MB දක්වා වෙනවා. පිටපත් වෙන අතරේ Buffer Size එක වෙනස් කරන්න පුළුවන් වුණත්, RAM එක සීමාසහිත නම් වැඩි buffer sizes වලදී පිටපත් වීමේ වේගය සීමාසහිත වෙනවා. ඒ වෙලාවට අඩු buffer size එකක් පාවිච්චියෙන් හොඳ වේගයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Teracopy මගින්ම පිටපත් වීම ආරම්භයේදී උචිත buffer size එක තෝරාගනු ලබනවා.

Teracopy වල Windows Explorer Shell Integration පහසුකමද සලසා තිබෙනවා. එය කැමති පරිදි සක්‍රිය හෝ අක්‍රිය කර තැබිය හැකියි.