අහෝ Google Chrome !
ඔන්න මමත් උදේපාන්දර දැම්මානේ Google Chrome, කියලා වැඩක් නෑ…. පටස් හාලා ඉන්ස්ටොල් නම් උනා… ඒත් මොකද උනේ…
මගේ තියෙන්නේ Windows XP EN SP3 with Symantec Endpoint Protection 11, මම හිතුවා පලවෙන පාර අල උනහම මේක Symantec එකේ අව්ලක් කියලා, මම ඒක ගැලවලා බැලුවා…. වෙනසක් නෑ… අල !
මෙන්න screenshot
හැබැයි, මලින්ත මලයානම් දාල වැඩ, ඒත් මෑන් SP3 පාවිච්චි කරන්නේ නෑ…. බලමුකෝ මොකද වෙන්නේ කියලා, SP3 වල දාපු කෙනෙක් ඉනවානම් කියන්න, දැකපු අනික් වරද තමයි, අපිට ඉන්ස්ටොල් වෙන තැන තොරා දෙන්න බෑ.







September 3rd, 2008 at 9:09 am
තවම දාල තියෙන්නෙ sp2. ගින්දර වගේ වැඩ
check this .. http://googlesystem.blogspot.com/2008/09/google-os-is-actually-browser-google.html
To resolve hte problem you need to disable Application and Device Control from SEP.
—-
In “Add/Remove Programs”, find
Symantec and select “Change” then “Modify.”
Uncheck “Application and Device Control”
—-
Then Restart
September 3rd, 2008 at 9:19 am
seems this a bug
http://groups.google.com/group/google-chrome-help-troubleshooting/browse_thread/thread/41ef35857180e154
http://googlesystem.blogspot.com/2008/09/google-os-is-actually-browser-google.html
September 3rd, 2008 at 9:39 am
Hey man,
sad to see the installation got failed for you. personally, i don’t install *new* products as such, specially when they’re on beta stage. i don’t even use gmail for any important work, specially via the web interface.
secondly, i’m not going to change my browser just because it’s new or it’s from google. again, even this beta thingy gets installed properly, i don’t think it’s a good choice to use it, knowing the security vulnerabilities that the google had with gmail in recent times.
web-security is a different ball game, just because google are good at searching web pages, i’d surely won’t install this chrome thingy, unless it gets matured and proved to be a good product.
beta != production ready
known devil is better than the unseen god!! stick to seamonkey or ff.
-weirdo
September 3rd, 2008 at 9:48 am
Hey T, you right, even I’m not going to use Chrome, one thing is its just the Mozilla Tool kit, its what ever you use its still the Firefox core
I’m still happy with IE7
heheh
September 3rd, 2008 at 9:52 am
ah, this just remind me, how bad is the QA at Google for this kind a products
this remind me what Linus (Father of Linux) told in one of his presentations at Google about GIT, “I will never let Google manage the Linux Kernel”
September 3rd, 2008 at 10:43 am
I have problem with HTTPS. To read it
http://blog.harshana.net/?p=19
September 3rd, 2008 at 10:48 am
Google chrome rocks ………
September 3rd, 2008 at 12:04 pm
හැමදේම කලින් කීමට අපහසුයි..
අපි මේ ගැන කතා කරන්න තවම කල් වැඩියි..
වෙන්නේ මොකද බලන් ඉමු
September 3rd, 2008 at 12:06 pm
කෙසේ වෙතත් කාටවත් හිතෙන්නේ නැද්ද අන්තර්ජාලයේ ඒකාධිකාරයක් සඳහා ගුගල් සැරසෙන බවට..?
September 3rd, 2008 at 12:27 pm
is there any offline installer?i’ll test on Vista
September 3rd, 2008 at 12:38 pm
http://www.google.com/chrome
September 3rd, 2008 at 1:24 pm
මට සිංහල ටයිප් කිරීමේ ගැටලු ආවා. මොනව වුණත් ගිණි නරිය වගේ වෙන්න නම් කල් යයි.
September 3rd, 2008 at 5:19 pm
මගේ නම් ක්‍රෝම් තිතට වැඩ!
September 3rd, 2008 at 5:25 pm
ොම ේ සිංහල ටයිපින් කචල්
September 3rd, 2008 at 5:46 pm
those who need an offline installer of Google Chrome
http://cache.pack.google.com/chrome/install/149.27/chrome_installer.exe
September 4th, 2008 at 12:06 am
මම XP SP3 වල ස්ථාපනයකලා.පැය 24 කට වඩා භාවිතාකලා.මටත් සිංහල ටයිප් කිරීමේ ගැටලු ආවා. JavaScript වලට good නමුත් RAM එකට නම් no chances.
end of the day it has used over 500MB of RAM. but firefox needs 150MB
Chrome uses the Webkit(KHTML software library) rendering engine. which is also used by Konqueror. by the way NO master password. but I like it because the app source code is released under a BSD licence
September 4th, 2008 at 7:55 am
mama nam malinthe malayata pinsidda wenna daagaththa….mata nam hondai danata;sinhala rendering nam ela…type karala thama baluwe ne…me vista wala garp daganna baruwa inne…madadi hira una….
mage ram usage eka adui wage mekata;FF 1tab = 30MB Chorme 1tab = 20 MB
menna..
Google Chrome
0.2.149.27 (1583)
Official Build
Google Inc.
Copyright © 2006-2008 Google Inc. All Rights Reserved.
Mozilla/5.0 (Windows; U; Windows NT 6.0; en-US) AppleWebKit/525.13 (KHTML, like Gecko) Chrome/0.2.149.27 Safari/525.13
September 12th, 2008 at 11:58 am
තව වෙබ් බ්රවුසෙර් එක කියන්නෙ හිසරදයක්. එක එක එවයෙ CSS Disply වෙන්නෙ එක එක විදිහට ඉතින් Designers lata තමා මෙකෙන් කරදරේ. IE6, IE7, Mozilla 2, Mozilla 3, IE 8 (Beta)තියෙන එව නියමාකරයෙන් සොංවර්ධනය කරන්නෙ නැතුව තව එකතු කරන එක නම් කනගාටුවට කරුනක්
September 12th, 2008 at 12:25 pm
ඒ කතාව හරි, මොකද IE8 වලනම් අඩුගානේ gmail වත් දුවන්නේ නෑ….
September 12th, 2008 at 12:42 pm
කාලිංග මහත්තයගෙ බ්ලොග් සටහන් සේරටම බොහෝම ස්තුතියි. අලුත් තාක්ෂණික දේවල් ගැන දැන්ගන්න උවමන්ව තිබ්බට භාෂාව හරස් වෙන නිසා දැනගන්න තියෙන පහසුකම් අඩුයි. ඒක නිස මේ බ්ලොග් එකෙන් වෙන සේවය වටිනව. පොදුවේ මුළු site එක ගැනම comment එකක් දාන්න තැනක් දැක්කෙ නැති නිසා මෙතන මේක දාන්නෙ.
September 12th, 2008 at 1:55 pm
ස්තුතියි… කාට හරි උදව්වක් වෙනවාන්ම් ඒක ලොකු දෙයක්..
September 12th, 2008 at 11:02 pm
You can temporarily resolve this error by running chrome.exe with the -no-sandbox mode. Instructions here. But, google does not recommend it due to security issues.
September 28th, 2008 at 2:05 pm
මමත් ඕක දමා ගත්තා විස්ටා වලට. එලට වැඩ නම් කරනවා. මම නම් ඕක ස්ථාපනය කොර ගත්තෙ offline installer එකක් බා ගෙන. කොහොම උනත් ස්ථාපනය කොරන්න location එකක් නම් අහුවේ නැද්ද කොහෙද මතක හැටියට. ඒක බාගත්තෙ මෙන්න මෙතනින්
http://dl.google.com/chrome/install/152.1/chrome_installer.exe
November 1st, 2008 at 11:44 pm
කාලිංග
you maybe correct coz i using vista ultimate sp1 (reg) and vista basic (origi)
google sucks this time and
this is the shit i ever found
coz i web master
fierfox good and sported
but i always getting mozilla crash report…
November 4th, 2008 at 10:49 pm
මගෙත් sp3 තමයි තියෙන්නේ. අවුලක් නැතිව වැඩ. ඒ උනාට ෆයර් ෆොක්ස් අංක 1.
November 10th, 2008 at 8:41 pm
මම දාලා තිෙයන්න SP3. දැනට නම් අවුලකට කියලා තිෙයන්ෙන Flash player plugin ඒක වැඩ කරන් නැති ඒක විතරයි
November 16th, 2008 at 3:02 pm
I’m using SP3 and worked with chrome well. But I uninstalled it as it runs an updater in the background all the time.
January 31st, 2009 at 2:33 pm
Use Opera