Comments on: Queen’s Hotel Kandy Sri Lanka Hangs by a thread (Hotel Revew)

By: අරුණ
අපිත් නුවර තමයි………. ෂී ලැජ්ජා‍‍‍වේ බෑ

By: කාලිංග
@amila

ඉන්න උනා මචෝ, රෑවේලා නිසා…. හදිසියේ එක දවසක් නවතින්න ගියේ…

By: amila
ඊය බං වෙන තැනකට යන්න තිබුනනේ

By: කාලිංග
ජයන්ත පතිරත්න, කතාව ඇත්ත, නමුත් මම කියන්නේ මේ හොටලේ සිටින අය, එහි සේවකයෝ   අනික මම ගියේ නිකන් t-shirt එකක් ඇදලා සෙරෙප්පු දාලනේ ඒක වෙන්න ඇති   මොකද අපේ ලංකාවෙ මිනිස්සු මිනිසු මනින මිම්ම ඇදුමනේ….

By: ජයන්ත පතිරත්න
@ කාලිංග  —  ඔබ මෙහි විහිළුවට මෙන් සඳහන් කොට ඇතත්, “පුක ලෙවකෑම” ඇත්ත වශයෙන්ම ජීවන මාර්ගයක් කරගත් පුද්ගලයෝ ඕනෑ තරම් ලංකා සංචාරක ව්‍යාපාරයේ සිටිති. මොවුන් වැඩිපුරම සිටිනුයේ වෙරළබඩ සංචාරක කලාපවලය. එසේම රට අභ්‍යන්තරයේ දඹුල්ල, මහනුවර හා නුවරඑළිය යන නගරවලත්, මාතලේ සහ මාවනැල්ල යන ප්‍රදේශවල තිබෙන විදේශීය සංචාරකයන් සඳහා පමණක් වෙන් වුණු “කුළුබඩු උද්‍යාන”වලත් මෙවැන්නෝ සිටිති. ඊට අමතරව මහනුවර “තරු ගණයේ” හෝටල්වල ද මේ “සේවාව” සපයන සේවකයෙක් හෝ දෙදෙනෙක් සිටිය හැක. මේ කාර්යය කිරීමෙන් නොසිතූ විරූ වාසනාවන් පෑදුණු අය ද සිටිති. එවැන්නෝ ගෙවල් දොරවල්, ඉඩම් හා යාන වාහන යනාදියට හිමිකම් කියන අතර තවත් සමහරුනට ඊට අමතරව නොමිළේ මාස ගණන් යුරෝපාකරයේ සංචාරවල යෙදීමට ද පින පෑදී ඇත.

හෝටල්වල නතර වීමට පැමිණෙන ඔබ, මම වැනි අයගෙන් මෙවැනි “දීමනා” නොලැබෙන නිසා අප හට එහි සේවකයන් “ගෙම්බර්” දැමීම අරුමයක් නොවේ!

By: කාලිංග
Kingsley, you so right about it, not only in Queens Hotel in Kandy, other so call hotels staff has the same issue when it comes to local people, what i cant understand is, dont they know they are Sri Lankans as well ! stupid idiots !

By: Kingsley
Dear Kalinga, I, too, have stayed in some so called “colonial-style” hotels, and had appalling experiences like you.  You are correct to say that “Hotel Apartheid” exists in our hotels.  Hotel staff members take pride in serving the white skin.

By: ශ්‍රීශානු
පුවතක්:- ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටේ!

පසු සටහන: අහන්නත් දෙයක්ද?

By: කාලිංග
හදිස්සියේ නැවතුන නිසා වැඩිය හොයන්න ගියේ නෑ… මොකද රෑ 8 වගේ ගියේ, අයේ උදේ 9 වගේ අයේ යන්න. ඒ කයි වැඩිය හොයන්න ගියෙ නැත්තේ.

By: ගොඩයා
@ කාලිංග,

2004 සුනාමියෙන් පස්සේ සුද්දො ලංකාවට ආවෙම නැහැනේ..(ආවා තමයි, ඒත් ටිකක්…. නිකං යලට මහට වගේ). ඒක නිසා මුන්ට දැන් මේ හෝටල් පවත්වාගෙන යන්න සල්ලි නැහැ. අනිත් කාරණේ: ඔයා ලංකාවේ ඕනෑම හෝටලයකට check in වෙන්න කලින් කාමරය බලන්න ඕනේ කියන්න. ඒකට ලැජ්ජ වෙන්න එපා. ඒක පාරිභෝගිකයාගේ අයිතියක්. සුද්දො වුණත් කාමරය බලලා හොඳ නම් විතරයි check in වෙන්නේ.

කොහොමත් ඔය පරණ හෝටල්වල (Queens, Suiss Hotel, Grand Hotel, Bandarawela Hotel වගේ ඒවා) හොඳ කාමරත් තියෙනවා නරක කාමරත් තියෙනවා. සාමාන්‍යයෙන් මේවායේ හොඳ කාමර අඩුයි, ජරා කාමර වැඩියි. ඔයාට ඔය ගාණටම Hotel Hilltop එකේ ඉන්න තිබුණා. ඒක හොඳම හෝටලයක් නොවුණාට කැඩුණු වීදුරු, කැරපොත්තො නම් නැහැ.

By: කාලිංග
ඔව්, මොනා කරන්න ද $80 ගියා එක දවසට, ඩබ්ල් රූම් 2කකට, පේනවානේ හැටි !

By: හර්ෂණ
අනේ අම්මපා මොහම තැනකද හිටියෙ ?????????

By: කාලිංග
buru, yeah, sucks ! i did when we checked in, since it was just a one night stay. the room service also sucked, i order some water bottles by dialing “66″ witch is the room service and they took the order, and one hour passed still no water, so i called the “66″ (room service) and they asking me to call the front desk “0″, so i did, and they are asking “why do you call here, please call room service – 66″ and i told them i did, so on, and after another 30min i got the water bottles !

By: Nilaksha
ඇත්තටම මේ වගේ හෝටල් වලට සුද්දෝ එනවා කියන එකත් පුදුමයි!

By: buru
jeez…. did u pay the bills?