ඔන්න ඉතින් මම මගේ බ්ලොග් එකේ පොඩි ඇදුම් මාරුවක් කලා, මගෙ පරණ එක හා මේක අතර ඔබ දකින හොද නරක කියන මෙන් ඉල්ලා සිටිනවා.
මෙහි බලා පොරොත්තු උනේ, කියවීමට හා නැවිගේට් කිරීමට පහසු කම් ලබා දීමයි. නමුත් ඔබ සිතන දේ මම අගය කරනවා, මොකද ඔමනේ මෙහි දෑ කියවන්නේ.
![]()

කාලිංගගේ බ්ලොග් සටහන is powered by WordPress | Using Tiga theme with a bit of planetOzh
නියමයි.. පෙට්‌ටි ගතිය තවත් අදු උනා නම් මරු
පෙනුම හොඳයි පසුබිම් රූපය ටිකක් හරි නෑ වගේ. කමක් නෑ වෙනස් වෙන්නත් එපෑ.
පසුබ්ම් රූපේ කිව්වේ මගේ “Angle of Death” ද ? හික්…