Comments on: සිංහල Firefox 3 මාධ්‍ය හමුව

By: රුවන්
අප කාහටත් මෙය ප්‍රයෝජනවත්වේ…

========== REMOVED BY ADMIN =================

වෙන වෙබ් අඩවි සම්පුර්නයෙන් උපුටා මෙම වෙබ් අඩවියේ දැමීමෙන් වලකින්න

========== REMOVED BY ADMIN =================

අදාල වෙබ් පුරුක:-

http://www.sinhalapodcast.com/?p=50

========== REMOVED BY ADMIN =================

වෙන වෙබ් අඩවි සම්පුර්නයෙන් උපුටා මෙම වෙබ් අඩවියේ දැමීමෙන් වලකින්න

========== REMOVED BY ADMIN =================

By: කාලිංග
FYI :

http://asipatha.blogspot.com/2008/07/icta.html

By: රුවන්
ආයුබෝවන්!

සිංහල ගිනි නරියා පිළිබඳ දැනුවත් කිරීමට, දනිෂ්ක හා අසංක මාධ්‍යවේදීන් හට සිංහල Firefox ගැන  කළ කථා යූට්‍යූබ් (Youtube) නාලිකා හරහා සන්නිවේදනය කළ හැකි නම් කදිමයි.

සිංහල ගිනි නරියා මහජනයා අතර ප්‍රචලිත කිරීමට, අප සැම දෙනට යූට්‍යූබ් විඩීයෝ (Youtube video reviews on Sinhala Firefox 3)  කළ හැක.

========== REMOVED BY ADMIN =================

මේ වෙබ් අඩවිය තව වෙබ් අඩවි ප්‍රචලිත කිරීමට යොදා නොගන්න.

========== REMOVED BY ADMIN =================

සිංහල ගිනි නරියා ගැන, අප එකිනෙකාට මෙවැනි සිංහල පිළිබඳ විඩියෝ (Video Review ) කළ හැක.

Firefox 3 Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=3a3SrpEc9p4]

Firefox 3 Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=JQG2-pjiGDM]

Firefox 3 – Review (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=AmHzLpmBsQo]

Why Firefox 3 is Awesome and howto make it better (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=1g30Xyh6Wqc]

Updated Google Translate Firefox Ext. 25 languages alt fixed (ඉංග්‍රීසි/English) [http://www.youtube.com/watch?v=DIH03t2FEfs]

මෙයට රුවන්෴

By: කසුන්
great work!

By: Dj ZoRo
කියන්න වචන දෙකක් නෑ…. එලම කිරී….

By: Lahiru
Elama ela

By: පරාක්‍රම
ස්තුතියි කාලිංග සොහොයුරාට! දැන් සියලු දෝෂ නිවාරණයි. ඔබේ බ්ලොග් පිටුවෙන් වෙන සේවය අපමණයි.

By: කාලිංග
මෙය ඔබට උදව්වක් වෙන්න පුලුවන්.

http://www.sinhalabloggers.com/wp-content/uploads/2008/04/wijesekera.png

By: පරාක්‍රම
යුරේකා… යුරේකා… කාලිංගට ස්තුතියි.මම තවම ආධුනිකයි. ඒකයි මේ ප්‍රශ්නෙ. esc  key එකට පහලින් තිබිල හමුවුනා. උදව් කරන්න ඉදිරිපත් වුනා‍ට ස්තුතියි. මේ විජේසේකර පුවරැව    RU යන්නටත් ගැටලුවක්

By: කාලිංග
ඔයා පාවිචි කරන යතුරු පුවරුව (Kyboard) මොක්ද්ද ?

උදා: විජේසේකර, ගාප්

By: පරාක්රම
දනිෂ්ක ගෙන් අහන්න දෙයක් තියනවා. මේ සිංහල කී බෝර්ඩ් එකෙන් ‘PRASHNA’ කියන එක ලියන්නෙ කොහොමද කියන එකයි පුරස්නෙ. මගේ නමත් ලියන්න වෙලා තියෙන්නෙ උඩ ලියල තියන වීදිහට.

By: රාජිත
ඔහොම තමයි හැම තැනම. ගනන් ගන්න එපා. නමුත් ලැබිය යුතු දේ වලක්වන්න බැහැ. මෙය නොදැනුවත් කම විමට හෝ නොවීමට ඉඩ ඇත.

නමුත් අපි එය නොදැනුවත් කම නිසා සිදු වුවක් යැයි සිතමු.

By: කාලිංග
මටනම් හරිම දුකයි මේ පුත් කියවනකොට, මොකද නිකන් ඉන්න අය අනුන්ගේ පහනෙන් එලිය බලනවා.

http://www.colombopage.com/archive_08/July15191506SL.html

ඔය Sinhala Firefox හැදුවේ ICTA හා University Of Moratuwa ලු, අනේ මේවා කාට කියන්නද ?

මේක ආරම්බයේ සිට අවසාන දක්වා කලේ දනිෂ්ක, වෙන අය නෑ.  දැන් ලකුනු දාගන්නේ කව්ද ? ලැජ්ජ නැද්ද මේ අයට ?

By: මාලින්ද
මෙ‍හෙම එකක් ගැන අහන්නත් සතුටුයි. ඒත්මේකෙ උන ඒව ගැනත්පොඩ්ඩක් කීවනම් නරකද ? මට නිවුස් බලන්නත් බැරිඋනි

By: dilandamith
ධනිෂ්කගේ කැපවීමේ ප්‍රතිඵල තියෙනවා එහෙනම්. හැබැයි අපි නොදන්න බ්ලොග් 300 ක්‍ කොහේද තියෙන්නේ. ICTA එකෙන් අහලා බලන්න ඕනා.