Comments on: කාලිංග goes 3G !

By: කාලිංග
ආ… අපි හැමෝම ගොඩයෝ තමයි   අදුරගන්න ලැබීම සතුටක්.

By: ගොඩයා
“අකුණ” යන වචනය සෑදී තිබෙන්නේ “අක්ෂණ” කියන සංස්කෘත ප්‍රකෘතියෙන්. ඒ කියන්නේ එක ක්ෂණයකින් සිදුවන දෙයක් නොවැ අකුණු කෙටීම.  අන්න ඒ විදියටම, ක්ෂණයකින්ම ඔබ මට පිළිතුරු දුන්නා මගේ පැනවලට. බොහෝම ස්තුතියි. තව අළුත් දෙයක් ඉගෙන ගත්තා මම.

ඇත්තටම මම ගොඩයෙක්ම තමයි. ඒ මොකද මම ඉන්නේ මාතලෙනුත් කි.මී. 10 ක් එහා රත්තොට කියන පොඩි කඩපොළේ. වයස 31 යි. කරන්නේ හුණුගල් වෙළඳාම. විනෝදාංශය අන්තර්ජාලයේ ඉබාගාතේ ඇවිදීම සහ ඩිජිටල් ගැජට්වලට පෙම් කිරීම. නම සංජීව සේනාරත්න. බොහොම ස්තුතියි. නැවත හමුවෙමු.

By: කාලිංග
හික්, නෑ! නෑ! .. ඕක, ඔය මම අන්තර් ජාලයෙන් ගත්ත එකක් මිස එය මගේම එක නොවෙයි

By: ගොඩයා
අනේ මේ ගොඩයාගෙන් ඔබට තිබෙන කරදරේ…!  තවත් පැනයක්…  ඔබේ අළුත් ජංගම දුරකථනයේ ඡායාරූපයේ මට පෙනෙනවා වොඩෆෝන් සලකුණ. ඒ කියන්නේ මේ අබාන්ස් උදවිය ආනයනය තරලා අපට විකුණන්නේ පිටරටවල්වල වොඩෆෝන් පාරිභෝගිකයන්ට නිකුත් කරන දුරකථනද?

By: කාලිංග
ආ, එහෙමත් එක එක රටවෙලට වෙන වෙනම වෙබ් අඩවි තියන අවස්තා තියනවා.

මේක කරන්න හේතු කීපයක් තියනවා.

1. එක එක රටවල බාවිතා කරන දුරකතන විදි නොහොත් system, ඒ කියන්නේ GSM 900/1800/1900, 3G, CDMA TDMA etc වෙනස් නිසා.

2. එක එක රටවල මිල ගනන් හා පාරිබෝගික සේවාවන්.

3. එක එක රටවල විකුනන මාදිලි වෙන්ස් වීම.

4. දුරකතනයේ බාසාව

ඔය වගේ ගොඩක් හේතු තියනවා   නමුත් මාදිලිය එකන්ම් රට වෙනස් උනත් එහි ඇති දෑ සමානයි.

By: ගොඩයා
ඇත්ත, මොන රටට ගියත්, දුරකතනය දුරකතනයමයි. ඇයි එහෙම නම් සෝනි එරික්ස්සන්, එල්ජී, පැනසොනික් වැනි සමාගම් එක එක රටට වෙන වෙනම වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ? ඔවුන්ට පුළුවන් නොවැ වෙන වෙන භාෂාවලින් වෙබ් අඩවි ඇති කරන්න !?! උදාහරණයක් හැටියට එංගලන්තයට, ඇමරිකාවට, ඕස්ට්‍රෙලියාවට, නව සීලන්තයට ඉංග්‍රීසි; ජර්මනියට, ඕස්ට්‍රියාවට, ස්විට්සර්ලන්තයට ජර්මන් යනාදි වශයෙන්….

සමාවෙන්න, නොදන්නාකම නිසයි අහන්නේ. නැතිව ඔබට අපහසුවක් කරන්න හෙම නෙවි.

By: කාලිංග
Yasitha,

මොනාද ඕනේ ?

By: Yasitha
ane matath ekak one

By: කාලිංග
ගොඩයා

මේක දුරකතනය ගැන දැනුවත් කරන්න ලබාදුන් ලිපිනයක් පමනකි, ඒය විකිනීමේ අදහසකින් දුන් එකක් නොවේ, ඒක නිසා මොන රටට එය ගියත්, දුරකතනය දුරකතනයමයි

By: ගොඩයා
සෝනි එරික්ස්සන් W910i සඳහා ඔබ ඔබේ පාඨකයන්ව යොමු කරන්නේ එක්සත් රාජධානි වෙබ් අඩවියටයි. එහෙත් සෝනි එරික්ස්සන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් වෙනම වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එහි ලිපිනය පහත දැකිවේ:

http://www.sonyericsson.com/cws/home?cc=lk&lc=en

By: මලින්ත
හපෝයි!   එළ එළ