Comments on: Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

By: Malinda
ස්තූතියි දැනුවත් කලාට.

By: කාලිංග
චරිත්,

ඒක තමයි දැන් මේ හැමෝම ඕන ඕන විදියට ස්පෑම් කරන්නේ, අපේ අයගේ තියන නොදැනුවත් කම නිසා, නැත්න්ම මේවාට කරන්න බොහෝදෑ තියනවා. නිකන් අල්ලලා දාලා ඉන්න එක හරි මෝඩ කමක්. තමන්ගේ අයිතිවාසිකම් ගැන අපේ අය දන්නේ නෑ.

By: චරිත
මේ සටහන අපි හුඟක් දෙනෙකුට ප්‍රයෝජනවත් එකක්. SPAM මට එක email account එකක් වහල දාන්න උනා. සටහනේ කිව්වා වගේ ඒවා අල්ලලා දාන එකයි මේවට විරුද්ධව පැමිණිලි කරන්නේ කොහොමද කොහාටද කියන එක ගැන අවබෝධයක් නැතිවීම හුඟදෙනෙකුට තියෙනවා. මම උනත් කලින් දන්නවනන් මේකට action එකක් ගන්න තිබුනා account එක close නොකර

By: ඩනිෂ්ක
අනිත් අයටත් මේක හොඳ පාඩමක්.