Sinhala Unicode Display in Pidgin (Gaim) in Windows

Home / කෙසේ ද ? (How To) / Sinhala Unicode Display in Pidgin (Gaim) in Windows

මෙන්න කාටත් Windowsවල Pidgin Use කරන අයට තියන issue එකක්, සිංහල Unicode පේන්නෙ නැති එක. ඒකට පිළියමක් අද මම හොයාගත්තා. මේක මම කළේ windows xp sp2 හා Pidgin 2.4.1 වල.

Start -> Programs -> Gtk+ -> Theme Selector ගොස්, “Current User” Theme එක [Always follow global settings] කරන්න. “Global” Theme එක MS-Windows ඇර වෙන ඕනැම එකක් දමන්න.

Start -> Run වෙත යන්න. (Windows Key + R) ගොස්, notepad %USERPROFILE%\.gtkrc-2.0 type කොට “OK” කරන්න.

ලැබෙන notepad windows එකෙ, gtk-font-name = “iskoola Pota 10” ඇතුල් කොට File -> Save ගොස් file එක save කරන්න. ඉන්පසු notepad එක close කරන්න. iskoola Pota කියන්නෙ windows වල සිංහල unicode font එක. 10 කියන්නෙ font size එක, මෙ ඔබට අවශ්‍ය නම් වැඩි කරගන්න පුලුවන්,

දැන් Pidgin restart කරන්න.

හරිනෙ, සිංහල input හදාගන්නෙ කොහොමද කියලා පසුව.

3 Comments

  • මේදේ මම බලාපොරොත්තුවෙන් සිටියෙ
    සිංහල යතුරුකරණය කිරීම ගැන ලියනතුරු බලා හිදිමි.

  • රජිත

    එලකිරි මම හෙන කාලයක් මේක හොය හොය හිටියෙ. බොහොම පිං. 🙂 🙂 මම මේ ගැටලුව පෝස්ට් කරපු අනෙක් තැන් වලටත් මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්නම්.

    gtk-font-name = “iskoola Pota 10″ පොඩ්ඩක් වැරදියි.
    gtk-font-name = “iskoola Pota 10” විදිහට ඒක වෙනස් වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *