No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Update from kubuntu 7.10 to kubuntu 8.04 කරන ආකාරය, GUI එක පාවිච්චි කොට

(Click Here for English Version)

මමත් දැම්මා kubuntu 8.04, මෙන්න මම දාපු හැටි.

මේක හරි ලේසියි, මුලින්ම adept Manager එක Open කර ගන්න.

දැන් “Fetch Updates” කරන්න.

පසුව ඔබට “Version Update” කියලා Button එකක් ලැබෙයි. මෙය මගින් අප්ඩෙට් එක දාන්න පුලුවන්, මතක තියාගන්න 900MB වගේ Download එකක් වන නිසා හොඳ Internet Connection එකක් ඕනේ.

Update Tool එක Download වෙනවා.

Next කරන්න 🙂

Finish කළ පසු Update Tool එක Start වෙයි.

Update Tool එක Start වූ පසු ගොඩක් දැ එයා ම කරගන්නවා.

ඔබ Manually apt-get සඳහා වෙන Software pkg path දාලා තියනවනම්, මේවා Update Tool එක මගින් Disable කරයි.

Update Tool එක ඔයාගේ system එක check කරලා කොපමණ file update කළ යුතුද හා කොපමණ ප්‍රමාණයක් Download කළ යුතුදැයි කියා පෙන්වනවා. ඔබට අවශ්‍යනම් මේ වෙලාවේ update එක Cancel කරන්න පුලුවන්.

Update Tool එක Update එක Start කළ පසු ගොඩක් දැ එයාම කරගන්නවා, නමුත් ඔයගෙ Systems එක අනුව සමහර දැ prompt කරන්න පුලුවන්. (Configuration files replace කරන්න ද එපාද කියා)

ඔන්න පැය කීපයකට පසු Update එක අවසාන්, reboot කළ පසු ඔබට Kubuntu 8.04 system එකක් 🙂

මම නම් මේ update එකේන් ලොකු වෙනසක් දැක්කේ නෑ, මොකද මම කලින් තිබ්බේ KDE 3.5.8, Update එකෙන් පසුව ලැබෙන්නේ KDE 3.5.9, Firefox නම් 3 Beta 5 එනවා.

මම සිංහල type කරන්න use කරන්නේ SCIM එක, මේකට තාම update එකක් නෑ 8.05 වලට, මේ නිසා Firefox වල සිංහල type කරන්න බෑ පොඩි අවුලක් තියනවා. “ආ” වගේ සමහර අකුරු type කරන්න බෑ. OpenOffice නම් සිංහල ගහන්නම බෑ.

Pidgin වල නම් සිංහල typing හොඳට වැඩකරනවා. Kate හා Shell එකෙත් වැඩ කරනවා නමුත් rendering අවුලක් තියනවා කියලා පේනවා.

මම මේක තාම පැයක් වත් පැවිච්චි කරළ නෑ, කළ පසු වැඩි විස්තර කියන්නම්.

Share

One Response to “Update from kubuntu 7.10 to kubuntu 8.04 කරන ආකාරය, GUI එක පාවිච්චි කොට”

  1. ඩනිෂ්ක Says:

    නියමයි කාංලිග. 🙂
    ගොඩක් වටිනවා ලිපියක්.
    ජයවේවා!!

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed