සිංහල බ්ලොග් මැරතන් බලන විදි.
කව්රුත් දනව ඇතිනේ මේ සිංහල බ්ලොග් මැරතන් එක ගැන. දන්නේ නැත්නම්, www.sinalabloggers.com එකට ගිහින් පොඩ්ඩක් බලන්න.
මේක April 18 වෙනි දා 8pm සිට තමයි තියෙන්නේ, මේක බලන්නම ඕනේ දෙයක්, බලන්න ක්‍රමනම් ගොඩක් තියනවා…..
1. http://marathon.sinhalabloggers.com/ සින්ඩිකේටරය මහින් බලන්න පුලුවන්.
2. marathon@sinhalabloggers.com එක GoogleTalk එකට ADD කරගෙන Live Update ගන්නත් පුලුවන්. මේක ගොඩක් ලේසි වෙන්න පුලුවන්.
තව ගොඩක් ක්‍රම තියෙනවා…. පොඩ්ඩක් http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch ගොස් වැඩි විස්තර ලබාගන්න.





