Comments on: Surround Sound (වටේට ශබ්ද)

By: කාලිංග
@ගයාන්

ඔවු, 5.1 කියනේ ස්පිකර් 5 හයි sub එකයි කියන අදහස් ඒකට center එකත් අයිතියි.

සින්දු අහන්න 5.1 ව්ගේ ඒවා වැඩක් නෑ සිංදුව 5.1 (Dolby Digital/DTS) නොවෙයිනම්, මොකද 2 චැන්ල් 5.1 කරනකොට සිංදුවට එචර ගැලපෙන්නේ නෑ.

By: ගයාන් තාරක
දැනං හිටිය නැති දෙයක්.

ස්ටීරියෝ අහල ඇති උනාම කලේ සවුන්ඩ් කාඩ් එකේ 4.1 enable කරල AMP 2ක් හරහා අහපු එක.

දැං නං ආයිම ස්ටීරියෝ වලට බැස්ස. Amp එකක් යාලුවෙකුට දිපු නිසා.

4.1 දැම්මම Base reduction

Sub එකක් හයි කරල නැති නිසා වෙන්ටැ.

Sony හෝම් තියටර් එකක The Legend of Zoro බැලුව.එක තැනකදි කතා කරන ඒව Font එකෙන් ඇහෙනව. කෝච්චිය යන සද්දෙ rear එකෙන් ඇහෙනව. ඒ දවස් වල ඕක ගැන එච්චරම හිතුවෙ නෑ.    ඒකෙ තව Center එකකුත් ‍තියෙනවා.

එතකොට center එකත් 5.1 කිවුවම ඇතුලත් වෙනවද?

By: කාලිංග
@ගයන්ත

අහ්, ලියන්නම්….

By: ගයන්ත
ගොඩක් ස්තුතියි….

@Comments, SPDIF ගැනත් පොඩ්ඩක් ලියන්න

By: කාලිංග
නාහයා මල්ලී… SPDIF Out එකක් තියනවනම් ගොඩක් ගොඩ ඔයා… හැබැයි ඇම්ප් ඒකේ SPDIF IN එකක් ඕනේ, එහම උනොත් PowerDVD, WMP වගේ SPDIF OUT Support කරන Software එකක් පාවිචි කරොත් ඔයාට Computer එකකේ Play කරන ඕනේම Dolby Digital/DTS Media ඇම්ප් එක හරහා Surround Sound වලින් රසවිදින්න පුලුවන්. (ඇම්ප් එක DTS Decoder එකක් තියනවනම් තමයි, DTS වැඩකරන්නේ)

SPDIF කියන්නේ “Sony/Philips Digital Interconnect Format” ඔයගොල්ලෝ දන්නව ඇතිනේ CD Audio හැදුවේ මේසමාගම් දෙක එකතුවේලා කියලා.

By: නාගයා
මට කියන්න බැරි උනානේ මම ඇම්ප් එකක් කියලා පාවිච්ච් කරන්නේ ඩීවීඩී ප්ලේයර් එකක්ම්‍යි.මම ඒක සවුන්ඩ් කාඩ් එකටත් ගහලා තියෙන්නේ

By: නාගයා
බොහොම පින් කාලිංග අයියේ;එතකොට සවුන්ඩ් කාඩ් එකේ SPDIF Out එකෙන් මොනවාද කරන්න පුලුව්න්?

By: කාලිංග
නාගයෝ, ඇම්ප් එකේ DOLBY Digital පාවිච්චි කරන්නේ නම් DVD පල්ලෙයරයේ සිට Optical හෝ Coaxial ඩිජිටල් සම්බන්දයක් ඇම්ප් එකට ලබාදිය යුතුය. computer sound card එකේන්  Analog output එකක් ඇම්ප් එකට දුන්නට වැඩක් නැ මොකද Dolby Digital පාවිච්චි කරන්නම් එය Digital input එකක් වියයුතුය.

DSGX; කියන්නේ Surround Sound ක්‍රමයක් නොව එය “Unique Dynamic Sound Generator X-tra” යන Sony ආයතනය මගින් නිපදවා ඇති Sound Enhancer එකක්.

DTS 2.0+Digital out කියන්නේ ඇම්ප් එකේ DTS ඩිකෝඩරයක් නැත, එමනිසා DTS රසවිදීමට DTS external decoder ක් සවිකිරීමට ඇති Output එකක් වේ. මේය Full DTS surround සහා down mix 2 channel analog audio output එකක් ඇතිබව කියයි.

By: නාගයා
මරු මගේ කාඩ් එකක් තිබ්බට වැඩක් නෑ මම පාවිච්චි කරන්නේ ස්පීකර් 2යි

මගේ ඇම්ප් එකේ ගහලා තියෙනවා DSGX; DOLBY   Digital; DTS 2.0+Digital out කියලා,ඒ මොකක්ද?

By: රෙෂාන්
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.

By: Malinthe
එළකිරි!

By: සුපුන් සුදාරක
ඔබ සතුව ඇති තාක්ෂණික දෑ පිළිබඳ දැනුම ඔබගේ බ්ලොග් අඩවිය හරහාම අප සමඟ බෙදා ගැනීම සතුටට කරුණක්. ඒ පිළිබඳව බොහොම ස්තූතියි. දිගටම බ්ලොග්කරණයේ නිරත වෙන්න. ඔබට සුභ පැතුම්. ආ! තව දෙයක් තියෙනවා! ඔබට  ලබන්නා වූ සිංහල දමිළ අළුත් අවුරුද්ද, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.